attitude අවුලක් නම් තියනව වගේ තමා . මන් හිතන්නෙ පොරට කවුරුත් යාලුවො කියල නෑ . profetional relationship එකක් විතරයි බිල්ඩ් කරන්නෙ . හැබැයි මිනිහගෙ thinking වෙනස්ම paettern එකක් . අපිට හිතාගන්න බැරි දේවල් කියනවadu kule ewunta hodai ohoma higakanta...
ticket ekath gihin wenama ganinko...
charitha mokada god kiyalada hithan inne
porage music hodai, attitude prashnayak thiyenawa eth..
අඩෝ කමිශන් එකේ ලෝබ කමටද ඔහොම කරල තියෙන්නෙOhoma account transfer kara kara ticket book karanna puluwannam mokatada owata system hadagena dangalanne. Commission ekak denna wei kiyala bayatada ohoma karala thyenne uDan refund karanakan salli hira karagena hitapan
Mamath buy karanna gihin google form eka dakala harila awa mona hingana wadakda
------ Post added on Feb 15, 2023 at 9:04 AM
දැන් කොහොමද ඕව රිෆන්ඩ් කරන්නෙ . අම්මට සිරි වෙනව . කලින් දන්නවනම් මාත් ෆෝරම් එකක් හදල එකවුන්ට් එකකට සල්ලි දාගන්නවAne Manda site ekakata dunna nam iwarai ne

කුවේණි කොන්සර්ට් එක බන්monada කුවේණි kiyanne???
කුවේණි කොන්සර්ට් එකට ටිකට් දීල තියෙන්නෙ google ෆෝම් එකකින් . සල්ලි ට්රාන්ස්ෆර් කරල ටිකට් ගන්න බලනකොට ටිකට් ඉවරයි . සෑහෙන්න ගානකට එහෙම වෙලා . අම්මට සිරි වෙලා තියෙන්නෙ . ලොකු ගානක් ට්රාන්ස්ෆර් වෙන්න ඇති . එහෙ බලල මෙහෙ බලනකොට ටිකට් ඉවරයිmokake da bung case eka ? details poddak danna puluwan da /
තාම පුලුවන්දැන් කොහොමද ඕව රිෆන්ඩ් කරන්නෙ . අම්මට සිරි වෙනව . කලින් දන්නවනම් මාත් ෆෝරම් එකක් හදල එකවුන්ට් එකකට සල්ලි දාගන්නව![]()
![]()
![]()
චරිත ශිල්පේ දන්නවා. නමුත් ඊගෝ එක නිසා කෙල වෙන පොරක්.මේකෙත් ඉන්නවද 15000 ටිකට් වලට පේමන්ට් එක කරල බලනකොට ටිකට් ඉවර උන කුවේණියො![]()
![]()
![]()
දැන් කොහොමද ඕව රිෆන්ඩ් කරන්නෙ . අම්මට සිරි වෙනව . කලින් දන්නවනම් මාත් ෆෝරම් එකක් හදල එකවුන්ට් එකකට සල්ලි දාගන්නව![]()
![]()
![]()
hariyata hari. u patta dakshaya. katha karaddi unath ehema loku kamak na.චරිත ශිල්පේ දන්නවා. නමුත් ඊගෝ එක නිසා කෙල වෙන පොරක්.