කුරිරු~යුද්ධයෙන්~නැවත~උපන්~ඇය

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඒ මොකෝ :eek::eek::eek::eek::eek::eek:

    දැං මට ලියන්නම හිතෙනවා... :angry: :angry:
    හෙට තව එකක් ත්‍රෙඩ් දානවා.. එච්චරයි.. ආයේ නෑ...... :angry: :angry: :angry:
    තෝ තමා මේ ඔක්කොම කොරේ.... :angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැං මට ලියන්නම හිතෙනවා... :angry: :angry:
    හෙට තව එකක් ත්‍රෙඩ් දානවා.. එච්චරයි.. ආයේ නෑ...... :angry: :angry: :angry:
    තෝ තමා මේ ඔක්කොම කොරේ.... :angry:

    එළනේ... ඔය පැත්තේ එන වෙලාවක මගේ ගානේ උඹට සිල්පර කොටයක් තෑගි දෙනවා දෙනවාමයි...:rofl:

    මං ඔය ඇහුව එක තමයි මෙච්චර කාලෙකට මං කියවපු කෝච්චි සම්බන්ධ හොඳම කතාව....දෙවනි තැන මේ අද දාපු ත්‍රෙඩ් එකේ තියන විස්තරේ:yes:....දැන් නම් කෙමෙන් කෙමෙන් යකඩ කදන් වලට:love::love::love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    එළනේ... ඔය පැත්තේ එන වෙලාවක මගේ ගානේ උඹට සිල්පර කොටයක් තෑගි දෙනවා දෙනවාමයි...:rofl:

    මං ඔය ඇහුව එක තමයි මෙච්චර කාලෙකට මං කියවපු කෝච්චි සම්බන්ධ හොඳම කතාව....දෙවනි තැන මේ අද දාපු ත්‍රෙඩ් එකේ තියන විස්තරේ:yes:....දැන් නම් කෙමෙන් කෙමෙන් යකඩ කදන් වලට:love::love::love:

    සිල්පරේ කලු තෙල් ටිකක් ගාලා ඔබාගං අසවල් එකේ... :angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පුළුවන් ;)

    11.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මං යනවා බං ගෙදර.. මෙහේ අම්බානක වැහැලා යට වෙලා, කෙල වෙලා, බ්ලොක් වෙලා, හැමිනිලා තියෙන්නේ.. මේ වෙලාවට කාර් පදිනවා කියන්න් ඒ හොදි ඕනේ නෑ...
    මම ගියා.. බායි වේවා!!!
    ත්‍රෙඩ් එකට බම්ප් එකක් දීපිය සෑ වෙලා... ;)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මං යනවා බං ගෙදර.. මෙහේ අම්බානක වැහැලා යට වෙලා, කෙල වෙලා, බ්ලොක් වෙලා, හැමිනිලා තියෙන්නේ.. මේ වෙලාවට කාර් පදිනවා කියන්න් ඒ හොදි ඕනේ නෑ...
    මම ගියා.. බායි වේවා!!!
    ත්‍රෙඩ් එකට බම්ප් එකක් දීපිය සෑ වෙලා... ;)

    කෝච්චියකම එල්ලුනා නම් ඉවරනේ ඉතින්....:rolleyes:

    ලොගවුට් වෙන්න කලින් බම්ප් පාරක් දාල යන්නම්:cool: