කුරුනෑගල, kandy ගොඩයො

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    එහෙම නෑ නේද?
    නුවර good blood තියන එවුන් නුවරින් පැනල ඇවිල්ලා සබරගමු පළාතේ සෙට් වෙලා කැරලි ගැහුවා කියලා නේද තියෙන්නේ?
    නුවර ඉතුරු වෙලා තියෙන්නේ දේශද්‍රෝහී සොන්නයො ටික 🥴
    ඔතන කතාව ඔයිට වඩා බොහොම සංකීර්ණයි.

    මේක කියවපං දැනට. ලොකු විස්තරයක් ටයිප් කරන්න වෙලාව නෑ අද
    මේවගේ තියන විස්තර වලත් විවාදාත්මක කරුණු තියනවා. විශේෂයෙන්ම කන්නසාමි කුමාරයගේ පියා ගැන. පිළිමතලව්වෙ අධිකාරමගෙ අනියම් සම්භන්ධතාවකින් උපන් දරුවෙක් කියලත් කියනවා. ඒ නිසා උරුමකම තිබ්බ මුත්තුසාමි කුමාරය වෙනුවට කන්නසාමි කුමාරයව රජකමට තේරුවා කියලත් කියනව

    https://si.wikipedia.org/wiki/ශ්රී5_වික්රයමරාජසිංහ_1798-1815

    https://si.wikipedia.org/wiki/ශ්‍රී_වික්‍රම_රාජසිංහ_රජ

    ප.ලි

    @Mr.dark කසනව වගේද ?
    ------ Post added on Apr 12, 2024 at 10:09 PM
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,432
    113
    Le pons:
    වලව්වට තාමත් එන දෙමලුන්ට හොද පුටු වල වාඩි වෙන්න දීලා ගමෙ සිංහලුන්ට බංකු වල වාඩි වෙන්න දෙනවා බාප්පා

    Also Le pons:
    දැනුත් වලව් පට්ට ම කරේ ගහගෙන ඉන්න උන් නම් ඊට වඩා වෙන මුකුත් නැති පොන්ස්ලා තමයි

    මේ නූලට උබම තමයි වලව්වක් ඇදලා ගත්තේ 🤭
    තොට මානසික රෝගයක්ද බන්? මං දැන් thread කීපයකම දැක්කා උබටම බැනගන්නවා :lol: :lol:
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,539
    6,390
    113
    අප්පච්චිලා බාප්පලා නම් කමක් නෑ නාකි මිනිස්සු
    දැනුත් වලව් පට්ට ම කරේ ගහගෙන ඉන්න උන් නම් ඊට වඩා වෙන මුකුත් නැති පොන්ස්ලා තමයි.
    අවුරුදු 20 කට විතර කලින් වෙච්ච දෙයක් @poopoo පොන්ස් කිව්වෙ. තොට සිංහලත් බැරි ද? වතු දෙමළ ද?
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,432
    113
    අවුරුදු 20 කට විතර කලින් වෙච්ච දෙයක් @poopoo පොන්ස් කිව්වෙ. තොට සිංහලත් බැරි ද? වතු දෙමළ ද?
    ඉතින් ඒක තමයි කියන්නේ
    මේ නූලට උබේ බාප්පගේ වලව්වක් ඇදලා ගත්තේ අපිද?

    බාප්පා ඒ වලව්වේ දෙමලුන්ට වාඩි වෙන්න දුන්න හැටි පෘඪත්වෙන් කිව්වේ අපිද?
    උබනේ බන් තාමත් වලට් පට්ටම ඔලුවේ තියන් ඉන්නේ:rofl:
     
    • Haha
    Reactions: ttj

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,539
    6,390
    113
    ඉතින් ඒක තමයි කියන්නේ
    මේ නූලට උබේ බාප්පගේ වලව්වක් ඇදලා ගත්තේ අපිද?

    බාප්පා ඒ වලව්වේ දෙමලුන්ට වාඩි වෙන්න දුන්න හැටි පෘඪත්වෙන් කිව්වේ අපිද?
    උබනේ බන් තාමත් වලට් පට්ටම ඔලුවේ තියන් ඉන්නේ:rofl:
    කවුරු හරි මෙන්න මේ දෙමළ පොන්නයාට සිංහල උගන්නපන්කො🤦‍♂️
     
    Sen-lu

    Well-known member
  • ඇයි ගිහින් ඕපාදූප හොයන් ඇවිත් ලිද ලග සංගමේ කියවන්න ද?

    වතු දෙමලු ගැන නෙමෙයි පොන්ස් කිව්වෙ
    වලව්ව ගැන ඇහුවාම ටිපර් වෙනව කියල මම දැනගෙන හිටිය. එහෙම එකක් තියෙන්න එපැයි නේද කියන්න 😂😂

    උඹල වෙස්මුහුණු දාගෙන ආවට අපි රැවටෙන්නෙ නෑ අඩුකුලේ පරයො 😂
     
    • Haha
    Reactions: maxtalker

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,539
    6,390
    113
    උඹල වෙස්මුහුණු දාගෙන ආවට අපි රැවටෙන්නෙ නෑ අඩුකුලේ පරයො 😂
    එහෙම හිතහදා ගනින් පොන්ස් 😅
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,820
    26,246
    113
    කැරළි කාරයන්ගේ සමාජ පසුබිම වික්ටර් අයිවන්

    ඇත්ත කුළේ ඉහළ එවුන් ගේ ලේ කකියනවා...රටේ ප්‍රශ්ණෙකදී...

    වාසගම් වෙනස් වුණත් ගොඩක් අයගේ චරිත, high quality personalities (=ඉහළ කුළේ) ඔය කෑගල්ල කුරුණෑගල අනුරාධපුර පටියේ....

    නියම brave heart නුවර මාතලේ එවුන් ගොඩක් මැරුණා යුද්ධ වලදී.ඉතිරි අය පොලොන්නරුව, අම්පාර, මොනරාගල , අනුරාධපුර කුරුණෑගල ට පසු බැස්සා.

    දැන් රඟන දකුණේ සහ නුවර එවුන් පට්ට පාවලා දෙන එවුන්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,777
    12,709
    113
    127.0.0.1:8080/Kandy
    images

    :lol:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,306
    113
    අධ්‍යාපනය අතින් පහළම තියෙන්නෙ පළාත් තමයි ඔය කියන මධ්‍යම හා වයඹ කියන්නෙ . 🥴.

    ගොඩක් උන් කියනවා වැඩ කරන්න බැරිලු.. වැඩ කරන්න ඉතිං උඹලගේ පළාත්වල ඉගෙන ගත්ත මිනිහෙක් ඉන්න එපැයි. කයිය නම් තියෙනවා . වැඩක් කරන්න බෑ. මම පර්සනලි දන්න එකෙකුත් පහත් විදියට මේකේ බැනලා තියෙනවා . ඒත් නුවර උන් සල්ලි නෑ කියලා පොරව හලද්දි අඩු කුලේ කපටි අපෙන්ම කාලා අපේ බෝඩිමේ ඉදලා අපෙන්ම කුප්පි දාන් ගොඩ ගියඒවා මතක නෑ දැන් . 😉 .

    මම ඕනේ තරම් මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා . හැබැයි මේකේ යනනේවා බැලුවම නම් නුවර එකෙක්ට ආයේ කිසිම උදව්වක් කරන්න හිතෙන්නෙ නෑ. මොකක්ද කොච්චර කරත් උන්ගෙ හිතේ තියෙන්නෙ උඹ දකුනෙ අපිට වඩා පහලින් කියලා .
    ------ Post added on Apr 13, 2024 at 9:52 AM

    මේ ත්‍රේඩ් බලද්දි මේකට එන්න හිතෙන්නෙත් නෑ. කලින් ආපූ පුරිද්දට එනවා.
    ------ Post added on Apr 13, 2024 at 9:53 AM
     
    • Wow
    Reactions: Mr.dark

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔය කියන රදල කුලේ උන් තමයි රජව සුද්දන්ට පාවලා දුන්නෙ. අනිත් පලාත් වල එහෙම උනේ නෑනෙ.
    අනිත් පැති වල උන්ට පාව දෙන්න දෙයක් ඉතුරු උනාද?
     
