මචන්ලා මල්ලි කෙනෙක්ගේ ගෙදර කුරුළු කූඩුවක් වැටිලා තිබිල අහු වෙලා. බලද්දී පුංචි කුරුළු පැටවූ දෙන්නෙක්ම ඉන්නවා. මොනවද බන් මුන්ට කරන්න ඕනේ. කෝල් කරලා දෙන්නවත් තැනක් තියෙනවද. පොඩි පැටවූ දෙන්නෙක් බන් පවු
meka bn mataleමේවගේ එකක් දාද්දි ගමක් / තැනක් දාපන් බන්. අඩුම තරමේ දිස්ත්‍රික්කයවත් දාන්න. මොකද පේදුරුතුඩුවේ ඉන්න කුරුළු පැටියෙක්ට බෙහෙත් කරන්න දෙවුන්දර තුඩුවේ එකෙක්ගේ තැනක් කියල වැඩක් නෑනේ.
පොඩිම පැටවූ හදන්න අමාරුයි. කුඩුව තිබුන තැනින්ම අරක්ෂාකාරීව තියල බලන්න. සමහර විට එයාලගේ දෙමාපියෝ එන්න පුළුවන්. ඒ අතර Wildlife Office එකට කතා කරලා බලන්න. උදවු කරාවි.meka bn matale
------ Post added on May 2, 2023 at 1:11 PM
gahakin thiyanna puluwan bn eth ane manda awe naththan mun tika badaginne marila yawi machan e kollath upset eken inne karaganna deyak nathiwaපොඩිම පැටවූ හදන්න අමාරුයි. කුඩුව තිබුන තැනින්ම අරක්ෂාකාරීව තියල බලන්න. සමහර විට එයාලගේ දෙමාපියෝ එන්න පුළුවන්. ඒ අතර Wildlife Office එකට කතා කරලා බලන්න. උදවු කරාවි.
naha bn mama gihin baluwa. podimath naha patawu pihatu ehema thieyanawa ehe mehe awidinawa kuduwegahakin thiyanna puluwan bn eth ane manda awe naththan mun tika badaginne marila yawi machan e kollath upset eken inne karaganna deyak nathiwa
wena karanna deyak naha neda.etaninma tiyanna
thibba machan ane manda bnTibuna taninma tyna machan..eka tmai hodama
ගහකින් අරක්ශාකරිව තිබ්බොත් සැලකිල්ලෙන් වරින්වර හැංගිලා බලන් ඕන. වරුවක් / දෙකක් යද්දී මහ කුරුල්ලෝ දෙන්නා ආවේ නැත්නම් උන් ආයේ එන්නේ නෑ. සමපෝෂ වගේ එකක් ගොඩක් දියාරුවට හදල පහන්තිරයකින් හෝ කටුව ඉවත්කළ සිලින්ජරයකින් හෙමින් පොවන්න පුළුවන් (මාංශ / කෘමි භක්ෂක කුරුල්ලෝ නම් කුකුළු බිත්තර දියර දෙන්න පුළුවන්). වැසි වනාන්තර හා වන ජීවී කියල FB Group එකක් තියනව, එකෙන් අහන්නත් පුළුවන්. හොදම දේ ඒ පැත්තට අදාළ wildlife office එක contact කරන එක.gahakin thiyanna puluwan bn eth ane manda awe naththan mun tika badaginne marila yawi machan e kollath upset eken inne karaganna deyak nathiwa
naha bn mama gihin baluwa. podimath naha patawu pihatu ehema thieyanawa ehe mehe awidinawa kuduwe
------ Post added on May 2, 2023 at 1:30 PM
katha kaloth porawal eidaගහකින් අරක්ශාකරිව තිබ්බොත් සැලකිල්ලෙන් වරින්වර හැංගිලා බලන් ඕන. වරුවක් / දෙකක් යද්දී මහ කුරුල්ලෝ දෙන්නා ආවේ නැත්නම් උන් ආයේ එන්නේ නෑ. සමපෝෂ වගේ එකක් ගොඩක් දියාරුවට හදල පහන්තිරයකින් හෝ කටුව ඉවත්කළ සිලින්ජරයකින් හෙමින් පොවන්න පුළුවන්. වැසි වනාන්තර හා වන ජීවී කියල FB Group එකක් තියනව, එකෙන් අහන්නත් පුළුවන්. හොදම දේ ඒ පැත්තට අදාළ wildlife office එක contact කරන එක.
එයාල කියාවි සත්තුන්ව රැකබලා ගන්න තැනක් ගැන. ඔය පළාතේ wildlife නැත්නම් වෙනත් අහල / පහල දිස්ත්‍රික්කයක wildlife හරි contact කරන්න. බැරිම නම් vet doctor කෙනෙක්ගේ වත් උපදෙස් ගන්න.katha kaloth porawal eida.
අහා එහෙනම් කුරුලු ගෝයා දරුකමට හදා ගන්න අරගෙන යන්න ඇතිbump.
ape gedarath gahaka kuduwaka kurulu patiyek hitiya ban. ada ude wena loku kurullek uwa aran gihilla![]()