කුවේට් ඩිනාර්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ ත්‍රෙඩ් එක මම ඊයේ දානකොට ඩිනාර් එක රුපියල් 841යි.. අද 872යි.. රුපියල් 31 වැඩි වෙලා..

    ඊයේ මේ
    - යකෝ Kuwait Dinar එක දවස් දෙකට 200 ගානකින් වැඩි වෙලා. තිබ්බේ 600 ගානට. දැන් 840 ගානක්.. තව මාසෙකින් 1000 පනිනවා අනිවාර්යෙන්..

    KWD.jpg



    මෙන්න අද..
    GD.jpg
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    යකෝ Kuwait Dinar එක දවස් දෙකට 200 ගානකින් වැඩි වෙලා. තිබ්බේ 600 ගානට. දැන් 840 ගානක්.. තව මාසෙකින් 1000 පනිනවා අනිවාර්යෙන්..

    KWD.jpg
    හුරේ ඈස්චර්ය උදාවේ🤭🤭🤭
     
    • Sad
    Reactions: Kalegana