කුවේට් airport එකේ wifi පාස්වර්ඩ්

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    691
    544
    93
    කුවේට් airport එකේ wifi පාස්වර්ඩ්

    කුවේට් airport එකේ wifi පාස්වර්ඩ් එක හොයලා දෙන්ඩකෝ කව්රු හරි ඉක්මන්ට..ලොකු හදිස්සියක් :sorry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කුවේට් වයිෆයි පාස්වඩ් එක අපෙන් අහලා හරියන්නේ නැනේ. ඔක අහපන් ඉන්ෆොමේශන් ඩෙස්ක් එකෙන්. මොකො උබ ලන්කාවේ ඉදන් කුවේට් වයිෆයි යන්නද? ලොන්ජ් එකේ නම් ගහලා ඇති ටේබල් එකේ.
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    691
    544
    93
    කුවේට් වයිෆයි පාස්වඩ් එක අපෙන් අහලා හරියන්නේ නැනේ. ඔක අහපන් ඉන්ෆොමේශන් ඩෙස්ක් එකෙන්. මොකො උබ ලන්කාවේ ඉදන් කුවේට් වයිෆයි යන්නද? ලොන්ජ් එකේ නම් ගහලා ඇති ටේබල් එකේ.

    නෑ නෑ බන් ..යාලුවෙක් දැන් Kuwait airport එකේ ඉන්නේ.උට කෝල් එකක්වත් දීගන්ඩ විදිහක් නෑ ගෙදරට.airport එකේ උන්ගෙ පඩ ලයින්ලු බන් :angry:
     
    ඉතින් නොමල් වොයිස් කොල් එකක් ගනින්කො. ඉවරනේ. කුවේට් එයාර්පොට් එකේ පාස්වර්ඩ් නැතුව ඇති. එහෙම තිබ්බත් ඔනා තරම් කොෆි ශොප් ඇති එයාර්පොට් එක ඇතුලේ ෆ්‍රී වයිෆයි තියන. කුවේට් නම් ගිහින් නැ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නෑ නෑ බන් ..යාලුවෙක් දැන් Kuwait airport එකේ ඉන්නේ.උට කෝල් එකක්වත් දීගන්ඩ විදිහක් නෑ ගෙදරට.airport එකේ උන්ගෙ පඩ ලයින්ලු බන් :angry:

    http://www.elakiri.com/forum/member.php?u=312790

    මුගෙන් අහපන්.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    airport 1e wifi eke password na ban. open thiyenne. a unata eka wada karanne na hariyata
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,792
    28,163
    113
    Network name: FreeAirportWiFi - works best near gates 9 and 27 -- MasterCard Lounge network name: KEMS-MasterCard - password: naskems013 -- Near Gates 1 and 2 network name: KEMS-Pearllounge - password: naskems003
     
    • Like
    Reactions: Rosantha

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    691
    544
    93
    Network name: FreeAirportWiFi - works best near gates 9 and 27 -- MasterCard Lounge network name: KEMS-MasterCard - password: naskems013 -- Near Gates 1 and 2 network name: KEMS-Pearllounge - password: naskems003

    අඩෝ තෑන්ක්ස් බන්..මේව වැඩලු.. :D:D:yes::love:
    මේකේ ඉන්න අනිත් උන් හදිස්සියක් වෙලා උදව්වක් ඉල්ලුවමත් ගොන් පාර්ට් දාන්නේ :)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කුවේට් වයිෆයි පාස්වඩ් එක අපෙන් අහලා හරියන්නේ නැනේ. ඔක අහපන් ඉන්ෆොමේශන් ඩෙස්ක් එකෙන්. මොකො උබ ලන්කාවේ ඉදන් කුවේට් වයිෆයි යන්නද? ලොන්ජ් එකේ නම් ගහලා ඇති ටේබල් එකේ.

    :yes::yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226

    :lol: