කුරුසෙට තියල ඇන ගහන්න ඕන

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්තට වෙන්න ඕනේ මේක.
    1.සිංහල බෞද්ධ යන් වෙන අාගම් වලට හැරවීම සම්පුර්නයෙන්ම තහනම් කළ යුතුයි.(ලෝකේ ගොඩක් රටවල රටේ මූලික අාගමේ අය වෙනත් අාගම් වලට හැරවීම නීතියෙන් තහනම්)
    2. රටේ ප්‍රධාන රාජ්‍ය අනුග්‍රහය බුද්ධාගමට ලබා දීම.
    3. බෞද්ධ කෙනෙක් වෙන අාගමක කෙනෙක් කසාද බඳින වනම් ඔහු බෞද්ධ අාගම වැළඳ ගත්තා යුතුයි.
    ..

    Arabi ratawal wage ?? :dull:

    menna me link eka balapan, anthima awurudu 50 wage kaaledi lankawe buddhist % eka wadi wela thiyahnawa,
    muslim % eka wadi wela thiyanawa,
    eth Christian % eka adu wela thiyanawa…

    https://en.wikipedia.org/wiki/Demographics_of_Sri_Lanka

    ubala kiyanawa wage conspiracy ekak Christian un karanawa nam wenna one oke anith paththa neda?

    btw, mama Christianity follower kenek nemei. eth mage family eka , culture eka mata watinawa..

    boru chodana karaddi nikan inna ba….
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    father ලා කොලු කාරයෝ ද නැද්ද කියල අපි දන්නේ නෑ , *කේ අරින එක උබ අහල කර ගනින් ..:lol:
    උබේ එක නැන්දයි , මම දන්න ඕකේ අනිත් පැත්ත සිද්දි ගොඩක් තියෙනවා මන් කියන දේ මට විශ්වාශ කරන්න ....:frown:
    උබේ හර්ද ශාක්ෂිය දන්නවා , හැම ගමේම පල්ලියක් හැදෙන කොට , කතෝලික ඉස්කෝල වැඩි වෙන කොට තියෙන සතුට:cool:

    mama 2osama ta dala thiyana anthima reply eka balapan..

    eka nanda nemei yako…. nandai cousin akkala 3i
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    Arabi ratawal wage ?? :dull:

    menna me link eka balapan, anthima awurudu 50 wage kaaledi lankawe buddhist % eka wadi wela thiyahnawa,
    muslim % eka wadi wela thiyanawa,
    eth Christian % eka adu wela thiyanawa…

    https://en.wikipedia.org/wiki/Demographics_of_Sri_Lanka

    ubala kiyanawa wage conspiracy ekak Christian un karanawa nam wenna one oke anith paththa neda?

    btw, mama Christianity follower kenek nemei. eth mage family eka , culture eka mata watinawa..

    boru chodana karaddi nikan inna ba….

    අරාබි රටවල් නෙවෙයි .ගොඩක් රටවල තියෙනවා. මේ මම දාන්න රටවල් කීපයක් විතරයි
    1. sweeden
    2.Malaysia
    3.Singapore
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අරාබි රටවල් නෙවෙයි .ගොඩක් රටවල තියෙනවා. මේ මම දාන්න රටවල් කීපයක් විතරයි
    1. sweeden
    2.Malaysia
    3.Singapore

    uba boru kiyanawada naththan hithala kiyanawada? Sweden wala state religion ekak na, kisima religion ekakta government eka spons karanne na.. majority eka athiest…. :dull::frown:

    anyway, Islam nisa buddhism walata threat ekak thiyanawa thamai eka nisa form karanna ona laws thiyanawa ex:- family ekakata inna puluwan children gana limit kirima….

    ehema nathuwa religios freedom eka nathi karanawa wage extremists dewal karanna one na , mama hithanawa ube me extrmist ideas buddist majority ekata na kiyala…

    e mona uath kohewath inna Christian culture eka adala ganna epa boru chodana karala… ara link eka uba balanna athine? reality eka therenna athine??
     
    man kohen hari dekka Sweden official religion eka christian kiyala.
    un ge flag eketh Cross eka dala thiyenne eka nisa kiyala
    Malaysia Singapore ratawal dekema Malay aya protect karana vidiyata law eka hadala thiyenne

    අනේ මම කාටවත් බැන්නේ නැහැ සුදෝ
     
    Last edited:

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63

    සිංහල කියන්නෙ මොකක්ද කියලා දන්නවද? :lol:
    උඩ කොමෙන්ට් එකේ උබට ඕන උත්තරේ තියනවා.

    මොලේ තියනවා නම් තේරුම් යයි. හයිලයිට් කරපු ටික වැඩි පුර බලන්න.
    පටලගන්න එපා ...
    සිංහල බොදු ..
    සිංහල කතෝලික ..
    වෙනස ආගම විතරයි ...
    සිංහල කමට කිසි දෙයක් වෙලා නැහැ....
    තව මාස තුනකින් විතර අපුරුවට ලංකාවේ වටේම ඉන්න
    කතෝලික මන්ත්‍රී වරු අර 225 පත් කරන්නෙත් ....
    ලංකාවේ සිංහලු තමා ...
    මොකද ලංකාවේ කතෝලික ප්රෙතිශතය 6.2%......
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0

    Ok machan... dan ubla nathnam chande dinanna ba kiyalada kiyanne ??
    Balan hitapan... hangi hangi rep kapa kapa
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පටලගන්න එපා ...
    සිංහල බොදු ..
    සිංහල කතෝලික ..
    වෙනස ආගම විතරයි ...
    සිංහල කමට කිසි දෙයක් වෙලා නැහැ....
    තව මාස තුනකින් විතර අපුරුවට ලංකාවේ වටේම ඉන්න
    කතෝලික මන්ත්‍රී වරු අර 225 පත් කරන්නෙත් ....
    ලංකාවේ සිංහලු තමා ...
    මොකද ලංකාවේ කතෝලික ප්රෙතිශතය 6.2%......

    සිංහල බෞද්ධ අපි ෆවුසිටත් චන්දෙපදීපු මිනිස්සු. ඒත් මම හැමදාම කියනව වගේ කිත්තො බහුතරය සින්දුවක් ඇහුවත් ගායකයගෙ ආගම බලනව. හුරේ දාන්නෙත් ක්‍රීඩකයගෙ ආගම බලල. ඒ නිසා දෙයි මේන් කියල දන්දෙ සිංහල බෞද්ධ එකෙක්ට. මම ජාන ගැන තදින් විශ්වාස කරනව. උන් පැවත එන්නෙ ද්‍රෝහි ජාන වලින්. ඒව තාම දුවනව. මීගමුවේ චන්දෙදිත් දැක්කෙ ඒක. සහරාන්ලට වඩා ප්‍රබා ට වඩා සංහල බෞද්ධ පදනම වැඩි නායකයගෙ පරාජය බලාපොරොත්තු වෙනව. මම ඒ ප්‍රතිපලේ චන්දෙටත් කලින් පෙඩික්ට් කලා මොකද ජාන වල පැටන් එක වෙනස් වෙන්නෙ නෑ. බුද්ධාගම ලංකාවට ඉංදියාවෙන් ආවා උනත් බෞද්ධ අපි ඉංදියාවට තදින් වෛර කරනව උන්ගෙන් ලංකාව කියන රටට හානි උන නිසා. ඒත් කිත්තා සුද්දට වන්දනා මාද කරනව උගෙ බෙටිත් රහයි කියනව කොච්චර ජඩ වැඩ කලත් මොකද උන් ආගම ගෙනාව නිසා. සිංහල බෞද්ධයා රට එකට දාලා හිතද්දි උන් ආගම එකට දාලා හිතනව. මේක කියවන කිතුණු ඔබත් මෙහෙමනම් උඹ අන්තවාදී ආගම්වාදී රටට බර සිංහලයෙක්.
     
    :yes: හෙන ගහන්න වගේ ඇත්ත
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔහොම යන්.. ඔහොම යන්.. එල. එල.. ස්විස් රෝල් කෑවා.. දුමින්ද එලියට ගන්නෝනා කිව්වා... බෙලි කපලා යුකේ එක්ක ඇර ගත්තා. පවුම් 2400ක් හිගා කෑවා.. එලම තමා.. ඔහොම යන.. හම්බයෝ පන්නපු.. හම්බයෝන්ට වඩා කැරියෝ කිත්තෝ.. කිත්තෝ අඩු තරමේ සිංහල.. ඒ උනාට හම්බයෝ නම් හම්බයෝමයි... කිත්තෝ උනත් දෙමෙල්ලු ඉන්නවා.. සිංහල නම් බෞද්ද.. කිත්තෝ ඉතාලිකාරයෝ.. උඩරට බොදු ගොවි නියම බෞද්ද.. පහතරට කරාවේ හැත්ත..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City

    පල්ලිය කුඩුවෙන්න සහරාන් බොම්බ තියද්දි මන් දන්න කුරුසයො සෙරම කඩෙ ගියෙ ප්‍රහාරයට වග කිවයුතු යහපාලන නඩෙට.
    ඒ ඇයි ඒ ? උන්ට රට ,ආරක්ෂාවට වඩා උන්ගෙ ආගම වැදගත්, ආගමෙන් උන්ට ලැබුණු තැන වැදගත්.
    සහරාන් වැඩ කලෙ මෛත්‍රීට ඒක සාක්ෂි වලින් ඔප්පු උනා
    සහරාන් පල්ලියට බොම්බ තිබ්බා මිසක් පන්සලකට තිබ්බෙ නැහැ

    එත් මුස්ලිම් උන් එක්ක මල පැන්නෙ සිංහල බෞද්ධ සෙට් එක.
    කුරුසයො එකෙක් ගේම ඉල්ලුවෙ නැහැ
    මුන්ගෙ අග රදගුරුට වඩා අපෙ හාමුදුරුගොල්ලො ගේමට බැස්ස.

    තම්බියා එක්ක අපිට කොටවන්නෙ සිංහල සහ දෙමළ කුරුසයො සෙට් එක

    දෙමළ අන්තවාදය සහ සිංහල ජාතිවාදය (ජාතිකවාදය නෙමෙ ) මෙ රටෙ ඇති කරෙ
    දෙමළ පැත්තෙන් ඇංගලිකන් ක්‍රිස්තියානි ප්‍රභු දෙමළ සෙට් එක
    සිංහල පැත්තෙන් ඇංගලිකන් ක්‍රිස්තියානි ප්‍රභු සිංහල සෙට් එක
    එත් කෙටවෙන්නෙ දෙමළ හින්දු සෙට් එක සිංහල බෞද්ධ සෙට් එක
    දෙමළ හින්දු උන්ගෙන් බැරි නිසා දැන් තම්බි එක්ක සිංහලය කොටවනවා
    එංගලන්තෙ සහායද ඇතිව.

    කුරුසයොන්ගෙන් පරිස්සම් වෙයන්
     
    සුවිස්ටර්ලන්තේ මතක් උනා ප්‍රෙන්..

    #කුරුසයෝයටින්ගේම
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඔහොම යන්.. ඔහොම යන්.. එල. එල.. ස්විස් රෝල් කෑවා.. දුමින්ද එලියට ගන්නෝනා කිව්වා... බෙලි කපලා යුකේ එක්ක ඇර ගත්තා. පවුම් 2400ක් හිගා කෑවා.. එලම තමා.. ඔහොම යන.. හම්බයෝ පන්නපු.. හම්බයෝන්ට වඩා කැරියෝ කිත්තෝ.. කිත්තෝ අඩු තරමේ සිංහල.. ඒ උනාට හම්බයෝ නම් හම්බයෝමයි... කිත්තෝ උනත් දෙමෙල්ලු ඉන්නවා.. සිංහල නම් බෞද්ද.. කිත්තෝ ඉතාලිකාරයෝ.. උඩරට බොදු ගොවි නියම බෞද්ද.. පහතරට කරාවේ හැත්ත..

    අයියෙ එම්බසි එකට විරුධව නඩු කියන්න පුලුවන් ද බං?
    තනුජක කිව්වා එම්බසිය අයිති භූමියේ සිදුවන කිසිම දේකට නීතිම ක්‍රියා මාර්ග ගන්න බෑ කියලා.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අයියෙ එම්බසි එකට විරුධව නඩු කියන්න පුලුවන් ද බං?
    තනුජක කිව්වා එම්බසිය අයිති භූමියේ සිදුවන කිසිම දේකට නීතිම ක්‍රියා මාර්ග ගන්න බෑ කියලා.
    තනුජක හරි.. එම්බසි එක තානාපති මුක්තිය තියන තැනක්.. එම්බසි ඉඩම අයිති වෙන්නේ අදාළ එම්බසිය රිප්‍රසන්ට් කරන රටට. එකට ඇතුළු උනා කියන්නේ ඒ රටට ඇතුළු උනා හා සමානයි. වියානා කන්වෙන්ෂන් එකේ තියනවා මුක්තිය පිළිබද කරුණු. මිට කලින් මම ත්‍රෙඩ් එකක මේක කිව්වා. ලංකාවේ තානාපති කාර්යාලයක උන මිනීමැරුමක් ගැන. එකට ලංකාවේ පොලිසියට කළහැකි දෙයක් තිබුනේ නැහැ. බුරුම තානාපති එයාගේ වයිෆ් සිංහල කොල්ලෙක් එක්ක යහළු උනා කියලා තානාපති කාර්යාලයේදී මරලා ගිනි ගොඩක් ගහලා පිච්චුවා.. එත් වටේ පිටේ උන් දැක්කට කරන්න දෙයක් තිබ්බේ නැහැ. එක අයිති බුරුම රජයට.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    තනුජක හරි.. එම්බසි එක තානාපති මුක්තිය තියන තැනක්.. එම්බසි ඉඩම අයිති වෙන්නේ අදාළ එම්බසිය රිප්‍රසන්ට් කරන රටට. එකට ඇතුළු උනා කියන්නේ ඒ රටට ඇතුළු උනා හා සමානයි. වියානා කන්වෙන්ෂන් එකේ තියනවා මුක්තිය පිළිබද කරුණු. මිට කලින් මම ත්‍රෙඩ් එකක මේක කිව්වා. ලංකාවේ තානාපති කාර්යාලයක උන මිනීමැරුමක් ගැන. එකට ලංකාවේ පොලිසියට කළහැකි දෙයක් තිබුනේ නැහැ. බුරුම තානාපති එයාගේ වයිෆ් සිංහල කොල්ලෙක් එක්ක යහළු උනා කියලා තානාපති කාර්යාලයේදී මරලා ගිනි ගොඩක් ගහලා පිච්චුවා.. එත් වටේ පිටේ උන් දැක්කට කරන්න දෙයක් තිබ්බේ නැහැ. එක අයිති බුරුම රජයට.

    එතකොට මේ නඩු දාලා දඩ ගහලා තියෙන්නෙ කොහොමද :confused:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    තනුජක හරි.. එම්බසි එක තානාපති මුක්තිය තියන තැනක්.. එම්බසි ඉඩම අයිති වෙන්නේ අදාළ එම්බසිය රිප්‍රසන්ට් කරන රටට. එකට ඇතුළු උනා කියන්නේ ඒ රටට ඇතුළු උනා හා සමානයි. වියානා කන්වෙන්ෂන් එකේ තියනවා මුක්තිය පිළිබද කරුණු. මිට කලින් මම ත්‍රෙඩ් එකක මේක කිව්වා. ලංකාවේ තානාපති කාර්යාලයක උන මිනීමැරුමක් ගැන. එකට ලංකාවේ පොලිසියට කළහැකි දෙයක් තිබුනේ නැහැ. බුරුම තානාපති එයාගේ වයිෆ් සිංහල කොල්ලෙක් එක්ක යහළු උනා කියලා තානාපති කාර්යාලයේදී මරලා ගිනි ගොඩක් ගහලා පිච්චුවා.. එත් වටේ පිටේ උන් දැක්කට කරන්න දෙයක් තිබ්බේ නැහැ. එක අයිති බුරුම රජයට.

    අර විකි ලීක්ස් එකෙ පොර ඉක්වදොර් එම්බසියෙ හැංගිලා හිටියෙ
    ඔය සීන් එක පාවිච්චි කරලා තමා.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එතකොට මේ නඩු දාලා දඩ ගහලා තියෙන්නෙ කොහොමද :confused:
    ලංකාවේ ආණ්ඩුව ප්‍රියංකර ප්‍රනාන්දු අරන් ගිහින් තිබ්බේ තානාපති වරප්‍රසාද එක්ක නෙමෙයි.. එම්බසියේ බුමියේ හිටියා කියලා තානාපති වරප්‍රසාද ලැබෙන්නේ නැහැ.. ප්‍රියංකර ප්‍රනාන්දු නිත්‍ය තානාපති ස්ටාෆ් එකේ කෙනෙක් නෙමෙයි. මහින්ද හෝ ඒ වගේ කෙනෙක් යුකේ සංචාරයක් කරනකොට ඒ හා සම්බන්දව කටයුතු කරන්න ගෙනාපු කෙනෙක්. එයාට ඔෆීෂියල් හෝ දිප්ලෝමටික් පාස්පෝට් එකක් හිමි නැහැ.. ඒ නිසා මේ දඩුවම දෙන්න යුකේ අදිකරණයට අපහසුවක් නැහැ.. ලංකාවේ අර ස්විස් තානාපති කාර්යාල කෙල්ලත් ඔය වගේ තමා. ලංකාවේ නිතිය හැටියට ඒ කෙල්ලට දඩුවම් කරන්න පුළුවන්. මොකද ඒ කෙල්ල තානාපති කාර්යාලේ වැඩ කලාට තානාපති මුක්තිය හිමි කාන්තාවක් නෙමෙයි.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ලංකාවේ ආණ්ඩුව ප්‍රියංකර ප්‍රනාන්දු අරන් ගිහින් තිබ්බේ තානාපති වරප්‍රසාද එක්ක නෙමෙයි.. එම්බසියේ බුමියේ හිටියා කියලා තානාපති වරප්‍රසාද ලැබෙන්නේ නැහැ.. ප්‍රියංකර ප්‍රනාන්දු නිත්‍ය තානාපති ස්ටාෆ් එකේ කෙනෙක් නෙමෙයි. මහින්ද හෝ ඒ වගේ කෙනෙක් යුකේ සංචාරයක් කරනකොට ඒ හා සම්බන්දව කටයුතු කරන්න ගෙනාපු කෙනෙක්. එයාට ඔෆීෂියල් හෝ දිප්ලෝමටික් පාස්පෝට් එකක් හිමි නැහැ.. ඒ නිසා මේ දඩුවම දෙන්න යුකේ අදිකරණයට අපහසුවක් නැහැ.. ලංකාවේ අර ස්විස් තානාපති කාර්යාල කෙල්ලත් ඔය වගේ තමා. ලංකාවේ නිතිය හැටියට ඒ කෙල්ලට දඩුවම් කරන්න පුළුවන්. මොකද ඒ කෙල්ල තානාපති කාර්යාලේ වැඩ කලාට තානාපති මුක්තිය හිමි කාන්තාවක් නෙමෙයි.

