කුරුලෑ_වලවල්_Treatment

rex2014

Junior member
  • May 21, 2014
    171
    9
    18
    කුරුලෑ_වලවල්_Treatment

    කුරුලෑ වලවල් වලට Treatment කරන Derma rollers ඕන අය ඉන්නවනන් කියන්ඩෝ.... 10 දෙනෙකුට විතර දෙන්ඩ පුලුවන්..... :):) ඕන අය ඉන්නවනන් PM එකක් දාන්ඩෝ... :):):):):)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    යාන්තමට සනීප කරගත්තා බන්.... බම්ප් :cool:
     
    rex2014

    Junior member
  • May 21, 2014
    171
    9
    18
    http://www.ebay.co.uk/itm/261190533172

    මං ගත්ත මේකද කොහේදෝ.. :oo: හරි ගියේ නෑ.. :no:

    ඔව් මචන් ඕක තමා :) ..... මාස 5ක් 6ක් එක දිගට පාවිච්චි කරල බලහන්කො කොහොමද වෙනස කියල.... :):) මගෙත් තාම සම්පුර්නයෙන් හොද වෙලා නෑ බන්... හැබැයි ඉස්සරට වඩා ඩන් අඩුයි බන්... ටික ටික තමා හොද වෙන්නේ :):):):)
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    ඔව් මචන් ඕක තමා :) ..... මාස 5ක් 6ක් එක දිගට පාවිච්චි කරල බලහන්කො කොහොමද වෙනස කියල.... :):) මගෙත් තාම සම්පුර්නයෙන් හොද වෙලා නෑ බන්... හැබැයි ඉස්සරට වඩා ඩන් අඩුයි බන්... ටික ටික තමා හොද වෙන්නේ :):):):)

    machan needle size eka select karaganne kohomada
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඔව් මචන් ඕක තමා :) ..... මාස 5ක් 6ක් එක දිගට පාවිච්චි කරල බලහන්කො කොහොමද වෙනස කියල.... :):) මගෙත් තාම සම්පුර්නයෙන් හොද වෙලා නෑ බන්... හැබැයි ඉස්සරට වඩා ඩන් අඩුයි බන්... ටික ටික තමා හොද වෙන්නේ :):):):)

    ela mchn..

    අලුතෙන් ගන්න අය, 0.5 ගන්න.. :)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Mewa use karala wena infection ei da danna. Doctor kenekta pennala Retin-A hari (AHA) Alpha Hydroxy cream ekak gaththa nam hari
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඩර්මා රෝලර්ස් ගන්න එපා. මූණ තුවාල වෙනව. රිකවර් වෙන්න ගොඩක් කල් යනව. ඩර්මා පෙන් එක ගන්න. ඩර්ම රෝලර් එකේ නීඩ්ල් හමට කිඳාබැහැලා ඒවා V ශේප් එකට වගේ හෑරෙනව. ඩර්මා පෙන් එකේ අංශක 90ක වගේ ආනතියෙන් කෙලින්ම හමට සිදුරු හැදෙන්නෙ. ඩර්මා රෝලර් එක බොරු වැඩක්. අනික මාසයක් වගේ පාවිච්චි කලාම විෂබීජ. කාලයක් පාවිච්චි කරලා බැරි වෙලාවත් මලකඩ හැදුනොත් පිටගැස්ම හැදෙන්නත් පුළුවන්.

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Mewa use karala wena infection ei da danna. Doctor kenekta pennala Retin-A hari (AHA) Alpha Hydroxy cream ekak gaththa nam hari

    ඩර්මා රෝලර්ස් ගන්න එපා. මූණ තුවාල වෙනව. රිකවර් වෙන්න ගොඩක් කල් යනව. ඩර්මා පෙන් එක ගන්න. ඩර්ම රෝලර් එකේ නීඩ්ල් හමට කිඳාබැහැලා ඒවා V ශේප් එකට වගේ හෑරෙනව. ඩර්මා පෙන් එකේ අංශක 90ක වගේ ආනතියෙන් කෙලින්ම හමට සිදුරු හැදෙන්නෙ. ඩර්මා රෝලර් එක බොරු වැඩක්. අනික මාසයක් වගේ පාවිච්චි කලාම විෂබීජ. කාලයක් පාවිච්චි කරලා බැරි වෙලාවත් මලකඩ හැදුනොත් පිටගැස්ම හැදෙන්නත් පුළුවන්.

    ඇයි බං මේ සුදු කොඩි.. :oo:
    මං මාසයක් විතර කරා.. මුණ කසන්න ගත්ත නිසා නැවැත්තුව..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඇයි බං මේ සුදු කොඩි.. :oo:
    මං මාසයක් විතර කරා.. මුණ කසන්න ගත්ත නිසා නැවැත්තුව..

    :( එළකිරි එකේ කොල්ලෙක් නැති වුනා මචන් පෙරේදා රෑ (Heart attack). :sorry: ඒකයි.

    මමත් අත්දැකීමෙන් කීවෙ. ඔය දෙකම යූස් කරල තියෙනව. ඩර්මා පෙන් එක සති 4ක් වගේ සතියට එක පාර වගේ පාවිච්චි කරාම හොඳට වෙනස තේරෙනව. ඩර්මරෝලර් එක ජරාවක් බං.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    :( එළකිරි එකේ කොල්ලෙක් නැති වුනා මචන් පෙරේදා රෑ (Heart attack). :sorry: ඒකයි.

    මමත් අත්දැකීමෙන් කීවෙ. ඔය දෙකම යූස් කරල තියෙනව. ඩර්මා පෙන් එක සති 4ක් වගේ සතියට එක පාර වගේ පාවිච්චි කරාම හොඳට වෙනස තේරෙනව. ඩර්මරෝලර් එක ජරාවක් බං.

    දන් නෑ බං.. :( නිවන් සුව කව්රු උනත්.

    එල මචං මං පෙන් එක බලන්නම්..
     
    rex2014

    Junior member
  • May 21, 2014
    171
    9
    18
    Adahas dakwapu siyalu denaatama godak isthuthi..... oyalata wadi wisthara onenan youtube ake search karala balanna... :)