කුරුලෑ ප්‍රශ්ණයක් ද? එහෙනම් එන්න.........

Jan 1, 2012
20
1
0
ගොඩක් අයට තියෙන පොදු ප්‍රශ්ණයක්. ගොඩක් ස්තූතියි බෙදාගත්තට. :)
මට නම් බරපතල විදියට ප්‍රශ්ණයක් තවම නෑ. ඉදල හිටල එකක් ආවම අල්ලන්නෙ එහෙම නැතුව පාඩුවෙ ඉදියම ඉබේම අඩුවෙලා යනවා. කැළලක් හිටින්නෙත් නෑ. :yes:
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,232
    12,251
    113
    Ohio, USA
    මටත් ඔය ප්‍රශ්නේ තිබුනා.. නමුත් මට පිටරට ඩොක්ටර් කෙනෙක් කිව්ව බෙහෙතක් නිස හොඳ උනා.. ඒක බෙහෙතක් කිව්වට කෙමක් වගේ දෙයක්.. මම පොඩ්ඩක් ඒක ෆොලෝ කර කාලයක්... බඩු වැඩ..!!! අනිත් එක පුලුවන් තරම් මුහුනේ තෙල්ගතිය පුලුවන් තරම් අඩුකරගන්න වග බල ගන්න එකත් වැදගත්.
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo

    apitath kiyanna puluwan nam eka hemotama loku udawwak wei neda yalu
     
    • Like
    Reactions: sudu pusa

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ගොඩක් අයට තියෙන පොදු ප්‍රශ්ණයක්. ගොඩක් ස්තූතියි බෙදාගත්තට. :)
    මට නම් බරපතල විදියට ප්‍රශ්ණයක් තවම නෑ. ඉදල හිටල එකක් ආවම අල්ලන්නෙ එහෙම නැතුව පාඩුවෙ ඉදියම ඉබේම අඩුවෙලා යනවා. කැළලක් හිටින්නෙත් නෑ. :yes:

    godak aya ehema nokara e genaa wada wwela kaadala wede wana karaganna ekai yalu prashne..umbe comment eka godak ayata wedagaath wei.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,232
    12,251
    113
    Ohio, USA
    apitath kiyanna puluwan nam eka hemotama loku udawwak wei neda yalu

    ඒක එච්චර දෙයක් නම් නෙවෙයි... මෙන්න මේකයි කරන්න තියෙන්නේ අපි නානකොට අඳින ඇඳුමෙන් (සරම ) නාල එවර උනාම මුහුන පිදාන්න ඕනේ..( හෙළුවෙන් නාන අයට සොරි ඩොට් කොම් )
    ඔලුව පිහදාන ටවල් එකෙන් කවදාවත් මුහුන පිහදාන්න හොඳ නැහැ.. කාලයක් මේක ෆොලෝ කරල බලන්න.. මට නම් නියමෙට වැඩකරා.. ඔලුවෙ තියෙන ඉස් හොරි මුහුණට වටෙන්නේ නැතිවෙන්න වගබලාගන්න.
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    අඩෝ මචන්ලා , මම වෙලදපොලේ තිබ්බ ඔක්කොම දහජරාව ගාල දැන් කෙලවෙලා ඉන්නේ .. fair and lvly , Mens active ,Fair and handsome , Eri drum , Ect: ඔය වගේ ගොඩක් දේවල් ගාව මුනේ අලුතින්ම ආපු පොඩි පින්පල්ස් නැතිවෙන්න .. ඒවා ගාලා අවුරුදු 2 කට විතර පස්සේ මුණේ තිබ්බ සුදු පාට ගතිය නැතිවෙලා දැන් :eek: :(

    දැන් මොනවත් ගාන්නෙත් නෑ .. එත් නහය දෙපැත්තේ කළු වෙනවා . කම්මුල් වල කළු වෙලා උදේට පොඩි පොඩි හම කෑලි(කුණු හා සමාන ) දේවල් හැමදාම තියෙනවා . :( දැන් නම් එපා වෙලා තියෙන්නේ බන් වහ කන්න හිතිලා තියෙන්නේ .

    ගෙදරට කියපුවාම බනිනවා .. ඉස්සර කියපු දේවල් අහපු නැති එකේ විපාකේ කියල .
    දොස්තර ලගට ගිහිල්ලත් මොනවදෝ බෙහෙත් වගයක් දුන්න .. ඒ ත් ඒවගෙන් වැඩක නෑ .. Vita cap , Ultra Sun (UV) Protection !Cream , තව මොනවදෝ කොළ පාට ටැබ්ලට් වගයක් දුන්න ඔකූටෝම රුපියල් 5000 ක් විතර ගියා .. මාස 3 කට දුන්නේ ... එත් වැඩක නෑ මචන්ලා ... ඒ මදිවට තවත් කළු වෙනවා .

    උබලවත් දන්නවනම් උදව්ව්වක් දෙන්න මට මේ මගුලෙන් ගැලවෙන්න .. බොරු දේවල් නම් මට කියන්න එපා .මම අසරණ වෙලා ඉන්නේ :(

    මටත් මේවගේම වෙලා තියෙන්නේ හෆෝ මොනවද බන් මේවට කරන්නේ ???
     
    crazzyKv

    Junior member
  • Feb 25, 2009
    36
    8
    8
    me Albiotin Acne Solution ganna doctor kenek hambennama oneda ?...eka awulak nane gawata ?..matath meka hari prshnayak ban,,,,black spots tiyanawa muna depaththe tikak :( ....