කුලේ මොකද්ද ?

කුලේ මොකද්ද ?

  • ගොවිගම

    Votes: 628 70.6%
  • කරාව

    Votes: 72 8.1%
  • සලාගම

    Votes: 20 2.2%
  • දුරාව

    Votes: 7 0.8%
  • ගල්ලදු

    Votes: 6 0.7%
  • ඩොබි/රදා

    Votes: 6 0.7%
  • බෙරවා

    Votes: 4 0.4%
  • පද්දෙක්

    Votes: 23 2.6%
  • ගහලයෙක්

    Votes: 15 1.7%
  • රොඩියෙක්

    Votes: 109 12.2%

  • Total voters
    890

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Thank you Hami Mahattaya.

    Sirisena kiyanne mona kule ekekda? Gamarala kiyapu pamanin govi kule wenawada?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අර පත්තරේ මගුල් දැන්වීම් වල ඔක්කොම ඉන්නේ ගොවි උන්නේ... :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රොඩි

    අර පත්තරේ මගුල් දැන්වීම් වල ඔක්කොම ඉන්නේ ගොවි උන්නේ... :baffled:

    අනික් කුල වල උන් දාන්නෑ බං ලැජ්ජාවටද කොහෙද :sorry: අපිත් අඩුකුලේ :sorry: නෑදෑයො එහෙම අයියලට අක්කලට මංගල දැන්වීම් දාද්දි දාල තිබ්බෙ කුලේ ගැන මොකුත් නොකිය. කෝල් කලාම තමා කුලේ අහන්නෙ :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනික් කුල වල උන් දාන්නෑ බං ලැජ්ජාවටද කොහෙද :sorry: අපිත් අඩුකුලේ :sorry: නෑදෑයො එහෙම අයියලට අක්කලට මංගල දැන්වීම් දාද්දි දාල තිබ්බෙ කුලේ ගැන මොකුත් නොකිය. කෝල් කලාම තමා කුලේ අහන්නෙ :sorry:

    මොකද්ද උබලෑ කුලෙ.? :sorry: