මම එළකිරියේ ත්‍රෙඩ් කිහිපයක්ම දැකලා තියෙනවා කුඹින් නිසා වෙන අකරතැබ්බ ගැන. ලැප්ටොප් ඇතුලට රිංගලා බිත්තර දැමීම, වාහන වල රංචු පිටින් කුඹි ජනපද ඇති කිරීම, නිවාස වල විදුලි පරිපථ කාබාසිනියා කිරීම, ගෙදෙරට ගෙන කිසිම කෑමක් තියාගන්න නොහැකි වීම, නෝනාට පිරියඩ්ස් හැදුන දවස් වල ඇඳේ කූබී පිරිම, මහත්තයාගේ ලංකට් එකේ මුන් රිංගන් ඉන්න ගමන් කුරුන් ගොයියා හැපීම වගේ සැහෙන ප්‍රශ්න..
මාත් අවුරුදු ගානක් තිස්සේ මේ ප්‍රශ්නෙට මුණ දුන්නා. කුඹින් එන එක වලක්වා ගන්න අදින චෝක් එක තමයි මම පාවිච්චි කරේ. ඒත් එක තාවකාලිකයි. දවස් දෙක තුනක් යනකං විතරයි කුඹින් ඒකට එන්නේ නැත්තේ. මෝර්ටීන් වගේ ස්ප්‍රේ විදලා ඩිරෙක්ට් සත්තු මරන්න මගේ කැමැත්තක් ඇත්තෙත් නැහැ.
ඔහොම කල්පනා කර කර ඉන්නකොට තමයි Optigard Ant Gel කියලා එකක් ගැන දැන ගත්තේ. ඒ පාර මම ඒක ඕඩර් කරා. රු 1,150 ක් ගියේ ඩිලිවරි චාර්ජස් එක්ක.
මේක ඔඩර් කරාම ගෙදෙට්ට ආවා 10 ml වගේ සිලින්ජර් එකක් පැකට් එකක් දාලා. ඔකේ භාගයක් විතර කෙමිකල් එකකින් පිරිලා තිබ්බේ. ඉතුරි භාගේ හිස්. ටහුකන්ඩ මේ පාක්කු එකෙනුත් මාව රවට්ටලා නේද කියලා මම කල්පනා කර කර පැකට් එකේ තිබ්බ විස්තරේ කියෙව්වා.
එකේ තිබබා මේ සිලින්ජ්ර් එකේ තියෙන ද්‍රවණය කුඹින් රැස්ව සිටින තැන්වල බින්දුව බින්දුව වගේ දාන්න කියලා.
මම එහෙම දාලා පැයක් දෙකක් බැලුවා. ම්හු. දවසක් බැලුවා.. ම්හු..
ටහිකේ කියලා දවස් දෙකක් තුනක් යනකොට මෙන්න බොලේ ගේ වටේම හිටපු කුඹින් ආත්මේ මාරු කරලා. කරන්ට් ප්ලග් වලින් එහෙම කුඹින්ගේ ඩේත් බොඩීස් හෝ ගාලා වැටිලා.
මේකෙන් වෙන්නේ කුඹින් මේ කියන ජෙල් එක අරගෙන උන්ගේ කුඹි ජනදපය වෙතට අරං යන එක. ඊට පස්සේ තමයි උන්ට අසාදනය වෙලා ආත්මේ මාරු කරන්නේ. කුඹි ජනදපයේ රැජින ඉදන් ඩවුන් සවුත්.
ඔන්න කුඹින්ගේ කරදරේ විදින එළකිරි කුකුලෙක් ඉන්නවා නං ට්‍රයි කරලා බලහල්ලා.