ramanayaka kiyanne mokkuada bn?
Hewage mona kuleda bn

රොඩි
අර පත්තරේ මගුල් දැන්වීම් වල ඔක්කොම ඉන්නේ ගොවි උන්නේ...![]()
අපිත් අඩුකුලේ
නෑදෑයො එහෙම අයියලට අක්කලට මංගල දැන්වීම් දාද්දි දාල තිබ්බෙ කුලේ ගැන මොකුත් නොකිය. කෝල් කලාම තමා කුලේ අහන්නෙ 
අනික් කුල වල උන් දාන්නෑ බං ලැජ්ජාවටද කොහෙදඅපිත් අඩුකුලේ
නෑදෑයො එහෙම අයියලට අක්කලට මංගල දැන්වීම් දාද්දි දාල තිබ්බෙ කුලේ ගැන මොකුත් නොකිය. කෝල් කලාම තමා කුලේ අහන්නෙ
![]()