පානදුර ප්‍රදේශයේදී මාරක රිය අනතුරක් සිදු කිරිමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනු ලැබු ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැරිමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.
ඒ රුපියල් මිලියනයක් වටිනා ශරිර ඇප දෙකක් මතයි.
පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී ඊයේ දින අලුයම 5 ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.
එම අනතුර සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබු අතර, අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ. මෙලෙස මිය ගියේ පානදුර ගොරකපොල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක්.
දවස් 14ක් ඇතුලේ දාන්නේ නැද්ද බන් මිනිහෙක්ව හැප්පුවම? මොකක්ද බන් හරියටම තියෙන නීතිය වාහනේකට මනුස්සයෙක් යටවෙලා මැරුණම?
අනික මැරුණ මනුස්සයාගේ ලේලිවයි මුනුපුරාවයි බලාගෙන ඉඳල තියෙන්නෙත් ඒ මනුස්සය විතරයි. ඒ මනුස්සයාගේ පුතත් නැද්ද කොහෙද. අර පොඩි එකා අඬනවා සීයා නෑ, කාත් කවුරුවත් නෑ කියලා. මල ගෙදර වේලෙනවා. ඒ වුනාට මරපු එකාව බලන්න මුළු ක්‍රිකට් කවුන්සිලේම පොලිසියේ.
ඕකුන් ඉතින් නීතියෙන් බේරුනාට කර්මෙන් බේරෙන්න බෑනේ.

Last edited:
මේකෙ උන් ඊයෙම කියල තිබ්බෙ ඕක වෙයි කියලා..