    දැන්නෙ තේරුණේ :cool::cool:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අර විකි ලීක්ස් එකෙ පොර ඉක්වදොර් එම්බසියෙ හැංගිලා හිටියෙ
    ඔය සීන් එක පාවිච්චි කරලා තමා.
    ඔව්. ඕනේ තරම් උදාහරණ තියෙනවා. තානාපති කාර්යාලය උබව මාව උනත් ඇතුලට ගත්තොත් ලංකාවේ ආණ්ඩුවේ හෝ කිසිම ලංකාවේ නීති බලදරියෙකුට උබව ඉල්ලලා එම්බසි ඇතුලට ඇවිත් ගන්න බැහැ. ඒ වගේමයි එම්බසියේ වාහනයක යනකොට උබව බස්සලා ගන්නත් බැහැ.. මොකද එම්බසියේ DP අකුරු යටතේ රෙජිස්ටර් කරපු වාහන අයිති ඒ තානාපති කාර්යාලයේ රටට. ඒ වාහනයකට ඇතුළු උනා කියන්නේ ඒ රටට ඇතුළු උනා හා සමානයි.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ලංකාවේ ආණ්ඩුව ප්‍රියංකර ප්‍රනාන්දු අරන් ගිහින් තිබ්බේ තානාපති වරප්‍රසාද එක්ක නෙමෙයි.. එම්බසියේ බුමියේ හිටියා කියලා තානාපති වරප්‍රසාද ලැබෙන්නේ නැහැ.. ප්‍රියංකර ප්‍රනාන්දු නිත්‍ය තානාපති ස්ටාෆ් එකේ කෙනෙක් නෙමෙයි. මහින්ද හෝ ඒ වගේ කෙනෙක් යුකේ සංචාරයක් කරනකොට ඒ හා සම්බන්දව කටයුතු කරන්න ගෙනාපු කෙනෙක්. එයාට ඔෆීෂියල් හෝ දිප්ලෝමටික් පාස්පෝට් එකක් හිමි නැහැ.. ඒ නිසා මේ දඩුවම දෙන්න යුකේ අදිකරණයට අපහසුවක් නැහැ.. ලංකාවේ අර ස්විස් තානාපති කාර්යාල කෙල්ලත් ඔය වගේ තමා. ලංකාවේ නිතිය හැටියට ඒ කෙල්ලට දඩුවම් කරන්න පුළුවන්. මොකද ඒ කෙල්ල තානාපති කාර්යාලේ වැඩ කලාට තානාපති මුක්තිය හිමි කාන්තාවක් නෙමෙයි.

    ඒත් අර මාධ්‍යවේදී කශෝගි එහෙම මැරුවට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ කිව්වනෙ. තානාපති කාර්යාලයේ සිදු උන නිසා.

    ඔය කතා වලත් පෙන්නනෙ එම්බසියට ගිහිල්ලා ජීවිතේ බේර ගන්න සිදුවීම් ඒවා බොරුද එතකොට.