කුරුණෑගල රැළියට මහා ජන ගඟක්

K.D

Active member
  • Jul 11, 2009
    819
    26
    28
    Prasad♠;6444336 said:
    Machan kurunegala maligawaththa kiyala pittaniyak ne
    :lol::lol::lol::lol::lol::lol:

    Man hithuwe
    Mun ge loku minissunta Witharai Hriyata Boruwakwath kiya ganna dannaththe kiyala.
    Balagena Giyahama Harak ralama ekaineeeeeee

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මුන් වගේ එවුන් තමයි මහින්දට චන්දෙ දෙන්නෙ. උබ ලංකාවෙද ඉන්නෙ මූසලය?:P

    ගොනා උනාට තප්පුලන්නේ නැතුව හිටපන්.
    මහින්දට ඡන්දෙ දෙන්නේ උඹ වගේ නිකම්මු නෙවෙයි. වැඩ කරන ජනතාව. රටට ආදරේ උන්. දොස්තරලා, මහාචාර්යවරැ කියන්නේ නිකම්මුද බොල..? උඹ වගේ බත් කන හරක්ට තේරෙන තරම තමයි ඔය..
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    ගොනා උනාට තප්පුලන්නේ නැතුව හිටපන්.
    මහින්දට ඡන්දෙ දෙන්නේ උඹ වගේ නිකම්මු නෙවෙයි. වැඩ කරන ජනතාව. රටට ආදරේ උන්. දොස්තරලා, මහාචාර්යවරැ කියන්නේ නිකම්මුද බොල..? උඹ වගේ බත් කන හරක්ට තේරෙන තරම තමයි ඔය..

    කවුද හරක කියල හැමෝටම පේනව. උබල වගෙ මෝඩයො තමයි මහින්දගෙ සුරංගනා කතා වලට රැවටෙන්නෙ. ලංකාවෙ හිටියට ලංකාවෙ තියන ground එකක් වත් දන්නෙ නැති දේශ ප්‍රෙමියා. hik hik:lol::lol::lol::lol::lol:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    කවුද හරක කියල හැමෝටම පේනව. උබල වගෙ මෝඩයො තමයි මහින්දගෙ සුරංගනා කතා වලට රැවටෙන්නෙ. ලංකාවෙ හිටියට ලංකාවෙ තියන ground එකක් වත් දන්නෙ නැති දේශ ප්‍රෙමියා. hik hik:lol::lol::lol::lol::lol:

    උඹ වගේ උන් ග්‍රවුන්ඩ් ගැන දැන ගෙන ඉදීම ගැන මන් පුදුම වෙන්නේ නෑ. මොකද අපිට රටේ තියෙන ග්‍රවුන්ඩ් මතක තියාගෙන ඉන්නවා හැරෙන්න තව වැදගත් වැඩ තියනවා කරන්න. මහින්දගේ සුරංගනා කතා ගැන කියන උඹලා , උඹලාගේ නායකයින්ගේ සිගිති කථා ගැන මොනවද කියන්නේ. මේ රටේ වැදගත්තු බුද්ධිමත්තු ඔක්කොම මහින්ද වටේ එකතු වෙලා ඉවරයි. ඒ උඹලා වගේ ගොන්නුන්ට ආත්ම ගානක් කල්පනා කලත් නොතේරෙන දේ ඒ මිනිස්සුන්ට තේරෙන නිසයි. උඹ වගේ හොන්නු එස්. එෆ් ටම දීපන්. මොකද තෝ වගේ නිකමුන්ගෙන් වැඩක් තියෙන්නේ SF, පොනිල්, මොංගල්, හුකීම්, අමනෝ ගොන්ෂන් ගේ කැලටම තමයි.
     
    May 28, 2007
    1,930
    371
    0
    Kauda banz Owa danne ...

    machan wediya sadda epa 26n passe enna neme :D
     
    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    danagasima.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    machan wediya sadda epa 26n passe enna neme :D

    සහෝදරයා..අපි දේශපාලනයක් වෙනුවෙන් කථා කරන්නේ රට ගැන හිතලා. රටට වෙන්න යන දේ තේරෙන නිසා. මහින්දගෙ ජයග්‍රහනය ස්ථිරයි. ඒත් එහෙම කියලා අපි අනිත් එකා මරාගෙන කනවා කියන මානසිකත්වය අපේ ලග නෑ. අනික ඔන්ලයින් වීරයෝ වෙන්න මට ඕනෙත් නෑ. බුද්ධිමත් සංවාද වලට මම කැමතියි. එහෙම එන අයට එහෙම පිලිතුරැ දීලා තියනවා. සමහර අයට තර්ක කරගන්න බැරිවුනාම වෙන වෙන විදිහට එනවා. එහෙම එවුන්ට ඒ විදිහට කථා කරනවා. එච්චරයි...
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    anduwe hora wada

    The opposition says there is no threat to the Kurunegala rally of opposition candidate General Sarath Fonseka scheduled to be held today. A JVP official speaking to Daily Mirror online said that claims of an attempt to bomb the rally are false and is aimed at discouraging people from turning up for the event.

    An SMS was circulating today saying there was an attempt to bomb the rally and garner sympathy votes for General Sarath Fonseka.

    DM