Lankawe minissu
meka political campaign walata dan daganna Yanne.. Kalin dawas wala wahana samanya minissu gini tibba wage angawanna
බයික් කාරය එකෙන්ම වැරැදයි. ඌ wrong side කෙලින්ම එනවා.. බිලාද කොහෙද කාලකණ්ණියා මැරෙන්නම ඇවිත්.... ගිනි තියන්නේ නම් ඉරිසියා කුහක සිංහළුමෙතන නම් බයික් කාරයා වැරදි. ගිනි තියපු එක වැරදි. මුන්ගේ මහා එකාලට තමා ගහන්න ඕනේ පොඩි උන්ට මේවා දෙනවට
Biker's fault too.. bike eka high speed opposite side enne.ප්‍ර්ශ්නයේ අස්සේ තියෙන එක හේතුවක් විතරයි ඕක..ඩිෆෙන්ඩර්,ප්‍රයිවට් බස් එකක් එනකොට පාරෙන් පිටටත් දාලා අයින් කරගන්න වෙලා නැත්තං ලංකාවේ එලවපු එකෙක් නෙමෙයි..බයික් වලට නන් කානුවටත් දාන්න වෙනවා.ගනන් ගන්නෙම නෑ..එලවපු කෙනා බාල වයස්කරුවෙක්.vip light අනන්මන් වලින් දාපු තග,මැරුන ලමයා පොඩි ලමයෙක් වීම,එතනම මැරුන එක.හැම දෙකම එකතුවක් ඔය සිද්දිය..
ගිණි තිබ්බ එක වැරදියි.... මිනිස්සු දැන් ඩිෆෙන්ඩර් දැක්කමත් තරහයි.. . ඒකයි ලොකුම හේතුව
එක අතකට මෙහෙම දෙයක් වුණාම,
ආයෙ ළමයෙකුට වාහනයක් දෙන්න කලින් මහ උන් දෙපාරක් හිතන්නවත් පෙලඹෙයිනෙ...
මේක ඇත්ත බන්. වෙච්චි දේ උනා. හැබැයි දැන්වත් කට්ටිය පාරට බහින්න කලින් වගකීම ගැන දෙපාරක් හිතයි.ගිණි තිබ්බ එක වැරදියි.... මිනිස්සු දැන් ඩිෆෙන්ඩර් දැක්කමත් තරහයි.. . ඒකයි ලොකුම හේතුව
එක අතකට මෙහෙම දෙයක් වුණාම,
ආයෙ ළමයෙකුට වාහනයක් දෙන්න කලින් මහ උන් දෙපාරක් හිතන්නවත් පෙලඹෙයිනෙ...
සිරා කතාව බන්. අපේ රටේ මිනිස්සුන්ගෙ ඉරිසියාව තමයි.mona unath machan thamange kisima wereddak nathiwa mokek hari bike ekaka or wheel ekaka awilla hepila merunoth and ubata thiyenne hoda vihical ekak nam minissu ginithiyanne loku wahane. Eka hena bayanaka seen ekak yako.