කුලේ ගැන ගැටලුවක්

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Adu kule eun tama dan rata palanaya karanne ekai dan rata ballata gihin tiyenne adu kule eunge hati penawa neda 🤮
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,172
    113
    1563953548-nuwan-kulasekara-retire.jpg
     
    • Like
    Reactions: SLKolla2020

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පළවෙනි එක- එහෙම රජාට හිතුනම කුලේට අයිති ඔක්කෝම පහල කුලේකට දාන්නෙවත් කුලේ පහත් කරන්නෙවත් නෑ.රජාට වරද කරපු එකයි උගෙ පවුලෙ අයයි විතරයි පහල කුලේකට දාන්නෙ.

    දෙවනි එක- උඩරටට විතරක් වලංගු උනේ නෑ ඒක.පහල(පහත රට) අය අතරෙත් ඒ පිලිගැනීම තිබුනා.උඩහින් පහලට කසාද එහෙම දුන්නෙත් නෑලුනෙ.උඩහ අය තරම්ම පිලිගැනීමක් නොතිබුනත් රදලයො කියන්නෙ ටිකක් උසස් අය කියලා මතයක් පහල අයගෙ තියෙන්න ඇති.

    තුන්වෙනි එක- දන් නෑ
     

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Ithin bn Hama paramparawema mul ekek innawane. Udin pahala une nahane.dan oya bandara nayaka un nawagamuwe dewale sattara kiyapu demala paramparawema ena unne. Dan oya suddo wage hitiyata.mama kiyanne e wagema Hama paramparawema oka goda dapu ekek innawa.
    Kohomath uba kiyapu eka hariyanne mul ekata witarayi etanin passe ena lamayi high-class widiyata hasirenne.
    Oka thama kiyanne behavior depends on the environment kiyala. Api katha karana wachana widi enne family and background ne.... caste kiyanne feudal system ekath ekka thibba ekak.
    කුල ගැන දාන්න අය පොඩ්ඩක් මේවට උත්තර දෙන්න.සමහර ඒවා ප්‍රශනම නෙමෙයි .පොයින්ට් එකක් විඩියට ඇති.
    ලනකාවේ කුල කියන්න ඒවා රජතුමට ඕනෙ නම් ඉහල පහල දාන්න පුලුවන් ඒවනේ.
    ඒ කියන්නෙ ඔය උසස් කුල කියන්න අයගෙ පරම්පරාවෙ මුල් කෙනෙක් පහල කුලේක ඉදලා තියෙනවා.දැන් එතකොට මෙකෙ අය කියන්න විදියට කොහොමද කුලෙන් ගති ගුන තීරනය කරන්නෙ?
    අනෙක ඕකේ අනිත් පැත්තත් වෙන්න පුලුවන්නෙ.කාලයක් ලොකු කුලේක ඉදපු කට්ටියක් රජතුමට තරහා කරගෙන අඩු කුලේක ගිය.

    දෙවනි එක

    ඉස්සර උඩරට පහත රට කියන්නෙ රටවල් දෙකක්නෙ. එතකොට ඔය සමහර මිනිස්සු මේකෙ ඓන්න හාමු වගෙ උන් කියන ලොකු කම් වලන්ගු වෙන්නෙ ඔය උඩරටට විතරනෙ.
    මොකද පහත රට ඇය උඩ රට රජවරු යටතේ හිටියෙ නෑනෙ.
    ඕක හරියට ඉන්ඩියාවේ බ්‍රහ්මන කුලේක එකෙක් ඇමරිකාවේ ගියාම ඉන්දියාවේදි උන්ට කුලේ නිසා ලැබෙන සැලකිලි ඉල්ලනවා වගේ එකක්නෙ.

    තුන
    එතකොට ඔය රදළ අය මම අහපු ඔක්කොම උඩරට.කෝට්ටේ ,සීතාවක වගේ මෑත කාලීන ඒවගේ ඉදපු ඒ පරම් පරාවල අය ඛෝ එතකොට
    udarata pahatha rata kiyanne rata wal dekak newe. Anika hariyatama kiuwoth oya mannar; Autadhapura pathith kalin udarata kiyala salakuwa. Othana mulin Portuguese la gawa thibba tika Pahatha rata. Anik tika pahatharata. (Habai uda - pahatha kiyala usas wath pahath kiyala kiyanna baha. Udarata kiyana eka nikan administration ekke di use karapu word ekak witharai). Radala minissu kandy wala witharai kiyanne ehene last kingdom eka. Kigdom wenas wenawa kiyanne kalin kingdom ekken minissu aluth kingdom ekata maru wenawa kiyana eka ne.