කුඹියො

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    එළකිරියනි මට කුඹින්ගෙන් හරියට ආපදා වෙනවා.
    අර වැලි වගේ ගොඩක් පොඩි කූඹි ජාත්යක් ඉන්නෙ දුඹුරු සහ කහ පාටට හුරු . අන්න උන් ඇවිල්ලා මගේ ඇදුම් රැක් එක අරක් ගෙන. ඇදුමුත් කාලා.

    තව දොරෙ කණුවක් හාර හාර හැමදාම කළු පාට කුඩු ගොඩක් එලියට දානව දොර කොඩ ළග
    ඒ මොක්කු ද කියල නම් හරියට දැක්කෙ නෑ.

    තව මගේ මේසෙ ලී එකක්. ඒකෙන් මන් බලා ඉදිද්දි චූටි හිල් වලින් මෙරුවො මතු වෙන්න ගත්තා. මන් එහෙම ම පිට වෙලා යන්න දුන්න. පස්සෙ දවසෙ බලද්දි ආයෙත් යනවා. උන් කන්න කූඹිත් එනව. මොනව ද බන් මේවට කරන්නෙ.​
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඇදුම් ඔක්කොම හෝදපන්

    කාමරේත් හෝදපන්

    ලී බඩුත් හෝදලා අවූවට දාපන්

    මෙට්ටෙත් අව්වුවට දාපන්.

    කූබි චොක් එහෙකින් ඇදප්න් කාමරේ වටෙට, ජනෙල් වටෙට, මෙස කකුල් වටෙට
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,072
    1
    100,740
    113
    34
    Kalutara
    ඇදුම් ඔක්කොම හෝදපන්

    කාමරේත් හෝදපන්

    ලී බඩුත් හෝදලා අවූවට දාපන්

    මෙට්ටෙත් අව්වුවට දාපන්.

    කූබි චොක් එහෙකින් ඇදප්න් කාමරේ වටෙට, ජනෙල් වටෙට, මෙස කකුල් වටෙට
    ලීබඩු ටික හෙදුවට පස්සේ මාසෙකින් විතර අරගෙන ලිපට දාපන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,118
    99,671
    113
    ඇදුම් ඔක්කොම හෝදපන්

    කාමරේත් හෝදපන්

    ලී බඩුත් හෝදලා අවූවට දාපන්

    මෙට්ටෙත් අව්වුවට දාපන්.

    කූබි චොක් එහෙකින් ඇදප්න් කාමරේ වටෙට, ජනෙල් වටෙට, මෙස කකුල් වටෙට
    උට රුපියල් 500ක් දියන්කො කූඹි චෝක් එකක් අරගෙන ඇදගන්න. උබට ඉතින් ඔව්ව නතින්නෙ.
     
    • Sad
    Reactions: Solo Rider