ගොඩක් අයට තියෙන පොදු ප්‍රශ්ණයක්. ගොඩක් ස්තූතියි බෙදාගත්තට. 
මට නම් බරපතල විදියට ප්‍රශ්ණයක් තවම නෑ. ඉදල හිටල එකක් ආවම අල්ලන්නෙ එහෙම නැතුව පාඩුවෙ ඉදියම ඉබේම අඩුවෙලා යනවා. කැළලක් හිටින්නෙත් නෑ.