කුරුණෑගලට බිස්නස් එක අරන් යන්න

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මචංලා මගේ Printing Business එක කුරුණෑගලට අරන් යන්න හදන්නේ. කුරුණෑගල නගරයේ තත්වය ගැන උඹලගේ අදහස මොකක්ද? මගේ කස්ටමර් ලා ගොඩක් ඉන්නේ කුරුණෑගල, දඹුල්ල, අනුරාධපුර, පුත්තලම වගේ පැති වල. මම කඩදාසි ගන්නෙත් කුරුණෑගලින්.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,145
    1,654

    මොනවද මචන් උඹ ප්‍රින්ට් කරන්නේ ?
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,183
    1,933
    113
    මචංලා මගේ Printing Business එක කුරුණෑගලට අරන් යන්න හදන්නේ. කුරුණෑගල නගරයේ තත්වය ගැන උඹලගේ අදහස මොකක්ද? මගේ කස්ටමර් ලා ගොඩක් ඉන්නේ කුරුණෑගල, දඹුල්ල, අනුරාධපුර, පුත්තලම වගේ පැති වල. මම කඩදාසි ගන්නෙත් කුරුණෑගලින්.
    Hodai town eka athule ganna balanna printing shops thiyenwa loku ewa sahenna loku competition ekak thiyenwa
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,145
    1,654
    113
    Offset, Digital, Sublimention. Screen ඇතුලු ඕනම ප්‍රින්ට් කටයුත්තක්

    අඩෝ කුරුනෑගල ටිකක් ඔය බිස්නස් වැඩි නේද ?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    කඩකාමරයක් රෙන්ට් එකට අරංද කරන්නෙ මචං? රෙන්ට් එකට අරං කරනවනං ඒ ශොප් එක ලගම හරියක වාහනයක් නවත්තන්න ඉඩ තියනවද කියලා එහෙම බලපන්. උඩ තට්ටුවක වගේනම් තියෙන්නෙ පඩිපෙල හොදට ඉඩ තියනවද බලපන්. සමහර උන් කුණු කමට ගිනිකූරු වගේ පොඩී පඩිපෙල් දාලා තියෙන්නෙ ඕවගෙ ප්‍රින්ට් කරපුවා පෙට්ටි පිටින් උස්සන් නගින්න බහින්න මිනිස්සු කැමති නෑ. ටවුන් එකෙන් ගොඩක් ඈතට යන්නත් එපා බස් ස්ටෑන්ඩ් එකේ ඉදලා පයින් යන දුරක දාන්න බලපන්.

    ටියුෂන් කාරයො ටිකක් අල්ලගන්න බලපන්. මුලින්ම ලොකු උන් අල්ලන්න බෑ. අලුතෙන් ටියුෂන් පටන් ගෙන ලාවට හෝල් ක්ලාස් වල ලමයි හැදීගෙන උන් ටිකකට ඩිස්කවුන්ට් දීලා වැඩේට බැහැපන්. කන්ටැක්ස් හැදෙනකොට වැඩ එයි
     
    මුලින් රෙන්ට් එකට තැනක් අරන් දාන්න බැලුවේ බං. තාම තැනක් හොයන ගමන්. ලොකු රෙන්ට් එකකට යන්නත් බෑ. උපරිම 60000ක් වගේ තමා. උසාවිය පිටිපස්සේ තැනක් දැක්කා ඊයේ. හෙට ගිහින් බලන්න ඕනි

    අඩෝ කුරුනෑගල ටිකක් ඔය බිස්නස් වැඩි නේද ?
    වැඩි උනත් වැඩ ඕනතරම් තියනවා කියලා ගොඩක් අය කීවා බං.
    ------ Post added on Aug 5, 2025 at 10:36 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    මුලින් රෙන්ට් එකට තැනක් අරන් දාන්න බැලුවේ බං. තාම තැනක් හොයන ගමන්. ලොකු රෙන්ට් එකකට යන්නත් බෑ. උපරිම 60000ක් වගේ තමා. උසාවිය පිටිපස්සේ තැනක් දැක්කා ඊයේ. හෙට ගිහින් බලන්න ඕනි

    වැඩි උනත් වැඩ ඕනතරම් තියනවා කියලා ගොඩක් අය කීවා බං.
    ------ Post added on Aug 5, 2025 at 10:36 PM

