කුරුසෙට තියල ඇන ගහන්න ඕන

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දැන්නෙ තේරුණේ :cool::cool:
    ලංකාවේ තව ප්‍රදාන සිද්දියක් තියනවා ඉන්දියාව සම්බන්ද.. කවුරුත් දන්නවනේ අබේපුස්සේ තානායම. අර ජිනදාස තලගුලි කඩේ තියන පාරේ.. ඔකේ ඉන්දියන් එම්බසි එකට අයිති වාහනයක් කෑම කන්න නවත්තපු වෙලාවේ එම්බසියේ වාහනය උස්සලා තිබ්බා. නමුත් පොලිසිය ඒ වාහනේ හොයාගත්තට ඒ වාහනය ඇතුලට යන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. මොකද වාහනය අයිති එම්බසි එකට නිසා ඒ වාහනේට ඇතුළු උනානම් ඉන්දියාවට අනවසරයෙන් ඇතුළු උනා හා සමාන වෙන නිසා. ඒ සින් එකේදී ඒ හොරාට වෙච්ච දෙයක් දන්නේ නැහැ. එම්බසි එකේ ස්ටාෆ් එකෙන් ඇවිත් හොරුත් එක්ක වහනය අරන් ගියා. මට මතක හැටියට ගම්පොල පැත්තෙන් තමා වාහනේ හම්බ උනේ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඒත් අර මාධ්‍යවේදී කශෝගි එහෙම මැරුවට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ කිව්වනෙ. තානාපති කාර්යාලයේ සිදු උන නිසා.

    ඔය කතා වලත් පෙන්නනෙ එම්බසියට ගිහිල්ලා ජීවිතේ බේර ගන්න සිදුවීම් ඒවා බොරුද එතකොට.
    යකෝ කශෝගී මැරුවේ සෞදි උන්මනේ.. කශෝගී එම්බසි එකෙන් එලියට ආවනම් බේරෙනවා. එම්බසි එකේ පිට එකෙකුට ආරක්ෂාව තියනවා වගේම තමා තමන්ගේ රටේ එකෙකුව පිට රටකදී තමන්ගේ එම්බසි එකට ඔබා ගත්තොත් එකා මලත් කොරන්න දෙයක් නැහැ.. කශෝගිට උනේ එක. මම අර මගේ ස්විස් ත්‍රෙඩ් එකේදී කිව්වේ.. මේ කෙල්ලව උස්සලා ස්විස් ගිය නිශාන්තගේ විස්තර ඇහුවේ කශෝගිගේ ෂොට් එක නිශාන්තට දෙන්න තමයි.. නිශාන්තව ජර්මනියේ තියන ලංකාවේ එම්බසි එකට ඔබා ගත්තානම් ආයේ ජර්මන්,ස්විස් උන්ට කරන්න දෙයක් නැහැ..
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    ඉතිං ලංකාවේ මනුස්සයා තර්ජනය කලේ ලංකාවේ එම්බසියේ ඉදම්ම නේද?
    එතකොට එයාට විරුද්දව ගන්න ඇක්ෂන් එක ලංකාවට විරුද්දව ගන්න එකක් වෙන්නෙ නැද්ද?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉතිං ලංකාවේ මනුස්සයා තර්ජනය කලේ ලංකාවේ එම්බසියේ ඉදම්ම නේද?
    එතකොට එයාට විරුද්දව ගන්න ඇක්ෂන් එක ලංකාවට විරුද්දව ගන්න එකක් වෙන්නෙ නැද්ද?
    නැහැනේ බන්.. ඒක බලපාන්නේ නැත්තේ ඒ මනුස්සයා තානාපති වරප්‍රසාද එක්ක ඇතුලේ ඉන්න එකෙක් නම් විතරයි. මෙහෙම ගනින්කෝ.. ප්‍රියංකර ප්‍රනාන්දු ඔෆීෂියල් හරි දිප්ලෝමටික් හරි පාස්පෝට් එකෙන් එංගලන්තේ ගිහින් එම්බසිය ඇතුලේ නෙමෙයි එළියේ ඉදලා හරි මරණවා කියලා නෙමෙයි දෙමල එකෙක් අල්ලලා මැරුවත් එංගලන්තේ ආණ්ඩුවට ප්‍රියන්කරට විරුද්දව කරන්න පුළුවන් දෙයක් නැහැ. මොකද තානාපති මුක්තිය නිසා ප්රියන්කරට දඩුවම් කරන්න එංගලන්තේ අදිකරණයට බැහැ. හැබැයි ප්‍රියංකර මේ එම්බසිය ඇතුලේ ඉදලා තියෙන්නේ සාමාන්‍ය ශ්‍රිලන්කිකයෙක් හැටියට. එතකොට මේ සිද්දිය ගැන නඩු පවරපුවහම අදිකරණයට පුළුවන් වැරදිකාරයා උනොත් දඩුවම් කරන්න. මොකද ප්‍රියංකර එංගලන්තයට ඇතුළු වෙලා තියෙන්නේ දිප්ලෝමටික් කෙනෙක් හැටියට නෙමෙයි..

    හැබැයි ලංකාවේ එම්බසියට ෆුල් අයිතිය තියනවා ප්‍රියංකරව එංගලන්තේ පොලිසියට බාර නොදී ලංකාවට එවන්න.. ඒකට බාදාවක් නැහැ.. ලංකාවේ එම්බසි එකේ උන් කලේ ඒක තමයි.. අදිකරණ ක්‍රියාමාර්ගයට කලින් රටින් පැන්නුවා ප්‍රියන්කරව. දැන් එංගලන්තෙට යන්නේ නැතුව හිටියොත් ප්‍රියන්කරට ප්‍රශ්නයක් නැහැ.. යන්න ඕනෙනම් පවුම් 2400ක් ගෙවලා දඩුවමට යටත් වෙන්න ඕනා. ඒ හැරුණුකොට ඉන්ටල්පොල් එකට දාලා වොරන්ට් කරනවා වගේ තැනකට යන්න බැහැ මේ කෙස් එක.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    යකෝ කශෝගී මැරුවේ සෞදි උන්මනේ.. කශෝගී එම්බසි එකෙන් එලියට ආවනම් බේරෙනවා. එම්බසි එකේ පිට එකෙකුට ආරක්ෂාව තියනවා වගේම තමා තමන්ගේ රටේ එකෙකුව පිට රටකදී තමන්ගේ එම්බසි එකට ඔබා ගත්තොත් එකා මලත් කොරන්න දෙයක් නැහැ.. කශෝගිට උනේ එක. මම අර මගේ ස්විස් ත්‍රෙඩ් එකේදී කිව්වේ.. මේ කෙල්ලව උස්සලා ස්විස් ගිය නිශාන්තගේ විස්තර ඇහුවේ කශෝගිගේ ෂොට් එක නිශාන්තට දෙන්න තමයි.. නිශාන්තව ජර්මනියේ තියන ලංකාවේ එම්බසි එකට ඔබා ගත්තානම් ආයේ ජර්මන්,ස්විස් උන්ට කරන්න දෙයක් නැහැ..

    ගල් පැලෙන බොරු කියන්න එපා යකො:lol::lol:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    නැහැනේ බන්.. ඒක බලපාන්නේ නැත්තේ ඒ මනුස්සයා තානාපති වරප්‍රසාද එක්ක ඇතුලේ ඉන්න එකෙක් නම් විතරයි. මෙහෙම ගනින්කෝ.. ප්‍රියංකර ප්‍රනාන්දු ඔෆීෂියල් හරි දිප්ලෝමටික් හරි පාස්පෝට් එකෙන් එංගලන්තේ ගිහින් එම්බසිය ඇතුලේ නෙමෙයි එළියේ ඉදලා හරි මරණවා කියලා නෙමෙයි දෙමල එකෙක් අල්ලලා මැරුවත් එංගලන්තේ ආණ්ඩුවට ප්‍රියන්කරට විරුද්දව කරන්න පුළුවන් දෙයක් නැහැ. මොකද තානාපති මුක්තිය නිසා ප්රියන්කරට දඩුවම් කරන්න එංගලන්තේ අදිකරණයට බැහැ. හැබැයි ප්‍රියංකර මේ එම්බසිය ඇතුලේ ඉදලා තියෙන්නේ සාමාන්‍ය ශ්‍රිලන්කිකයෙක් හැටියට. එතකොට මේ සිද්දිය ගැන නඩු පවරපුවහම අදිකරණයට පුළුවන් වැරදිකාරයා උනොත් දඩුවම් කරන්න. මොකද ප්‍රියංකර එංගලන්තයට ඇතුළු වෙලා තියෙන්නේ දිප්ලෝමටික් කෙනෙක් හැටියට නෙමෙයි..

    හැබැයි ලංකාවේ එම්බසියට ෆුල් අයිතිය තියනවා ප්‍රියංකරව එංගලන්තේ පොලිසියට බාර නොදී ලංකාවට එවන්න.. ඒකට බාදාවක් නැහැ.. ලංකාවේ එම්බසි එකේ උන් කලේ ඒක තමයි.. අදිකරණ ක්‍රියාමාර්ගයට කලින් රටින් පැන්නුවා ප්‍රියන්කරව. දැන් එංගලන්තෙට යන්නේ නැතුව හිටියොත් ප්‍රියන්කරට ප්‍රශ්නයක් නැහැ.. යන්න ඕනෙනම් පවුම් 2400ක් ගෙවලා දඩුවමට යටත් වෙන්න ඕනා. ඒ හැරුණුකොට ඉන්ටල්පොල් එකට දාලා වොරන්ට් කරනවා වගේ තැනකට යන්න බැහැ මේ කෙස් එක.

    දැන් පැහැදිලියි.
    :cool::cool:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    දැන් පැහැදිලියි.
    :cool::cool:
    මේවා ගොඩක් තැන්වල වෙනවා බන්. මිඩ්ල් ඊස්ට් කන්ට්‍රි එකක, මට මතක හැටියට කටාර් වෙන්න ඕනේ.. එංගලන්තේ බිස්නස්කාරයෙක් මිඩල් ඊස්ට් ගැහැණියෙක් එක්ක ඉදලා මාට්ටු වෙලා ලොක්ලු කෙස් එකක් ගියා. ඒ කෙස් එකට කෙලින්ම ඇමෙරිකන්/යුකේ තානාපති කාර්යාල ඉන්වොල්ව් වෙලා ඒ කොල්ලව බෝට්ටුවක දාලා මෝල්ටා වලට යැව්වා.. එතනින් එංගලන්තෙට ගත්තා. මේ සිද්දිය තානාපති කාර්යාලය පිළිගත්තෙම නැහැ. අන්තිමට චුදිතයා නැතිව කටාර් අදිකරණේ තීන්දුවක් දුන්නා ඒ කොල්ලගේ බෙල්ල කපන්න.. ඉතින් ඌ අද උනත් කටාර් ගියොත් බෙල්ල කපාගන්න තමා වෙන්නේ.. තව ඔය වගේ සින් එකක් තියන සෞදි කුමාරයෙක් උගේ ප්ලේන් එකෙන් මෙක්සිකෝ ඉදලා ද්‍රග්ස් ඇදලා මාට්ටු වෙලා ප්‍රන්ශේදී, උට සෞදි මුක්තිය තියන එකෙක්. ඌ ශේප් එකේ මාරු උනා. නමුත් ඌ අදටත් ප්‍රන්ශේ යන්න බැහැ..
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මේවා ගොඩක් තැන්වල වෙනවා බන්. මිඩ්ල් ඊස්ට් කන්ට්‍රි එකක, මට මතක හැටියට කටාර් වෙන්න ඕනේ.. එංගලන්තේ බිස්නස්කාරයෙක් මිඩල් ඊස්ට් ගැහැණියෙක් එක්ක ඉදලා මාට්ටු වෙලා ලොක්ලු කෙස් එකක් ගියා. ඒ කෙස් එකට කෙලින්ම ඇමෙරිකන්/යුකේ තානාපති කාර්යාල ඉන්වොල්ව් වෙලා ඒ කොල්ලව බෝට්ටුවක දාලා මෝල්ටා වලට යැව්වා.. එතනින් එංගලන්තෙට ගත්තා. මේ සිද්දිය තානාපති කාර්යාලය පිළිගත්තෙම නැහැ. අන්තිමට චුදිතයා නැතිව කටාර් අදිකරණේ තීන්දුවක් දුන්නා ඒ කොල්ලගේ බෙල්ල කපන්න.. ඉතින් ඌ අද උනත් කටාර් ගියොත් බෙල්ල කපාගන්න තමා වෙන්නේ.. තව ඔය වගේ සින් එකක් තියන සෞදි කුමාරයෙක් උගේ ප්ලේන් එකෙන් මෙක්සිකෝ ඉදලා ද්‍රග්ස් ඇදලා මාට්ටු වෙලා ප්‍රන්ශේදී, උට සෞදි මුක්තිය තියන එකෙක්. ඌ ශේප් එකේ මාරු උනා. නමුත් ඌ අදටත් ප්‍රන්ශේ යන්න බැහැ..

    කටාර් සීන් එක ඩ්‍රාමා එකක් වගේ :cool:
    එංගලතෙට යනකල්ම මනුස්සයා මැරි මැරී ඉන්න ඇත්තෙ. :)
    කෙල්ලට ශොට් එක හම්බ වෙන්න ඇති. :(
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22

    ඇයි බන් off තොපික් යන්නේ
    :growl::lol:
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මචන්ල මම කතෝලිකයෙක්..ඒත් උබල ඔක්කොටම වඩා මම හොද බෞද්ධයෙක්...මගෙ ජීවිතේ උබලට වඩා ස්වාමීන් වහන්සේලා මම ඇසුරු කරල තියෙනවා.උබල ඔය කියන කතා අහන් නිකන් ඉන්න බැරි නිසා මේක දැම්මෙ ..ඉරිදා පුජාවේ හැම පල්ලියකම කිව්ව මහින්දට චන්දෙ දෙන්න කියල..negombo ගොඩක් tamil and මුස්ලිම් ඉන්නෙ මම දන්නෙ එහෙම.අනේ මන්ද අපිත් මේ රටට ආදරෙයි..ජාතියක් ජම්මයක් හරියට තියෙන එකෙක් රටේ ප්‍රශ්න ඇති කරල රට කන්න හදන්නෙ නෑ බන්,,,
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    Mama anthimata 2osamata dala tiyana reply eken continue karapan one nam

    :oo:

    තෙරුනේ නෑ , සරලව මෙචචරයි ..... උබලා ශේප් එකේ ඉන්දල සිංහල කථා කරන නිසා ...... උබලා අනිත් උන්ට වඩා උසස් කියල හිතන්න එපා ...
    බෝම්බ ගහපු එකට ඇත්තටම රිදුනේ බෞද්දය්නට .... උබලා උපන් ගෙයි UNP .... රට ජාතියට ඔය කියන තරම් ආදරයක් නෑ ... (බොහොම සුළු පිරිසක් මේ පාර ගෝටබය මතයට දුන්නා )

    කාර්දිනල් තුමාගේ නීති අපි දන්නවා .... කතෝලික කම උප්පනෙන්ම ...වෙනස් කරන්න නීති හදපු විදිය
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    මචන්ල මම කතෝලිකයෙක්..ඒත් උබල ඔක්කොටම වඩා මම හොද බෞද්ධයෙක්...මගෙ ජීවිතේ උබලට වඩා ස්වාමීන් වහන්සේලා මම ඇසුරු කරල තියෙනවා.උබල ඔය කියන කතා අහන් නිකන් ඉන්න බැරි නිසා මේක දැම්මෙ ..ඉරිදා පුජාවේ හැම පල්ලියකම කිව්ව මහින්දට චන්දෙ දෙන්න කියල..negombo ගොඩක් tamil and මුස්ලිම් ඉන්නෙ මම දන්නෙ එහෙම.අනේ මන්ද අපිත් මේ රටට ආදරෙයි..ජාතියක් ජම්මයක් හරියට තියෙන එකෙක් රටේ ප්‍රශ්න ඇති කරල රට කන්න හදන්නෙ නෑ බන්,,,

    උබලට බෝම්ම ගහන කම් ම හිටියා නේ ඇස් ඇරෙන්න ....... රටට ආදරේ පේනව .... ඊට වැඩිය ආගමට තියෙන බක්තිය පේනව

    Islam is Old Testimony ..... Christian is New Testimony
     
    apoi

    Active member
  • Dec 20, 2018
    265
    197
    43

    mama Christian family ekaka ,.. ape cousin akkla 3 denek , eka nanda kenek marry kare buddhist ayawa… e family okkoma wala lamai buddhist...

    othana thiyana seen eka Christian, buddhist nemei.. godak welawata pirimi kenage religion ekata lamayawa gannawa pirimiya dominant nisa, rarely gani dominent family wala lamaiwa gannawa ganige religion ekata...

    anyway, mama meka gana research karala na, meka mage personal experience eka... samaharu research karala danagena kiyanawa wage mixed marriage waladi lamaiwa aniwa Christian karanawa kiyala boru kiyana nisai meka kiwwe..
    :yes:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මචන්ල මම කතෝලිකයෙක්..ඒත් උබල ඔක්කොටම වඩා මම හොද බෞද්ධයෙක්...මගෙ ජීවිතේ උබලට වඩා ස්වාමීන් වහන්සේලා මම ඇසුරු කරල තියෙනවා.උබල ඔය කියන කතා අහන් නිකන් ඉන්න බැරි නිසා මේක දැම්මෙ ..ඉරිදා පුජාවේ හැම පල්ලියකම කිව්ව මහින්දට චන්දෙ දෙන්න කියල..negombo ගොඩක් tamil and මුස්ලිම් ඉන්නෙ මම දන්නෙ එහෙම.අනේ මන්ද අපිත් මේ රටට ආදරෙයි..ජාතියක් ජම්මයක් හරියට තියෙන එකෙක් රටේ ප්‍රශ්න ඇති කරල රට කන්න හදන්නෙ නෑ බන්,,,

    මොකට ද මේවාට reply කරන්නේ? මම catholic, මගේ යාළුවෝ ගොඩක් උන් හිතන් ඉන්නේ මම බෞද්ධ කියල.(මම පල්ලි යන්නෙත් නැති නිසා, එහෙම ආගම අදහන්නේත් නැති නිසා ) මම catholics කියලා කියපු ගමන් මුණ වල් වෙනස් වෙන විඳිය මන් හොඳට දැකල තියෙනව. එ හින්දා මන් කොහොමත් කියන්න යන්නෙත් නැ ඒක.

    මේ thread වල මොනවා දැම්මත් catholic අයට නම් බෞද්ධ අය එක්ක ගැටලුවක් නැ මන් දන්න තරමින්. හැබැයි බෞද්ධ අයට නම් සැහෙන්න ගැටලුවක් තියෙනව වගේ පේනවා මෙකේ යන thread වලින් ම. ලොකුම අවුල තියෙන්නේ සිංහල වෙලා බෞද්ධ නොවුන එකට පේන විඳිය ට.
     
    පල්ලි ගියාට වැඩක් නෑ කියලා උබටම තේරෙන එක ලොකු දෙයක් ...සිංහල නම් බෞද්ද විතරයි මචන් ...bitter truth ..... උබල ඔය පර ලංදේසි අපිට බලන් දීල ...අපට කෙලවපු ආගමක් උඩ තියන් ...සිංහල කම කියන්න එන්න එපා ...කැතයි