කුසල් ජනිත් නිදහස්
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එල්ල වී තිබූ තහනම් උත්තේජක චෝදනාවෙන් ඔහු නිදහස් කරන්නට ICC ය තීරණය කර තිබෙනවා.
එසේම එංගලන්ත තරග සංචාරයට කුසල්ව එක් කරගන්නවාද යන්න පිළිබඳව හෙට දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කරන බවත් කුසල් ජනිත්ගේ කළමණාකරු හිරු ගොසිප් වෙත පැවසුවා.
http://gossip.hirufm.lk/9617/2016/05/kusal-janith-perera-release.html

Last edited: