අනිවාර්යෙන් ඒක නම් කවදාවත් අමතක වෙන්නේ නැති party එකක්.......අන්තිමට පුටු කරේ..........
![]()
මෙන්න චාමියා.

අනිවාර්යෙන් ඒක නම් කවදාවත් අමතක වෙන්නේ නැති party එකක්.......අන්තිමට පුටු කරේ..........
![]()

චාමික වගේම මාගාල්ලේ සෙට් එකම.....අපේ කට්ටියට මතකනේ ගාල්ලේ ගිය වෙලේ සලකපු විදිය...

කවුද සංවිධානය කරන්නේ? අපිට නම් ඉල්ලීම් විතරයි එන්නේ..

අපි වගේ කෂ්ටිය සංවිදානය කොරන ඒවා..නෑ නෑ බං ට්රවලර් ටීම් එක ගැන නෙමේ කිවේ බං.. උඹල ඉතින් කොහොමත් රස්තියාදුවේ යන උන් නේ..අපි වගේ කෂ්ටිය සංවිදානය කොරන ඒවා..

අනිවාර්යෙන් ඒක නම් කවදාවත් අමතක වෙන්නේ නැති party එකක්.......අන්තිමට පුටු කරේ..........
![]()

චාමිකයා හිත හොඳ එකා
චාමික වගේම මාගාල්ලේ සෙට් එකම.....අපේ කට්ටියට මතකනේ ගාල්ලේ ගිය වෙලේ සලකපු විදිය...
යාලුවො උබගෙ පටි රෝල් කලා ඊයේ
අනිවා ඌ සිරා පොරක් ය කියාලා !
මමත් අහගෙන කට්ටිය කියනවා...
චුටි මල්ලි අයියා එලකිරි ආ...![]()
චුටි නැ මු ලොකුයි!

එලකිරි ආ....![]()
අද ආවත් ප්රභාකරන් , රන් මල්ලි ඇර
ඕන එකෙක් ඉන්නවා
එකෙන්ම!
උඩ දෙන්නා වෙනුවෙන් සැර අතිරේක ක්රිඩකයෙක් ඉන්නවා!
අලුත් එකෙක්..
අපිට උප්පැන්නයක් හෙම දීලා
ප්රී හිට් 2-3 ගහන්න විතරයි තියෙන්නේ!
ප්රභාකරන්, රං මල්ලි ඉන්නම ඕන දෙන්නෙක්. ඊලඟට සෙට් වෙන දවසේ මම Barcadi එකක් ගෙනත් තරඟෙට බොනවා ප්රභා එක්ක. චාමියා මතකද සීන් එක?පට්ට ආතල් බං.

අනිවා ඌ සිරා පොරක් ය කියාලා !
මමත් අහගෙන කට්ටිය කියනවා...
චුටි මල්ලි අයියා එලකිරි ආ...![]()
චුටි නැ මු ලොකුයි!

Ithn Kiyahan Balanna