මචංලා මගේ Printing Business එක කුරුණෑගලට අරන් යන්න හදන්නේ. කුරුණෑගල නගරයේ තත්වය ගැන උඹලගේ අදහස මොකක්ද? මගේ කස්ටමර් ලා ගොඩක් ඉන්නේ කුරුණෑගල, දඹුල්ල, අනුරාධපුර, පුත්තලම වගේ පැති වල. මම කඩදාසි ගන්නෙත් කුරුණෑගලින්.
මොනවද මචන් උඹ ප්‍රින්ට් කරන්නේ ?මචංලා මගේ Printing Business එක කුරුණෑගලට අරන් යන්න හදන්නේ. කුරුණෑගල නගරයේ තත්වය ගැන උඹලගේ අදහස මොකක්ද? මගේ කස්ටමර් ලා ගොඩක් ඉන්නේ කුරුණෑගල, දඹුල්ල, අනුරාධපුර, පුත්තලම වගේ පැති වල. මම කඩදාසි ගන්නෙත් කුරුණෑගලින්.
Offset, Digital, Sublimention. Screen ඇතුලු ඕනම ප්‍රින්ට් කටයුත්තක්මොනවද මචන් උඹ ප්‍රින්ට් කරන්නේ ?
Hodai town eka athule ganna balanna printing shops thiyenwa loku ewa sahenna loku competition ekak thiyenwaමචංලා මගේ Printing Business එක කුරුණෑගලට අරන් යන්න හදන්නේ. කුරුණෑගල නගරයේ තත්වය ගැන උඹලගේ අදහස මොකක්ද? මගේ කස්ටමර් ලා ගොඩක් ඉන්නේ කුරුණෑගල, දඹුල්ල, අනුරාධපුර, පුත්තලම වගේ පැති වල. මම කඩදාසි ගන්නෙත් කුරුණෑගලින්.
Offset, Digital, Sublimention. Screen ඇතුලු ඕනම ප්‍රින්ට් කටයුත්තක්
මුලින් රෙන්ට් එකට තැනක් අරන් දාන්න බැලුවේ බං. තාම තැනක් හොයන ගමන්. ලොකු රෙන්ට් එකකට යන්නත් බෑ. උපරිම 60000ක් වගේ තමා. උසාවිය පිටිපස්සේ තැනක් දැක්කා ඊයේ. හෙට ගිහින් බලන්න ඕනිකඩකාමරයක් රෙන්ට් එකට අරංද කරන්නෙ මචං? රෙන්ට් එකට අරං කරනවනං ඒ ශොප් එක ලගම හරියක වාහනයක් නවත්තන්න ඉඩ තියනවද කියලා එහෙම බලපන්. උඩ තට්ටුවක වගේනම් තියෙන්නෙ පඩිපෙල හොදට ඉඩ තියනවද බලපන්. සමහර උන් කුණු කමට ගිනිකූරු වගේ පොඩී පඩිපෙල් දාලා තියෙන්නෙ ඕවගෙ ප්‍රින්ට් කරපුවා පෙට්ටි පිටින් උස්සන් නගින්න බහින්න මිනිස්සු කැමති නෑ. ටවුන් එකෙන් ගොඩක් ඈතට යන්නත් එපා බස් ස්ටෑන්ඩ් එකේ ඉදලා පයින් යන දුරක දාන්න බලපන්.
ටියුෂන් කාරයො ටිකක් අල්ලගන්න බලපන්. මුලින්ම ලොකු උන් අල්ලන්න බෑ. අලුතෙන් ටියුෂන් පටන් ගෙන ලාවට හෝල් ක්ලාස් වල ලමයි හැදීගෙන උන් ටිකකට ඩිස්කවුන්ට් දීලා වැඩේට බැහැපන්. කන්ටැක්ස් හැදෙනකොට වැඩ එයි
වැඩි උනත් වැඩ ඕනතරම් තියනවා කියලා ගොඩක් අය කීවා බං.අඩෝ කුරුනෑගල ටිකක් ඔය බිස්නස් වැඩි නේද ?
