කුරියර් සර්විස්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කුරියර් සර්විස්

    මචන් යලුවෙක්ට උපන්දින තෑග්ගක් යවන්න කුරියර් සර්විස් එකක් දන්නවනම් කියපන්කො කොටුව,කොල්ලුපිටිය,බම්බලපිටිය ඒරියා එකේ .ගූගල් දෙයිය නම් තැන් ගොඩක් පෙන්නනනව හොද තැනක් මොකක්ද ?? :oo::oo::oo: ගානත් ශේප්