කුලියාපිටියේ ඇක්සිඩන්ට් කේස් එක මොකද්ද?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,539
    10,383
    113
    සල්ලි තියන එකා එක්ක තියන ඇරියස් එකට ගිනි තිබ්බෙ මන් නම් හිතන්නේ....සිංහලුන්ට කන්න බොන්න නැති නිසා සල්ලි තියන උන්ව දැක්කම දැන් ඉරිසියයි....

    තව ඉස්සරහට ගොඩක් දේවල් වෙයි වගේ මේ පංති භේදය එක්ක...ගෙදරට හාල් ගෝනි දෙක තුනක් අරන් යන මනුස්සයට ගහන කාලේත් වැඩි ඈතක නෙමෙයි...
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    ආසයි නේද එකේ වීඩියෝ එක මුල ඉඳන් බලන්න? එකෙන් එන හැඟීමෙන් මුළු දවසම ක්‍රියාශීලී වෙන්න පුළුවන් නේද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    ගිණි තිබ්බ එක වැරදියි.... මිනිස්සු දැන් ඩිෆෙන්ඩර් දැක්කමත් තරහයි.. . ඒකයි ලොකුම හේතුව

    එක අතකට මෙහෙම දෙයක් වුණාම,
    ආයෙ ළමයෙකුට වාහනයක් දෙන්න කලින් මහ උන් දෙපාරක් හිතන්නවත් පෙලඹෙයිනෙ...
     

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    teenager knk nam neme video ekek widiyata elawala tiyenne.. mahatha saramak andagatta porak..
    gini tiyapu eka samaja madyedi anukampawa dinaganna ona nisa yana news ekak thama.. teenager knk, lamayekuth merila wage dewal yanne... natnam irisiyawata minissu podi eka neda elewwe kiyala judge karala prashana karan athi..
     
    • Like
    Reactions: AZee RoXx and luk3r

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    EaKhN1jXYAAaQZK.jpg
     
    • Haha
    Reactions: saja

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,403
    13,325
    113
    33
    ෆින්ලන්ඩ්
    හිටන් ගේ කාලේ ඔය VIP light ඇල්ලුවා. ඒ කාලේ, අපේ office එකේ එකෙක් ගේ VIP light එක ගලවලා police යෙන් අරන් කියලා "මහත්තයෝ මේ වාහනේ ට ආරක්ෂා අමාත්‍යංශයෙන් දුන්න අවසර පත්‍රය අරන් එන්න කියලා"
     

    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    ගිණි තිබ්බ එක වැරදියි.... මිනිස්සු දැන් ඩිෆෙන්ඩර් දැක්කමත් තරහයි.. . ඒකයි ලොකුම හේතුව

    එක අතකට මෙහෙම දෙයක් වුණාම,
    ආයෙ ළමයෙකුට වාහනයක් දෙන්න කලින් මහ උන් දෙපාරක් හිතන්නවත් පෙලඹෙයිනෙ...
    deparak hithana deyank na , nodi hitiyama hari...
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ප්‍ර්ශ්නයේ අස්සේ තියෙන එක හේතුවක් විතරයි ඕක..ඩිෆෙන්ඩර්,ප්‍රයිවට් බස් එකක් එනකොට පාරෙන් පිටටත් දාලා අයින් කරගන්න වෙලා නැත්තං ලංකාවේ එලවපු එකෙක් නෙමෙයි..බයික් වලට නන් කානුවටත් දාන්න වෙනවා.ගනන් ගන්නෙම නෑ..එලවපු කෙනා බාල වයස්කරුවෙක්.vip light අනන්මන් වලින් දාපු තග,මැරුන ලමයා පොඩි ලමයෙක් වීම,එතනම මැරුන එක.හැම දෙකම එකතුවක් ඔය සිද්දිය..