කුරිරු~යුද්ධයෙන්~නැවත~උපන්~ඇය

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මට 10,000 වෙනි රෙපියුටේශන් පොයින්ට් එක දුන්නේ ඔයා :cool:

    Yeyyy
    11.gif
    Man hithuwa rep denna barivey kiyala langadi deepu nisaa, eth puluvan vuna :D
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,160
    556
    113
    Dubai
    යාල් දේවී ගැන දැනගෙන හිටියට මේ විස්තරේ දැනගෙන හිටියේ නෑ.. ගොඩක් ස්තූති මහන්සියක් වෙලා අපිව දැනුවත් කරාට. ඒ වගේම මේ ඵොටොස් ටිකත් සෑහෙන්න වටිනවා. අඩුම තරමේ පත්තරේකවත් දැකලා නෑ..+++ :yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :):):):):)

    පෙරා මාමේ.... මං මොනාද කියන්න ඕනේ:cool::cool::cool::cool::cool::cool:....කියන්න දෙයක් තේරෙන් නෑ:rofl::rofl::rofl::rofl:..ලියලා තිනවා නිකං ආයේ කියලා වැඩක් නෑ...:love::love::love:ෆිල්ම් එකක් වගේ මැවිලා පෙනුනේ..... ...

    දැන් මෙයා කොහේද ඉන්නේ:eek::eek:

    You must spread some Reputation around before giving it to Mr PERERA again.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    හරිද උඹේ ආසාව දැං??? :oo:

    මේ ටිකේ දැක්කේ නෑ කොයි පලාතෙද දුවන්නේ කියලා.. මම කෝච්චි වල එහේ මෙහේ ගියේ නැති නිසා.. රනිං ශෙඩ් ද දන්නෙත් නෑ සර්විස් වලට.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හරිද උඹේ ආසාව දැං??? :oo:

    මේ ටිකේ දැක්කේ නෑ කොයි පලාතෙද දුවන්නේ කියලා.. මම කෝච්චි වල එහේ මෙහේ ගියේ නැති නිසා.. රනිං ශෙඩ් ද දන්නෙත් නෑ සර්විස් වලට.

    තව ඔය වගේ උතුරු පලාතෙදි කොටි ගහපු කෝච්චි දෙක තුනක් තීයනව නේද?..

    මට මතකයි පත්තරේක තිබ්බා එන අතර මගදි කෝච්චියට කොටි බෝම්බයක් තියල, මැද කොටසක් පුපුරල...එන්ජින් කොටස කෙලින්ම ඉස්සරහට අරන් ගිහින් ඩ්‍රයිවර්...

    පස්සේ තුවාල වෙච්ච කට්ටිය අරන් එන්න කියල ඩ්‍රයිවර් ආපහු
    එන්ජින් එක බෝම්බේ ගහපු තැනට අරන් ගිහින්....ඒ සීන් එක දන්නවද? මට හරියට මතක නෑ කෝච්චිය මොකක්ද කියලා:eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    තව ඔය වගේ උතුරු පලාතෙදි කොටි ගහපු කෝච්චි දෙක තුනක් තීයනව නේද?..

    මට මතකයි පත්තරේක තිබ්බා එන අතර මගදි කෝච්චියට කොටි බෝම්බයක් තියල, මැද කොටසක් පුපුරල...එන්ජින් කොටස කෙලින්ම ඉස්සරහට අරන් ගිහින් ඩ්‍රයිවර්...

    පස්සේ තුවාල වෙච්ච කට්ටිය අරන් එන්න කියල ඩ්‍රයිවර් ආපහු
    එන්ජින් එක බෝම්බේ ගහපු තැනට අරන් ගිහින්....ඒ සීන් එක දන්නවද? මට හරියට මතක නෑ කෝච්චිය මොකක්ද කියලා:eek:

    LRD එකේ කතාව ලියලා තිබුනා....