ඇයි අර පිටි පස්සෙන් දු එන කතාව........එකේ video එක නැද්ද???විශාකා සිටුදේවිය කිරිපිඬු දුන්නලු..![]()

dan ithin koranda deyak ne katha pewattuwanam ahan innama wenawa. wade godin beraganna onenam 2000LKR wat ganna sidda wenawa
![]()

හෆ්ෆේ ඔන්න අපි දැනුයි එන්ටර් උනෙ පට්ට photo ටිකයි video ටිකයි ජිවිතේට ගිය පට්ටම ෆන් ට්‍රිප් 1ක් විශේෂයෙන්ම කියන්න ඕන එක එකාගේ ඇනුම් බැනුම් දරාගන rep- දරාගන මේ වැඩේ කොහොමහරි කරාට Geneus,Mrs Geneus,Djflat,Gac මේ කට්ටියට මම හදවතින්ම සුභ පතනවා
එලකිරි ඒකෙ ඉන්න එල කොල්ලො,කෙල්ලො ටිකක් අදුරාගන්න ලැබිච්ච එකත් මාරම වාසනාවක් තවත් මේ වගේම ගමනකින් ඉකමනටම අපිට සෙට් වෙන්න වාසනාව ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා

තරු යායේ ඈතින් ඈතට දිදුලන රන්තරු පොකුරක් සේ
කිසි දිනය නොමියෙන සොහොයුරු පෙමකින් ඔබ අප වෙලුනාවේ

ඇයි අර පිටි පස්සෙන් දු එන කතාව........එකේ video එක නැද්ද???![]()

අපි ඔක්කොම එලකිරි ඔක්කොම වැෂියෝ
තුන් සිංහලයම නෑදෑයෝ...හරියෙයි!
එකෙන්ම......![]()
ආ...ඩොකා
සිංදුත් දන්නවා නේ!

proud to be a elakiri member
සින්දු නම් දන්නවා එත් සින්දු කතන්දර වගෙ කියන්න දන්නෙ නම් උබ විතරයිඅපි ඔක්කොම එලකිරි ඔක්කොම වැෂියෝ
තුන් සිංහලයම නෑදෑයෝ...හරියෙයි!
එකෙන්ම......![]()
ආ...ඩොකා
සිංදුත් දන්නවා නේ!

ඇයි අර පිටි පස්සෙන් දු එන කතාව........එකේ video එක නැද්ද???![]()
අන්න මරු........ඒවා නම් ආයේ බලන්නම ඕනේ.........poddak hitapan sampoona 14min video eka thama up wenawa link eka dennam
හෆ්ෆේ ඔන්න අපි දැනුයි එන්ටර් උනෙ පට්ට photo ටිකයි video ටිකයි ජිවිතේට ගිය පට්ටම ෆන් ට්‍රිප් 1ක් විශේෂයෙන්ම කියන්න ඕන එක එකාගේ ඇනුම් බැනුම් දරාගන rep- දරාගන මේ වැඩේ කොහොමහරි කරාට Geneus,Mrs Geneus,Djflat,Gac මේ කට්ටියට මම හදවතින්ම සුභ පතනවා
එලකිරි ඒකෙ ඉන්න එල කොල්ලො,කෙල්ලො ටිකක් අදුරාගන්න ලැබිච්ච එකත් මාරම වාසනාවක් තවත් මේ වගේම ගමනකින් ඉකමනටම අපිට සෙට් වෙන්න වාසනාව ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා

එළකිරි.. 

100%