කුරගල_මුස්ලිම්_වුණහැටි

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒ ඇත්තට මේවා ගැන බලන්නේ කවුද බං..
    බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන්ද?
    පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවෙන්ද?

    එතකොට ඕවා අනවසර ඉදිකිරීම් නෙමෙයිද..?
    අඩුම ගාණේ පොලිසියකින්වත් ඕවා ගැන හොයලා බලන්නේ නැද්ද කොහෙන්ද අවසර ගත්තේ කියලා.?
    තියෙන පුරාවස්තු විනාස වෙනවා කියලා පෙනි පෙනිත් ඔහොම ඉන්නෙ කොහොමද අප්පා ලොකු පුටුවල ඉන්න උන්..:angry:

    අනේ මන්ද.. රටේ ලොකුම මනුස්සයා සරළකම වැඩි කමට ඔක්කොම පත්තරේ දානකන් බලන් ඉන්නවා.. :sorry:
    පොලීසියේ ලොකුම මහත්තයා යුනිෆෝම් එක ගලවලා තියලා සුදු ඇඳුම ඇඳගෙන භාවනා කරනවා..:sorry:
    බලාගෙන ගියාම සාමාන්‍ය සිංහල මිනිස්සුන්ට දැන් කිසිම ආරක්ෂාවක් නෑනේ බං කොහෙන්වත්..:oo:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බලන බලන පැත්තේ අපේ උන්ටමයි ඔක්කොම කේස් දාන්නේ.. දැන් නිකන් හරි ඔය පැත්තේ පදිංචි උන සිංහල එකෙක් ඔය පැතිවල ඉන්න දෙමළෙක්ව හරි තම්බියෙක්ව හරි තල්ලු කළත් උන් කෑ ගහනවා ගහනවෝ මරණවෝ කියලා.. ඊට පස්සේ ඉතින් අපේ සමහර සිංහල සර්ලත් සිංහල මිනිස්සුන්ගෙම පස්ස පැත්තට පයින් ගහලා කියනවා සද්ද නැතුව ගුටිකාගෙන හිටපිය කියලා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1845271
     
    • Like
    Reactions: Ithika mithika

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ ඇත්තට මේවා ගැන බලන්නේ කවුද බං..
    බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන්ද?
    පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවෙන්ද?

    එතකොට ඕවා අනවසර ඉදිකිරීම් නෙමෙයිද..?
    අඩුම ගාණේ පොලිසියකින්වත් ඕවා ගැන හොයලා බලන්නේ නැද්ද කොහෙන්ද අවසර ගත්තේ කියලා.?
    තියෙන පුරාවස්තු විනාස වෙනවා කියලා පෙනි පෙනිත් ඔහොම ඉන්නෙ කොහොමද අප්පා ලොකු පුටුවල ඉන්න උන්..:angry:

    අනේ මන්ද.. රටේ ලොකුම මනුස්සයා සරළකම වැඩි කමට ඔක්කොම පත්තරේ දානකන් බලන් ඉන්නවා.. :sorry:
    පොලීසියේ ලොකුම මහත්තයා යුනිෆෝම් එක ගලවලා තියලා සුදු ඇඳුම ඇඳගෙන භාවනා කරනවා..:sorry:
    බලාගෙන ගියාම සාමාන්‍ය සිංහල මිනිස්සුන්ට දැන් කිසිම ආරක්ෂාවක් නෑනේ බං කොහෙන්වත්..:oo:

    උඹ මේ මෛත්‍රී ගැන කියවනවා... මහින්දයටත් බැර් උනු එක ... බැරි උනු එක නෙවෙයි දේශප්‍රේමීකමේ හැටි.. සින්හලුන්ව යූස් කරගෙන හැමෝම උන්ට ස්ලකනවා
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    මම දන්න තරමට මේ වගේ දේවල් කරන්න ආගමෙන් අවසර නැහැ. :oo:
    මෙතන කවුරු හරි මරුන කෙනෙක් ඇති එඅ මැරුණු කෙනාට පින් ඉල්ලන්න පුළුවන් එඅත් මෙතන යන්නේ බිස්නස් එකක්.:angry:
    කොළඹ තියෙනවා දවටගහ කියල පල්ලියක් එතනත් මේ වගේ තැනක්. මිනිස්සු ගිහින් පඬුරු දාලා එක එක දේවල් හරි යන්න කියල ප්‍රර්ථනා කරනවා.
    මුස්ලිම් විතරක් නෙමෙය් බෞද්ධ මිනිස්සුත් ගිහින් එතන පොල් තෙල් වක්කරල බාර වෙනවා. හරියට අර දේවාල වලට ගිහින් බාර වෙනවා වගේ.
    මුස්ලිම් මිනිස්සුන්ට ආගමේ මේ වගේ දේවල් කරන්න තහනම්. වඳින්න පුළුවන් දෙවියෝන්ට විතරය්. මෙහෙම ස්වර්ගෙට යන්න පුළුවන් කියන ඒවා මිනිස්සු හද ගත්ත දේවල්. මක්කමෙන් වත් ස්වර්ගෙට යන්න බැහැ. :D

    පොඩි තැනක් තිබුනත් ඇති වඳින්න. මෙතැන පුර විද්‍යා වටිනාකමක් තියෙන තැනක් නම් එක අපරාදයක්
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    කූරගල එක රැයකින් මුස්ලිම් උනේනෑ ! ඕක ටිකෙන්ටික කාලයක් තිස්සේ සිද්දවෙච දෙයක්... මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් ...ඔය සිද්දිය සිදුවුණු අ.10 ආසන්න කාලයේම රට පාලනය කාලේ මෙතෙක් මිහිපිට පහලවූ හොදම සිංහල බොදුනුවන් කියාගන්නා මහින්ද හා ගොටාබයයි !!!
    නමුත් මේ ඩබලට මෙමෙ සිද්දියේදී අබමල් රේණුවක තරමේ දැනෙන දෙයක් කරන්න බැරිවුනේ ඇයි???

    නමුත් මෑතකදී සිදුවුණු තෙල්දෙණිය-අම්පාර සිද්දි වලදී අපේ බහුතරයක් මේ ආණ්ඩුවට පලුයන්න බනිනවා මුස්ලිම් ප්‍රජාව ඉදිරියේ මේ රජය නිවටයි කියල ...නමත් බලපුවහම අපේ කිසිම නායකෙයෙකුට මුස්ලිම් ප්‍රජාව ඉදිරියේ නිතිය හරියට ක්‍රියාත්මක කරන්න බැරිවෙලා තියනවා !!

    එහනම් මේක එක නායකයෙක්ගේ හෝ පාලක පක්ෂයක දුරුවල කමක් නේමේ, අපි බලන්න ඕනේ මේ රටේ කිසිම නායකයෙකුට සියලුම ජාතීන්ට සමානව නිතිය ක්‍රියාත්මක කිරීමට බැරිඇයි කියලා හොයන්න ඕනේ ... නැතුව අපි අපි එකිනෙකට නිවැටයි හෝ කොන්ද පනනෑ කියලා ගැටීම තුල වලට යන්නේ අපිමයි !!

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    මම මෙතනට 2013 ගිහිල්ලා තියෙනවා . ඒකාලේ නම් යන්න දෙනවා මොකද ගෝටාබය පොඩි සුද්දයක් දාලා තිබ්බේ ..https://www.youtube.com/watch?v=MpeZ9t4bB38. දේශපාලකයන්ට කත් අදින්න අවශ්‍යතාවයක් නෑ ඒවුනාට මේ කරපු වැඩේ පොඩ්ඩක් හරි අගය කරන්න ඕනේ. හැබැයි දැන් නම් තම්බියෙක්ට ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට යන්න දෙන්නේ නෑ .
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    මම මෙතනට 2013 ගිහිල්ලා තියෙනවා . ඒකාලේ නම් යන්න දෙනවා මොකද ගෝටාබය පොඩි සුද්දයක් දාලා තිබ්බේ ..https://www.youtube.com/watch?v=MpeZ9t4bB38. දේශපාලකයන්ට කත් අදින්න අවශ්‍යතාවයක් නෑ ඒවුනාට මේ කරපු වැඩේ පොඩ්ඩක් හරි අගය කරන්න ඕනේ. හැබැයි දැන් නම් තම්බියෙක්ට ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට යන්න දෙන්නේ නෑ .

    පැහැදිලි මදි, ඒ කියන්නේ බොදුනුවන්ට තහනම් කලාපයක් ද? හු*** ගන්න වෙනවා
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    පැහැදිලි මදි, ඒ කියන්නේ බොදුනුවන්ට තහනම් කලාපයක් ද? හු*** ගන්න වෙනවා

    උඹ විශවාස කරපන් ඒ කාලේ නිකන් මිනිස්සුන්ට යන්න දුන්නත් තම්බියෝ අපි දිහා ගේමට බැලුවේ . මම ගියේ තවත් යාළුවෙක් එක්ක . අපිට එතනට ආපු තව සිංහල කොල්ලෝ 10 විතර එළකිරි වගේ සෙට් උනා . අපි කට්ටියම එකට ඇතුලට ගියේ . මම එතන ඉන්න ගෙරි තම්බියෙක්ගෙන් ඇහුවා ඇයි අර සොහොනට යන්න දෙන්නේ නැත්තේ ඇයි කියලා . උ කිව්වා ඒක මක්කමට පස්සේ උන්ගේ තියෙන ලොකුම පූජනීය තැනක්ලු . එතකොට මම දැක්කා සෙල්ලපි උඩින් අරාබි අකුරු කොටලා තියෙනවා . මම ඒකත් උගෙන් ඇහුවා . උ කියනවා අරාබියෙන් ආපු එවුන් අවුරුදු සිය ගාණකට ඉස්සෙල්ල කොටපු එකක්ලු . අපි ගේමක් අදින්න ගියේ නෑ මොකද අපි සෙට් එකක්කම හිටපු නිසා උනුත් කිහිප දෙනෙක් ආවා අපේ ලඟින්ම .
    ලඟදි ස්වාමින්වහන්සේ කෙනෙක් යන්න හැදුවා හැබැයි බැරි උනා . දැන් කෙලින්ම තම්බි ඇරෙන්න අනික් හැම එකාටම තහනම් කලාපයක් . යකෝ පුදුමත් හිතෙනවා බන් ලංකාවේ ඇතුලේ ඔය වගේ එකක් තියෙනවා කිව්වම . ඒකෙන්ම තේරෙනවා තම්බින්ට කොච්චර බලයක් ලංකාවේ තියෙනවද කියලා .
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,826
    26,198
    113

    ලඟදි ස්වාමින්වහන්සේ කෙනෙක් යන්න හැදුවා හැබැයි බැරි උනා . දැන් කෙලින්ම තම්බි ඇරෙන්න අනික් හැම එකාටම තහනම් කලාපයක් . යකෝ පුදුමත් හිතෙනවා බන් ලංකාවේ ඇතුලේ ඔය වගේ එකක් තියෙනවා කිව්වම . ඒකෙන්ම තේරෙනවා තම්බින්ට කොච්චර බලයක් ලංකාවේ තියෙනවද කියලා .

    :oo:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    රෝසි ආච්චි;24701402 said:

    අපි ඒ කාලේ යනකොට ඇතුල් වෙන තැන ඔය මගුලක් තිබ්බේ නෑ .