You must spread some Reputation around before giving it to Mr PERERA again.
තැන්කියු පෙරේර යාලුව. මට රෙප් දෙන්ඩ විදියක් නෑ..

මට 10,000 වෙනි රෙපියුටේශන් පොයින්ට් එක දුන්නේ ඔයා![]()

මට 10,000 වෙනි රෙපියුටේශන් පොයින්ට් එක දුන්නේ ඔයා![]()
Twisted...
Come out!!! You are hiding somewhere..
I gave rep as soon as I saw the screen shot 
You must spread some Reputation around before giving it to AnuradhaRa again.මගේ රෙප් දැං 11 995 යි...
අනේ මට 12 000 කරගන්ඩ, රෙප් දීපියෝ....![]()

Aneee paw twistyaI thought it would be meI gave rep as soon as I saw the screen shot
![]()


I thought it would be meI gave rep as soon as I saw the screen shot
![]()

පෙරා මාමේ.... මං මොනාද කියන්න ඕනේ....කියන්න දෙයක් තේරෙන් නෑ
..ලියලා තිනවා නිකං ආයේ කියලා වැඩක් නෑ...
ෆිල්ම් එකක් වගේ මැවිලා පෙනුනේ..... ...
දැන් මෙයා කොහේද ඉන්නේ
You must spread some Reputation around before giving it to Mr PERERA again.

හරිද උඹේ ආසාව දැං???
මේ ටිකේ දැක්කේ නෑ කොයි පලාතෙද දුවන්නේ කියලා.. මම කෝච්චි වල එහේ මෙහේ ගියේ නැති නිසා.. රනිං ශෙඩ් ද දන්නෙත් නෑ සර්විස් වලට.

තව ඔය වගේ උතුරු පලාතෙදි කොටි ගහපු කෝච්චි දෙක තුනක් තීයනව නේද?..
මට මතකයි පත්තරේක තිබ්බා එන අතර මගදි කෝච්චියට කොටි බෝම්බයක් තියල, මැද කොටසක් පුපුරල...එන්ජින් කොටස කෙලින්ම ඉස්සරහට අරන් ගිහින් ඩ්රයිවර්...
පස්සේ තුවාල වෙච්ච කට්ටිය අරන් එන්න කියල ඩ්රයිවර් ආපහු එන්ජින් එක බෝම්බේ ගහපු තැනට අරන් ගිහින්....ඒ සීන් එක දන්නවද? මට හරියට මතක නෑ කෝච්චිය මොකක්ද කියලා![]()