මුලින් රෙන්ට් එකට තැනක් අරන් දාන්න බැලුවේ බං. තාම තැනක් හොයන ගමන්. ලොකු රෙන්ට් එකකට යන්නත් බෑ. උපරිම 60000ක් වගේ තමා. උසාවිය පිටිපස්සේ තැනක් දැක්කා ඊයේ. හෙට ගිහින් බලන්න ඕනි
වැඩි උනත් වැඩ ඕනතරම් තියනවා කියලා ගොඩක් අය කීවා බං.
------ Post added on Aug 5, 2025 at 10:36 PM
මුලින් රෙන්ට් එකට තැනක් අරන් දාන්න බැලුවේ බං. තාම තැනක් හොයන ගමන්. ලොකු රෙන්ට් එකකට යන්නත් බෑ. උපරිම 60000ක් වගේ තමා. උසාවිය පිටිපස්සේ තැනක් දැක්කා ඊයේ. හෙට ගිහින් බලන්න ඕනි
වැඩි උනත් වැඩ ඕනතරම් තියනවා කියලා ගොඩක් අය කීවා බං.
------ Post added on Aug 5, 2025 at 10:36 PM
meeta kalinuth uba me kathawa ahuwa neda thread ekak daala?මචංලා මගේ Printing Business එක කුරුණෑගලට අරන් යන්න හදන්නේ. කුරුණෑගල නගරයේ තත්වය ගැන උඹලගේ අදහස මොකක්ද? මගේ කස්ටමර් ලා ගොඩක් ඉන්නේ කුරුණෑගල, දඹුල්ල, අනුරාධපුර, පුත්තලම වගේ පැති වල. මම කඩදාසි ගන්නෙත් කුරුණෑගලින්.
මේකම උඹ කලින් සැරයක් දාල තිබ්බද බං. මට එහෙම මතකයක් තියෙනවා වගේනෙ.මචංලා මගේ Printing Business එක කුරුණෑගලට අරන් යන්න හදන්නේ. කුරුණෑගල නගරයේ තත්වය ගැන උඹලගේ අදහස මොකක්ද? මගේ කස්ටමර් ලා ගොඩක් ඉන්නේ කුරුණෑගල, දඹුල්ල, අනුරාධපුර, පුත්තලම වගේ පැති වල. මම කඩදාසි ගන්නෙත් කුරුණෑගලින්.
ඔව් බං ගෙයක් + කඩකාමරයක් හොයන්න දැම්මාමේකම උඹ කලින් සැරයක් දාල තිබ්බද බං. මට එහෙම මතකයක් තියෙනවා වගේනෙ.
ඔව් බං ගෙයක් + කඩකාමරයක් හොයන්න දැම්මා
ආට්වර්ක් ටික බැකප් කරගෙන portable hard එකක අරන් යනවා හවසට. මැෂිනරි වලට + ස්ටොක් තියන බඩු වලට ඉන්ෂුවරන්ස් එකක් දානවා. වෙන විකල්ප නෑ. අනික කෝඩ් මැෂින් එකක් ටොන් 3ක් බරයිතනි කඩ කාමර අරන් ආරක්ෂාව බලාගන්නෙ කොහොමද බන් රෑට?
පර්මන්න්ට් තැනක් දෙවනුවට ගන්න බලනවා බං. ඉස්සරවෙලා පය තියාගන්න එපැයිඅා එ‍්ක තමයි එළ එළ.
කුරුණෑගල printing පැත්ත කෙසේ වෙතත් ගොඩක් පැතිවලින් වේගෙන්ම දියුණු වෙන දිස්ත්‍රික්කෙ. එ‍් නිසා උඹට rent නැතිව permanent තැනක් අරන් press එක දාන්න පුළුවන් නම් එහෙම බලහන්. කවදා හරි දවසක තැන rent කරල හරි ගේමක් ගහගන්න chance එකක් එයි. Best of luck.![]()
මේක හොද අදහස...මුලින් රෙන්ට් එකට තැනක් අරන් දාන්න බැලුවේ බං