කුසල් ජනිත් නිදහස්

raveenaj

Active member
  • Feb 8, 2016
    223
    153
    43
    කුසල් ජනිත් නිදහස්

    main_banner.jpg


    ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එල්ල වී තිබූ තහනම් උත්තේජක චෝදනාවෙන් ඔහු නිදහස් කරන්නට ICC ය තීරණය කර තිබෙනවා.
    kusal-web.jpg

    එසේම එංගලන්ත තරග සංචාරයට කුසල්ව එක් කරගන්නවාද යන්න පිළිබඳව හෙට දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කරන බවත් කුසල් ජනිත්ගේ කළමණාකරු හිරු ගොසිප් වෙත පැවසුවා.


    http://gossip.hirufm.lk/9617/2016/05/kusal-janith-perera-release.html
     
    Last edited:

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Good News if he join matches in England. otherwise Srilanka will score Thirimanna pace in ODI and Sri Lanka will lose again.
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    oka aththak thamai. Eath oka eka parama une kohomada keyana eka thama saka. kalin karapu okkama test fail ne ? .mata nam hithenne Kusalwa okata allapu eke idalama Indian unge mokak hari gemak giye.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,726
    1
    11,013
    113
    ඉන්දියන් #ක්කු තමයි ගේම දුන්නේ...ආයෙ අහන්ඩ දෙයක් නෑ.ලීගල් ඇක්ෂන් ගන්ඩ තියෙන්නෙ...
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    ඉන්දියන් #ක්කු තමයි ගේම දුන්නේ...ආයෙ අහන්ඩ දෙයක් නෑ.ලීගල් ඇක්ෂන් ගන්ඩ තියෙන්නෙ...

    Eka nam aththa. Balapanko anitha hama ratakama players lata mara widihata case file wenne.. Indian unta mukuth na. cricketuth dan ballata gehhin theyenne. :(:(