මේ ත්රෙඩ් එක මම ඊයේ දානකොට ඩිනාර් එක රුපියල් 841යි.. අද 872යි.. රුපියල් 31 වැඩි වෙලා..
ඊයේ මේ
- යකෝ Kuwait Dinar එක දවස් දෙකට 200 ගානකින් වැඩි වෙලා. තිබ්බේ 600 ගානට. දැන් 840 ගානක්.. තව මාසෙකින් 1000 පනිනවා අනිවාර්යෙන්..
මෙන්න අද..

Last edited: