කුරුසෙට තියල ඇන ගහන්න ඕන

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    හීන මානය ,,කුහක කම,, බෞද්ධ ලක්‍ෂණ නොවේ..අබෞද්ධ උන් කියන ඒවට ආගම පලි නෑ ..මිනිසුන්ගෙ ගොන් කම් වලට මෛත්‍රී කරමු..
    එක එක චිත්‍ර රූප හීන මානය තුල මවාගෙන ජීවත් වෙන මිනිස්සුන්ට අනුකම්පා කරමු..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    හීන මානය ,,කුහක කම,, බෞද්ධ ලක්‍ෂණ නොවේ..අබෞද්ධ උන් කියන ඒවට ආගම පලි නෑ ..මිනිසුන්ගෙ ගොන් කම් වලට මෛත්‍රී කරමු..
    එක එක චිත්‍ර රූප හීන මානය තුල මවාගෙන ජීවත් වෙන මිනිස්සුන්ට අනුකම්පා කරමු..

    උතුරෙ දෙමල අය සහ මුස්ලිම් ප්‍රජාව ගැනත් මෙවැනි සිත් පහලවෙවා :lol:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අපි බුද්ධාගම ඉගෙන ගන්නෙ ක්‍රිස්තියානි ක්‍රමෙට.
    මේ රටෙ සිංහල බෞද්ධ බහුතරය උනාට රටෙ ආධිපත්‍ය ක්‍රිස්තියානි.
    බලපන් වෙසක් එකට නොලැබෙන තැන නත්තලට ලැබෙනවා.
    තම්බියා කලාට වඩා හානියක් කුරුසයා කරනවා බෞද්ධ සංස්කෘතියට .
    තම්බියාව පෙනවා ඌ තම්බියා නිසා .එත් කුරුසයා ඌත් සිංහල ලෙබල් එකෙන් ඉන්නෙ.
    සිංහළුන්වයි තන්බින්වයි කොටවන්නෙත් මෙ කුරුස සෙට් එක ?

    මීගමුවෙ ,මඩකලපුව කොච්චිකඩෙ පල්ලි තුන තමා බොම්බෙට ගියෙ .එත් ඒ පල්ලි තිබ්බ පැති සේරම ගොඨා පරාදයි

    මන් පෞද්ගලිකව දන්න කුරුසයො ගොඩාක් කඩෙ ගියෙ සජිත් ට ?
    හැබැයි බෝම්බෙන් කෙටවුනෙ තම්බි සෙට් එකයි බෞද්ධ සෙට් එකයි.
    බෞද්ධයො කියන්නෙ චූන් කරන්න පුළුවන් සෙට් එකක් කියලා කුරුසයො දන්නවා.
    තම්බියා උවදුරක් තමා එත් කුරුස උවදුර ඊට වඩා රුදුරුයි. තම්බියා එන්නෙ තම්බි වෙසින්.කුරුසයා එන්නෙ සිංහල වෙසින් .

    ඔය කුරුසගොඩෙ එකෙක් තමා කාලොෆොන්සෙකා. ඌ හෙතුවාදියෙක් වෙලා අපෙ සංස්කෘතියෙ තියෙන ගොඩාක් දෙවල් සමච්ඡල් කරා. ඒත් ඌ අර ෆාදර්ලා ශුද්ධවූ බලෙන් ලෙඩ සුවකරන එවුන්ට මුකුත් කිව්වාද ?
    දන්න විදියට කාලො ස්වර්ගය විස්වාස කරාළු .
    එත් එකී කාලොට දොරමඬලාවෙ දුන්න තැන වෙනත් බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් පෙනීහිටින අයෙකුට දී තිබුණාද ?

    කාලෙකට පස්සෙ රියල් එකෙන් කොමෙට් එකක් දාලා.

    සහ ගහන ඇත්ත බ්‍රෝ :yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    කතෝලික කෙල්ලෙක් , බෞද්ද කොල්ලෙක් බැන්දොත් ... ඌව කොහොම හරි අන්දලා ළමයි කතෝලික වෙනවා ..
    කතෝලික කොල්ලෙක් ... බෞද්ද කෙල්ලෙක් බැන්දොත් ආයේ අහන්න දෙයක් නෑ ...කෙල්ලත් පල්ලි යනවා

    හෙන ගහඩ ඇත්ත ඩෝ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කතෝලික කෙල්ලෙක් , බෞද්ද කොල්ලෙක් බැන්දොත් ... ඌව කොහොම හරි අන්දලා ළමයි කතෝලික වෙනවා ..
    කතෝලික කොල්ලෙක් ... බෞද්ද කෙල්ලෙක් බැන්දොත් ආයේ අහන්න දෙයක් නෑ ...කෙල්ලත් පල්ලි යනවා

    :lol:

    Uba research ekak karada..?:lol:

    Mama nam dakala tiyenne oke anith patta..
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    ආගම කියන්නේ බෙදල ඉරි ගහලා ,කූඩු කරලා තියන්න බැරි දෙයක් ...
    ලෝකෙ ඕනෑම කෙනෙකුට අය්තියක් තියනවා ඕනෑම ආගමක් අදහන්න .
    ඒක් ඒ පුද්ගලයාට දැනෙන, ලැබුණු විස්වාසය අනුව ..ඒ අය කැමති මාර්ගයක් තෝරා ගැනීමට
    පුළුවන් ......
    ඕකට ......
    බුදු රජාණන් වහන්සේ මාර්ගයක් පෙන්නා දී තියනවා .යමෙක් ධර්මය අනුව යන්නේනම් ඔහුට එහි පලය ලැබේ
    යමෙක් අධර්මය අනුව යන්නේනම් ඔහුට එහි පලය ලැබේ.....

    ක්‍රිස්තුස් වහන්සේ කියා තිබෙනවා ..ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කරයි කියා .......

    දේසපාලනයට ආගම ගාවගෙන දෙපැත්ත බෙදිලා තවත්..... උන්ට සුරපුර ,දිවිය ලෝක හදන ...
    අබිමානවත් රටක් ශ්‍රී ලංකාව ......

    උඩ ටික ලිව්වේ මං ගැන ලියන්න .....

    මම කතෝලික මගේ බිරිද බුද්දාගමේ ....
    මම කසාද බැන්දේ පල්ලියෙන් ..මිශ්‍ර විවාහ වලට පල්ලියේ මුළු පුජාවම දෙන්නේ නැහැ බාගයයි දෙන්නේ .....
    අනිත් කෙනා ආගමට ආවම විතරයි ..මුළු පුජාවම දෙන්නේ ...
    මට නිදහස තිබුන ඕනෑම තීරණයක් ගන්න .......තීරණයක් ගත්ත
    එයා එයාගේ ආගමේ මම මගේ ආගමේ ................
    පල්ලි යන්නෙත් එකට ....පන්සල් යන්නෙත් එකට .........
    දැන් මගේ ආගමේ හැම වැඩක්ම මට වැඩිය කරන්නේ එයා .....
    මම අදටත් බුදුන්ගේ දර්මයට ගරු කරනවා ....ඒ අනුව යන්න උත්සාහ ගන්නවා යනවා ...
    බිරිදගෙන් බුදු දහමට වෙන්න ඕනේ යුතුකම් ..මගේ අතින් සිදුවෙනවා ....
    අපි දෙන්නා වෙනදාටත් වැඩිය ...දහමට නැබුරු වෙලා ....
    ( හැබැයි මෙතන එක පාදිලි කෙනෙක් වත් ,සංගයා වහන්සේ කෙනෙක් වත් නැහැ )

    අදටත් කිසිම ගැටළුවක් ..ඇවිල්ලත් නැහැ එන්නෙත් නැහැ ..
    මොකද අපි දෙන්නවම වෙනස් කලේ .....

    බුදුන්ගේ දර්මයයි , ක්‍රිස්තු දර්මයයි....

    ඒ උදාර ධර්ම දායාදයට .මැරෙනතුරා ක්‍රිස්තුන් වහන්සේටත් බුදු රජාණන් වහන්සේටත් , .ගව්රවය කරමි නමස්කාර කරමි ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කුරුසෙට තියල ඇණ නෙමේ, තණකොල තියෙන තැනකිං ලීයක් හිටෝල තෝව ගැට ගහල තියන්න ඕනෙ
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මම කතෝලික මගේ බිරිද බුද්දාගමේ ....
    මම කසාද බැන්දේ පල්ලියෙන් ..මිශ්‍ර විවාහ වලට පල්ලියේ මුළු පුජාවම දෙන්නේ නැහැ බාගයයි දෙන්නේ .....
    අනිත් කෙනා ආගමට ආවම විතරයි ..මුළු පුජාවම දෙන්නේ ...
    මට නිදහස තිබුන ඕනෑම තීරණයක් ගන්න .......තීරණයක් ගත්ත
    එයා එයාගේ ආගමේ මම මගේ ආගමේ ................
    පල්ලි යන්නෙත් එකට ....පන්සල් යන්නෙත් එකට .........
    දැන් මගේ ආගමේ හැම වැඩක්ම මට වැඩිය කරන්නේ එයා .....

    සිංහලයාගේ එකමුතුකම දකින්න බැරි 50kg කුක්කත් ඇවිත් :lol::lol:

    සිංහල කියන්නෙ මොකක්ද කියලා දන්නවද? :lol:
    උඩ කොමෙන්ට් එකේ උබට ඕන උත්තරේ තියනවා.

    මොලේ තියනවා නම් තේරුම් යයි. හයිලයිට් කරපු ටික වැඩි පුර බලන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,787
    113
    මාලඹේ
    ආගම කියන්නේ බෙදල ඉරි ගහලා ,කූඩු කරලා තියන්න බැරි දෙයක් ...
    ලෝකෙ ඕනෑම කෙනෙකුට අය්තියක් තියනවා ඕනෑම ආගමක් අදහන්න .
    ඒක් ඒ පුද්ගලයාට දැනෙන, ලැබුණු විස්වාසය අනුව ..ඒ අය කැමති මාර්ගයක් තෝරා ගැනීමට
    පුළුවන් ......
    ඕකට ......
    බුදු රජාණන් වහන්සේ මාර්ගයක් පෙන්නා දී තියනවා .යමෙක් ධර්මය අනුව යන්නේනම් ඔහුට එහි පලය ලැබේ
    යමෙක් අධර්මය අනුව යන්නේනම් ඔහුට එහි පලය ලැබේ.....

    ක්‍රිස්තුස් වහන්සේ කියා තිබෙනවා ..ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කරයි කියා .......

    දේසපාලනයට ආගම ගාවගෙන දෙපැත්ත බෙදිලා තවත්..... උන්ට සුරපුර ,දිවිය ලෝක හදන ...
    අබිමානවත් රටක් ශ්‍රී ලංකාව ......

    උඩ ටික ලිව්වේ මං ගැන ලියන්න .....

    මම කතෝලික මගේ බිරිද බුද්දාගමේ ....
    මම කසාද බැන්දේ පල්ලියෙන් ..මිශ්‍ර විවාහ වලට පල්ලියේ මුළු පුජාවම දෙන්නේ නැහැ බාගයයි දෙන්නේ .....
    අනිත් කෙනා ආගමට ආවම විතරයි ..මුළු පුජාවම දෙන්නේ ...
    මට නිදහස තිබුන ඕනෑම තීරණයක් ගන්න .......තීරණයක් ගත්ත
    එයා එයාගේ ආගමේ මම මගේ ආගමේ ................
    පල්ලි යන්නෙත් එකට ....පන්සල් යන්නෙත් එකට .........
    දැන් මගේ ආගමේ හැම වැඩක්ම මට වැඩිය කරන්නේ එයා .....
    මම අදටත් බුදුන්ගේ දර්මයට ගරු කරනවා ....ඒ අනුව යන්න උත්සාහ ගන්නවා යනවා ...
    බිරිදගෙන් බුදු දහමට වෙන්න ඕනේ යුතුකම් ..මගේ අතින් සිදුවෙනවා ....
    අපි දෙන්නා වෙනදාටත් වැඩිය ...දහමට නැබුරු වෙලා ....
    ( හැබැයි මෙතන එක පාදිලි කෙනෙක් වත් ,සංගයා වහන්සේ කෙනෙක් වත් නැහැ )

    අදටත් කිසිම ගැටළුවක් ..ඇවිල්ලත් නැහැ එන්නෙත් නැහැ ..
    මොකද අපි දෙන්නවම වෙනස් කලේ .....

    බුදුන්ගේ දර්මයයි , ක්‍රිස්තු දර්මයයි....

    ඒ උදාර ධර්ම දායාදයට .මැරෙනතුරා ක්‍රිස්තුන් වහන්සේටත් බුදු රජාණන් වහන්සේටත් , .ගව්රවය කරමි නමස්කාර කරමි ...

    නිකං සුරංගනා කතාවක් වගේ:lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිකං සුරංගනා කතාවක් වගේ:lol::lol:

    puluwan tharam kali kali walata bedunama goda yanna puluwan apita ratak widiyata.. :yes:

    btw... eka surangana kathawak nam, aththata wenne mona wage deyakda kiyala poddak kiyapan balanna..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    mama Christian family ekaka ,.. ape cousin akkla 3 denek , eka nanda kenek marry kare buddhist ayawa… e family okkoma wala lamai buddhist...

    othana thiyana seen eka Christian, buddhist nemei.. godak welawata pirimi kenage religion ekata lamayawa gannawa pirimiya dominant nisa, rarely gani dominent family wala lamaiwa gannawa ganige religion ekata...

    anyway, mama meka gana research karala na, meka mage personal experience eka... samaharu research karala danagena kiyanawa wage mixed marriage waladi lamaiwa aniwa Christian karanawa kiyala boru kiyana nisai meka kiwwe..
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22

    කර ගන්න බැරි වුනාම no option ... හෙට පල්ලි ගිහින් එන්න මයේ පුතේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කර ගන්න බැරි වුනාම no option ... හෙට පල්ලි ගිහින් එන්න මයේ පුතේ

    palli gihilla fatherta puke arinnada yako mama!

    gon thal nodi mama kiwwa de waraddak thiyanawa nam kiyapan, nattan pau nodi hitapan..:)
     
    Last edited:

    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    palli gihilla fatherta puke arinnada yako mama!

    gon thal nodi mama kiwwa de waraddak thiyanawa nam kiyapan, nattan pau nodi hitapan..:)

    father ලා කොලු කාරයෝ ද නැද්ද කියල අපි දන්නේ නෑ , *කේ අරින එක උබ අහල කර ගනින් ..:lol:
    උබේ එක නැන්දයි , මම දන්න ඕකේ අනිත් පැත්ත සිද්දි ගොඩක් තියෙනවා මන් කියන දේ මට විශ්වාශ කරන්න ....:frown:
    උබේ හර්ද ශාක්ෂිය දන්නවා , හැම ගමේම පල්ලියක් හැදෙන කොට , කතෝලික ඉස්කෝල වැඩි වෙන කොට තියෙන සතුට:cool:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,787
    113
    මාලඹේ
    puluwan tharam kali kali walata bedunama goda yanna puluwan apita ratak widiyata.. :yes:

    btw... eka surangana kathawak nam, aththata wenne mona wage deyakda kiyala poddak kiyapan balanna..

    ඇත්තට වෙන්න ඕනේ මේක.
    1.සිංහල බෞද්ධ යන් වෙන අාගම් වලට හැරවීම සම්පුර්නයෙන්ම තහනම් කළ යුතුයි.(ලෝකේ ගොඩක් රටවල රටේ මූලික අාගමේ අය වෙනත් අාගම් වලට හැරවීම නීතියෙන් තහනම්)
    2. රටේ ප්‍රධාන රාජ්‍ය අනුග්‍රහය බුද්ධාගමට ලබා දීම.
    3. බෞද්ධ කෙනෙක් වෙන අාගමක කෙනෙක් කසාද බඳින වනම් ඔහු බෞද්ධ අාගම වැළඳ ගත්තා යුතුයි.
    4. සියලුම පන්සල් බෞදධ සිදස්ථාන අන්‍ය ආගමිකයින් විසින් ආක්‍රමණ කිරීම තහනම් කළ යුතුයි.
    5. අනික් සියළුම අාගමිකයන්ටත් තමා අාගමෙ ඇදහීමට නිදහස ඇත.
    රටේ ඉන්න මහා ජාතිය ඉන්නේ පීඩනයෙන් නම් රටක් කොහොමද දියුණු වෙන්නේ