    එලම. ඉස්සරනං අර ජොනියගෙ හෙන්චයියා තුෂාර කියන නගරාධිපතිය ඉන්න කාලෙ උගෙ මැරයටි සෙට් එක පිටින් ඇවිල්ලා ටවුන් එකේ බිස්නස් කරන උන්ගෙන් තග දාලා ඩේලි සල්ලි කලෙක්ට් කරා කියලත් ආරංචියක් තිබ්බා. දැන් නම් ලොකු තැනගෙ ඉදන් ඔක්කොටම ශොට් එක හම්බුන හින්දා නැට්ට උකේ ගහන් ඇති.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,145
    1,654
    113
    මුලින් රෙන්ට් එකට තැනක් අරන් දාන්න බැලුවේ බං. තාම තැනක් හොයන ගමන්. ලොකු රෙන්ට් එකකට යන්නත් බෑ. උපරිම 60000ක් වගේ තමා. උසාවිය පිටිපස්සේ තැනක් දැක්කා ඊයේ. හෙට ගිහින් බලන්න ඕනි

    වැඩි උනත් වැඩ ඕනතරම් තියනවා කියලා ගොඩක් අය කීවා බං.
    ------ Post added on Aug 5, 2025 at 10:36 PM

    එළකිරි. අවම කියපන්. ප්‍රයිස්ලිස්ට් එකත් දල තියපන්. සෙට් උනොත් කට්ටිය එවන්නම්.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,483
    113
    හඳට කිට්ටුව
    මචංලා මගේ Printing Business එක කුරුණෑගලට අරන් යන්න හදන්නේ. කුරුණෑගල නගරයේ තත්වය ගැන උඹලගේ අදහස මොකක්ද? මගේ කස්ටමර් ලා ගොඩක් ඉන්නේ කුරුණෑගල, දඹුල්ල, අනුරාධපුර, පුත්තලම වගේ පැති වල. මම කඩදාසි ගන්නෙත් කුරුණෑගලින්.
    meeta kalinuth uba me kathawa ahuwa neda thread ekak daala?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,852
    2
    15,601
    113
    මචංලා මගේ Printing Business එක කුරුණෑගලට අරන් යන්න හදන්නේ. කුරුණෑගල නගරයේ තත්වය ගැන උඹලගේ අදහස මොකක්ද? මගේ කස්ටමර් ලා ගොඩක් ඉන්නේ කුරුණෑගල, දඹුල්ල, අනුරාධපුර, පුත්තලම වගේ පැති වල. මම කඩදාසි ගන්නෙත් කුරුණෑගලින්.
    මේකම උඹ කලින් සැරයක් දාල තිබ්බද බං. මට එහෙම මතකයක් තියෙනවා වගේනෙ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,852
    2
    15,601
    113
    ඔව් බං ගෙයක් + කඩකාමරයක් හොයන්න දැම්මා

    අ‍ා එ‍්ක තමයි එළ එළ. 😍

    කුරුණෑගල printing පැත්ත කෙසේ වෙතත් ගොඩක් පැතිවලින් වේගෙන්ම දියුණු වෙන දිස්ත්‍රික්කෙ. එ‍් නිසා උඹට rent නැතිව permanent තැනක් අරන් press එක දාන්න පුළුවන් නම් එහෙම බලහන්. කවදා හරි දවසක තැන rent කරල හරි ගේමක් ගහගන්න chance එකක් එයි. Best of luck. ❤️
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,504
    113
    තනි කඩ කාමර අරන් ආරක්ෂාව බලාගන්නෙ කොහොමද බන් රෑට?
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    තනි කඩ කාමර අරන් ආරක්ෂාව බලාගන්නෙ කොහොමද බන් රෑට?
    ආට්වර්ක් ටික බැකප් කරගෙන portable hard එකක අරන් යනවා හවසට. මැෂිනරි වලට + ස්ටොක් තියන බඩු වලට ඉන්ෂුවරන්ස් එකක් දානවා. වෙන විකල්ප නෑ. අනික කෝඩ් මැෂින් එකක් ටොන් 3ක් බරයි

    අ‍ා එ‍්ක තමයි එළ එළ. 😍

    කුරුණෑගල printing පැත්ත කෙසේ වෙතත් ගොඩක් පැතිවලින් වේගෙන්ම දියුණු වෙන දිස්ත්‍රික්කෙ. එ‍් නිසා උඹට rent නැතිව permanent තැනක් අරන් press එක දාන්න පුළුවන් නම් එහෙම බලහන්. කවදා හරි දවසක තැන rent කරල හරි ගේමක් ගහගන්න chance එකක් එයි. Best of luck. ❤️
    පර්මන්න්ට් තැනක් දෙවනුවට ගන්න බලනවා බං. ඉස්සරවෙලා පය තියාගන්න එපැයි
    ------ Post added on Aug 6, 2025 at 9:46 AM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මගේ එක ව්‍යාපාරයක් ප්‍රින්ටින්.මගේ නෙමේ මගේ පියාගේ.ඔහු කුරුණෑගලත් සැහෙන වැඩ කරනවා.කුරුනෑගල හොඳටම හොඳයි.(y)