කුරුණෑගලට_පැයෙන්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කුරුණෑගලට_පැයෙන්

කොළඹ ඉදන් කුරුණෑගලට පැයෙන් යන්න ලහි ලහියේ ඉදිකිරීම් සිදුවන මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවෙනි අදියර මීරිගම - කුරුණෑගල කොටස ඉදිකිරීම් ප්‍රගතිය.




29573246_1943955652343038_2152153082238776071_n.jpg

29542739_1943955765676360_2071231247966014913_n.jpg





29351816_1943955829009687_1829964677679855363_o.jpg



29063801_1943955929009677_7952171266658692124_o.jpg





29064408_1943956025676334_2118960522010209157_o.jpg





29060760_1943956345676302_3093985278965436995_o.jpg



29664926_1943956465676290_6311324987337365181_o.jpg



29542739_1943955765676360_2071231247966014913_n.jpg
 
  • Like
Reactions: CONCORDE777

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    කොමිස් ගහලා කොච්චර මොනා හැදුවත් වැඩක් නෑ බන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ මේ නොදන්න කමට අහන්නෙ මොකෝ මේ හැමදාම අරහෙට මෙහෙට හදනව හදනව කිය කියා එකම තැන පොටෝ දන්නෙ?? යකෝ දැන් අවුරුදු ගනක් ඉදන් එකම තැනනෙ හරියට නිකන් රනිලගෙ *යිය වගේ.. කවද්ද ඕක ඉස්සරහට යන්නෙ.. :rofl::rofl:
     
    Last edited:

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    පෙබරවාරි ගත්ත පොටෝස් වගයක්නේ බං ...... අලුත්ම ප්‍රගතිය දාපන්.... (ප්‍රගතිය වෙනසක් නැද්ද දන්නේ නෑ ...)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒ මේ නොදන්න කමට අහන්නෙ මොකෝ මේ හැමදාම අරහෙට මෙහෙට හදනව හදනව කිය කියා එකම තැන පොටෝ දන්නෙ?? යකෝ යන් අවුරුදු ගනක් ඉදන් එකම තැනනෙ හරියට නිකන් රනිලගෙ *යිය වගේ.. කවද්ද ඕක ඉස්සරහට යන්නෙ.. :rofl::rofl:

    නෑ නෑ ඕක හදල ඉවර කරන්නේ 2050 හේ. අපේ අගමැති තුමා කුරුදු විකුනලා තමා ඕවා හදන්නේ :yes:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඒ මේ නොදන්න කමට අහන්නෙ මොකෝ මේ හැමදාම අරහෙට මෙහෙට හදනව හදනව කිය කියා එකම තැන පොටෝ දන්නෙ?? යකෝ යන් අවුරුදු ගනක් ඉදන් එකම තැනනෙ හරියට නිකන් රනිලගෙ *යිය වගේ.. කවද්ද ඕක ඉස්සරහට යන්නෙ.. :rofl::rofl:


    මේ ෆොටෝස් ටිකක් පරණයි තමයි. පිලි ගන්නවා. හැබැයි මේ වන විට මිට වඩා වැඩ කොටසක් අවසන් කරලයි තියෙන්නේ. මා ප්‍රිය මිත්‍රයා ඔබට අවශ්‍යනම් ගිහින් ෆොටෝස් කිහිපයක් රැගෙන ඇවිත් එළකිරියේ පල කරන්න පුළුවන්. මන් හිතන්නේ ඔබට ඒ සඳහා විශේෂ අවසරයක් එළකිරි එකෙන් හිමිවිය යුතු නැහැ .
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    සංවර්දනයක් ඕනම නැහැ මේ හිටපු විදිය හොඳය් බදු බර අඩු කරලා දෙන්න කියපන් ඒ ඇති
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මේපාර එද්දි අර්ජුන් මහේන්දරන් වත් එක්ක එයිද බන්....
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,069
    3,897
    113
    බලපන් මිනිස්සුන්ගේ බලාපොරොත්තු කොච්චර පහල බැහැලද කියල නේ? 2015 වෙද්දී ගිය විදියට ගියා නම් මේ වෙද්දී නුවරටයි යාපනේටයි දෙකටම යන්නේ හයිවේ. දැන් ඉතින් කිලෝමීටර් 50ක් විතර හදනකම් හැමදාම බල බල ඉන්නවා.
    මේ වෙද්දී කොච්චර දියුණු වෙන්න තිබුන රටක් ද. :(:(
    නුවර උමං මාර්ග හදල ට්‍රැෆික් අඩුවෙලා, කොළඹ මේ වෙද්දීත් ඉස්සර වගේම පිරිසිදුවට, පාරවල් හදල, හයිවේ ගොඩක්, ඔක්කොම අමතක ම උනා නේ බං? දැන් මිනිස්සු බලන් ඉන්නේ හෙට හාල් කීයක් වෙයිද එළවලු ගෙන්න පුළුවන් වෙයිද වගේ ඒවා.
    ඔය කිලෝමීටර් පනහ හැදුවොත් කවද හරි, කියවයි ඉතින් හඳට ගියා වගේ, නේ බං?:lol:
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    April weddi progress eka :confused:





    Mirigama- Kurunegala Stretch eke witharai wadak yanawa wage penne :sorry:

    Mirigama- Kerawalapitiya Kalla nam Pilot roads tika wath tama ne :(

    Kera to Mirigama Kalla tama godak importanat :growl: