කුවේට් වයිෆයි පාස්වඩ් එක අපෙන් අහලා හරියන්නේ නැනේ. ඔක අහපන් ඉන්ෆොමේශන් ඩෙස්ක් එකෙන්. මොකො උබ ලන්කාවේ ඉදන් කුවේට් වයිෆයි යන්නද? ලොන්ජ් එකේ නම් ගහලා ඇති ටේබල් එකේ.

ඉතින් නොමල් වොයිස් කොල් එකක් ගනින්කො. ඉවරනේ. කුවේට් එයාර්පොට් එකේ පාස්වර්ඩ් නැතුව ඇති. එහෙම තිබ්බත් ඔනා තරම් කොෆි ශොප් ඇති එයාර්පොට් එක ඇතුලේ ෆ්‍රී වයිෆයි තියන. කුවේට් නම් ගිහින් නැ.නෑ නෑ බන් ..යාලුවෙක් දැන් Kuwait airport එකේ ඉන්නේ.උට කෝල් එකක්වත් දීගන්ඩ විදිහක් නෑ ගෙදරට.airport එකේ උන්ගෙ පඩ ලයින්ලු බන්![]()
නෑ නෑ බන් ..යාලුවෙක් දැන් Kuwait airport එකේ ඉන්නේ.උට කෝල් එකක්වත් දීගන්ඩ විදිහක් නෑ ගෙදරට.airport එකේ උන්ගෙ පඩ ලයින්ලු බන්![]()
Network name: FreeAirportWiFi - works best near gates 9 and 27 -- MasterCard Lounge network name: KEMS-MasterCard - password: naskems013 -- Near Gates 1 and 2 network name: KEMS-Pearllounge - password: naskems003

airport 1e wifi eke password na ban. open thiyenne. a unata eka wada karanne na hariyata