ඒ මොකෝ![]()



LRDකිව්වේ.....ලිංකුවක් දියෝ![]()
දැං මට ලියන්නම හිතෙනවා...![]()
හෙට තව එකක් ත්රෙඩ් දානවා.. එච්චරයි.. ආයේ නෑ......![]()
![]()
තෝ තමා මේ ඔක්කොම කොරේ....![]()

....දැන් නම් කෙමෙන් කෙමෙන් යකඩ කදන් වලට


Lanka Railway Digest
https://www.facebook.com/LankaRailwayDigest/
ඔන්ලයින් නෑ. මැගසින් එක ගන්න ඕනේ සල්ලි දීලා...

එළනේ... ඔය පැත්තේ එන වෙලාවක මගේ ගානේ උඹට සිල්පර කොටයක් තෑගි දෙනවා දෙනවාමයි...
මං ඔය ඇහුව එක තමයි මෙච්චර කාලෙකට මං කියවපු කෝච්චි සම්බන්ධ හොඳම කතාව....දෙවනි තැන මේ අද දාපු ත්රෙඩ් එකේ තියන විස්තරේ....දැන් නම් කෙමෙන් කෙමෙන් යකඩ කදන් වලට


මං යනවා බං ගෙදර.. මෙහේ අම්බානක වැහැලා යට වෙලා, කෙල වෙලා, බ්ලොක් වෙලා, හැමිනිලා තියෙන්නේ.. මේ වෙලාවට කාර් පදිනවා කියන්න් ඒ හොදි ඕනේ නෑ...
මම ගියා.. බායි වේවා!!!
ත්රෙඩ් එකට බම්ප් එකක් දීපිය සෑ වෙලා...![]()

