කුවේණි ලක්ශ ගානක් කෙලවල නේත ....

AlphaStigma

Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    Ohoma account transfer kara kara ticket book karanna puluwannam mokatada owata system hadagena dangalanne. Commission ekak denna wei kiyala bayatada ohoma karala thyenne u 😂 Dan refund karanakan salli hira karagena hitapan

    Mamath buy karanna gihin google form eka dakala harila awa mona hingana wadakda 😂
    ------ Post added on Feb 15, 2023 at 9:04 AM
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    adu kule ewunta hodai ohoma higakanta...
    ticket ekath gihin wenama ganinko...

    charitha mokada god kiyalada hithan inne 😡

    porage music hodai, attitude prashnayak thiyenawa eth..
    attitude අවුලක් නම් තියනව වගේ තමා . මන් හිතන්නෙ පොරට කවුරුත් යාලුවො කියල නෑ . profetional relationship එකක් විතරයි බිල්ඩ් කරන්නෙ . හැබැයි මිනිහගෙ thinking වෙනස්ම paettern එකක් . අපිට හිතාගන්න බැරි දේවල් කියනව

    Ohoma account transfer kara kara ticket book karanna puluwannam mokatada owata system hadagena dangalanne. Commission ekak denna wei kiyala bayatada ohoma karala thyenne u 😂 Dan refund karanakan salli hira karagena hitapan

    Mamath buy karanna gihin google form eka dakala harila awa mona hingana wadakda 😂
    ------ Post added on Feb 15, 2023 at 9:04 AM
    අඩෝ කමිශන් එකේ ලෝබ කමටද ඔහොම කරල තියෙන්නෙ :sick: :sick: :sick:
    ------ Post added on Feb 15, 2023 at 9:35 AM
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Ane Manda site ekakata dunna nam iwarai ne
    දැන් කොහොමද ඕව රිෆන්ඩ් කරන්නෙ . අම්මට සිරි වෙනව . කලින් දන්නවනම් මාත් ෆෝරම් එකක් හදල එකවුන්ට් එකකට සල්ලි දාගන්නව :lol: :lol: :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    උඹලා සල්ලි දීල කුවේනි බලන්න යනවද?
    මම නිකන් ගැ. එක්කො ඕනි නෑ

    මීට

    sri-lankan-history-part-tragedy-love-story-1838b6babc51c04c8f0568e89a8dcfed.jpg
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    monada කුවේණි kiyanne???
    කුවේණි කොන්සර්ට් එක බන්

    mokake da bung case eka ? details poddak danna puluwan da /
    කුවේණි කොන්සර්ට් එකට ටිකට් දීල තියෙන්නෙ google ෆෝම් එකකින් . සල්ලි ට්‍රාන්ස්ෆර් කරල ටිකට් ගන්න බලනකොට ටිකට් ඉවරයි . සෑහෙන්න ගානකට එහෙම වෙලා . අම්මට සිරි වෙලා තියෙන්නෙ . ලොකු ගානක් ට්‍රාන්ස්ෆර් වෙන්න ඇති . එහෙ බලල මෙහෙ බලනකොට ටිකට් ඉවරයි
    ------ Post added on Feb 15, 2023 at 11:02 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    දැන් කොහොමද ඕව රිෆන්ඩ් කරන්නෙ . අම්මට සිරි වෙනව . කලින් දන්නවනම් මාත් ෆෝරම් එකක් හදල එකවුන්ට් එකකට සල්ලි දාගන්නව :lol: :lol: :lol:
    තාම පුලුවන්
    5000 ටිකට් ඉතුරු වෙලා තියනවා කියලා ෆෝම් එකක් හදලා ඉක්කන්ට ශෙයා කරපන්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,845
    39,854
    113
    Homagama
    මේකෙත් ඉන්නවද 15000 ටිකට් වලට පේමන්ට් එක කරල බලනකොට ටිකට් ඉවර උන කුවේණියො :dull: :dull: :dull:
    චරිත ශිල්පේ දන්නවා. නමුත් ඊගෝ එක නිසා කෙල වෙන පොරක්.
     
    • Like
    Reactions: chathura414

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,691
    6,014
    113
    @ගෙදර
    දැන් කොහොමද ඕව රිෆන්ඩ් කරන්නෙ . අම්මට සිරි වෙනව . කලින් දන්නවනම් මාත් ෆෝරම් එකක් හදල එකවුන්ට් එකකට සල්ලි දාගන්නව :lol: :lol: :lol:
    fbi fam GIF by CBS
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,676
    5,222
    113
    චරිත ශිල්පේ දන්නවා. නමුත් ඊගෝ එක නිසා කෙල වෙන පොරක්.
    hariyata hari. u patta dakshaya. katha karaddi unath ehema loku kamak na.

    bt mokak hari nisa uta wate inna unwa nethi wenawa. Ridmaya ehema aparadayak nethi karagaththa eka

    ara Ravi J kiyala ekeke dan lan wela innawa u nan amuma apathayek. owage un nisa thama muta kela wenne
     
    • Like
    Reactions: Gunther