    • Haha
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,584
    27,145
    113
    Kandy
    අනිත් පැති වල උන්ට පාව දෙන්න දෙයක් ඉතුරු උනාද?
    ගලුත් කපලා කොටුත් බදිනකල්.නැවේ කුබ ගහ දැක්කම වැල්ලට ඇවිත් ඈත් කරන් හාන්සි වෙලා හිටියේ 😂
     
    • Like
    Reactions: ttj

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,796
    8,550
    113

    උඩරට යටත් වෙන්න ලොකුම හේතුව උනේ ඇහැලේපොල අදිකාරම්ගේ පවුලම රජු මරපු එක. නැත්තම් සුද්දොන්ට කවදාවත් යටත් වෙන්නේ නෑ.

    ඔතන උනේ හරියට රාජපක්ෂලා පුකට ගහලා පැන්නුව වගේ එකක්.

    Screenshot-2024-04-13-123810.png
     
    • Haha
    Reactions: Mr.dark

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,584
    27,145
    113
    Kandy
    උඩරට යටත් වෙන්න ලොකුම හේතුව උනේ ඇහැලේපොල අදිකාරම්ගේ පවුලම රජු මරපු එක. නැත්තම් සුද්දොන්ට කවදාවත් යටත් වෙන්නේ නෑ.

    ඔතන උනේ හරියට රාජපක්ෂලා පුකට ගහලා පැන්නුව වගේ එකක්.

    Screenshot-2024-04-13-123810.png
    රජාව බීමතට ඇබ්බැහි කරලා තියෙනවා නේද
     
    • Like
    Reactions: lapaman

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,539
    6,390
    113
    උඩරට යටත් වෙන්න ලොකුම හේතුව උනේ ඇහැලේපොල අදිකාරම්ගේ පවුලම රජු මරපු එක. නැත්තම් සුද්දොන්ට කවදාවත් යටත් වෙන්නේ නෑ.

    ඔතන උනේ හරියට රාජපක්ෂලා පුකට ගහලා පැන්නුව වගේ එකක්.

    Screenshot-2024-04-13-123810.png
    ඇහැලේපොළගෙ පවුලෙ අය මරන්න හේතුව පාවා දීම තමයි ඉතිං😂
     
    • Dislike
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,796
    8,550
    113
    රජාව බීමතට ඇබ්බැහි කරලා තියෙනවා නේද
    රජා බිලා තියෙන්නේ ඇහැලේපොල කුමාරි හාමි එක්ක හොර සින් එකක් හදා ගන්න බැරි උන හින්දා බන්

    ඇහැලේපොළගෙ පවුලෙ අය මරන්න හේතුව පාවා දීම තමයි ඉතිං😂

    මොල්ලිගොඩ කියන එකාගේ බොරු කේලම් අහලා.

    ඇහැලේපොල අදිකාරම් සබරගමුවට යැවීමෙන් අනතුරුව රාත්‍රී කාලයේ ඇහැලේපොළ කුමාරිහාමි බැහැදකින්නට වලව්වට ගොස් ඇයට අයුතු යෝජනා ඉදිරිපත් කරන්නට රජු කටයුතු කර තිබෙනවා. මේ කිසිදු අවස්ථාවක ඇහැලේපොල කුමාරිහාමි රජුට අවනත වී නැහැ. දාසයන් ලවා ගස්බැද නිලමේවරුන්ට දන්වන බව පවසමින් ඇය රජු දැඩි ව ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙයින් ආශාවන් සංතෘප්ත කරගැනීමට නොහැකිවූ ලැජ්ජාවට හා කෝපයට පත් වූ රජු ඇගෙන් පළිගැනීමේ කෲර චේතනාව ඇතිව පිටව ගොස් වහාම දරුවන් සහ ඇහැලේපොල කුමාරිහාමිව නිවාස අඩස්සියේ තබන්නට නියෝග කොට තිබෙනවා.

    ඒ කාලයේදීත් නැවත නැවතත් රජු අයුතු යෝජනා ගෙන ආවත් ඒ කිසිදු අවස්ථාවක ඇහැලේපොල කුමාරිහාමි ඊට අවනත වී නැහැ. දෙමළ වඩුග රජු යනුවෙන් රජුට ප්‍රසිද්ධියේ ම බැනවැදීමට තරම් ඈ නිර්භීත වී තිබෙනවා.

    ඇහැලේපොල පිළිබඳ වෛරයත්, රදලයන්ගේ කේලාම් බස් සහ, කුමාරිහාමිගේ අහංකාරකමත්, ප්‍රසිද්ධියේ තමාට දෙමළ වඩුගයා යැයි බැනවැදීමත්, හේතුවෙන් නිතර ම මත්වතුර පානය කරමින් සිටි රජුගේ කෝපය ඉහවහා ගිය බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ.
     
    මොකෝ රිදිලා😂 තාමත් ඔය රජා උගේ පවුල මරපු කතාව ඇත්තක් ද බොරුවක් ද කියන එක ගැන තර්ක කෙරෙනවා. 😂 ඉතිහාසෙ ලියවුණු කාලෙ සෝෂල් මීඩියා නෑ තමන්ට බලය තියේ නම් ඕන විදියට ලියා ගන්න පුළුවන්. ඕව සීරීයස් අරගෙන හැමිනෙන්න එපා. ඇරත් දෙමලෙකුට වැදගෙන ඉදලා උසස් කුලේ නියම ජාන කියල හිතා ගෙන ඉන්න එක අමු විහිලුවක්. 😂
     
    • Angry
    Reactions: lapaman

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,584
    27,145
    113
    Kandy
    රජා බිලා තියෙන්නේ ඇහැලේපොල කුමාරි හාමි එක්ක හොර සින් එකක් හදා ගන්න බැරි උන හින්දා බන්

    මොල්ලිගොඩ කියන එකාගේ බොරු කේලම් අහලා.

    ඇහැලේපොල අදිකාරම් සබරගමුවට යැවීමෙන් අනතුරුව රාත්‍රී කාලයේ ඇහැලේපොළ කුමාරිහාමි බැහැදකින්නට වලව්වට ගොස් ඇයට අයුතු යෝජනා ඉදිරිපත් කරන්නට රජු කටයුතු කර තිබෙනවා. මේ කිසිදු අවස්ථාවක ඇහැලේපොල කුමාරිහාමි රජුට අවනත වී නැහැ. දාසයන් ලවා ගස්බැද නිලමේවරුන්ට දන්වන බව පවසමින් ඇය රජු දැඩි ව ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙයින් ආශාවන් සංතෘප්ත කරගැනීමට නොහැකිවූ ලැජ්ජාවට හා කෝපයට පත් වූ රජු ඇගෙන් පළිගැනීමේ කෲර චේතනාව ඇතිව පිටව ගොස් වහාම දරුවන් සහ ඇහැලේපොල කුමාරිහාමිව නිවාස අඩස්සියේ තබන්නට නියෝග කොට තිබෙනවා.

    ඒ කාලයේදීත් නැවත නැවතත් රජු අයුතු යෝජනා ගෙන ආවත් ඒ කිසිදු අවස්ථාවක ඇහැලේපොල කුමාරිහාමි ඊට අවනත වී නැහැ. දෙමළ වඩුග රජු යනුවෙන් රජුට ප්‍රසිද්ධියේ ම බැනවැදීමට තරම් ඈ නිර්භීත වී තිබෙනවා.

    ඇහැලේපොල පිළිබඳ වෛරයත්, රදලයන්ගේ කේලාම් බස් සහ, කුමාරිහාමිගේ අහංකාරකමත්, ප්‍රසිද්ධියේ තමාට දෙමළ වඩුගයා යැයි බැනවැදීමත්, හේතුවෙන් නිතර ම මත්වතුර පානය කරමින් සිටි රජුගේ කෝපය ඉහවහා ගිය බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ.
    මොල්ලිගොඩ තමා රට කපටියා.මොල්ලිගොඩ ගම තාම තියේ මාවනැල්ල කිට්ටුව ගනේතැන්නේ
     
    • Like
    Reactions: lapaman