balapanko ithin. wedak nane. mewa wenas karanne nadda manda
දැන් එහෙමයි කියල උඹ හිතනවද ලංකාවෙ ලයිසන් හරිම විදියට දෙනව කියල? ඒ ගැන හෙව්වොත් සසර කළකිරෙනව බං. මෙහේ ඩයිවින් බැරි ලයිසන් තියෙන එවුන් ඇති ඕන තරම්. මගේ ට්රයල් දවසෙ මම ඇහින් දැකපු දෙයක් නිසා මම දන්නව තත්වෙ. ඒ සිද්දිය ඉතිං මේ වගේ පබ්ලික් ෆෝරම් එකක දාන්න බෑ බං.
නීතියෙ නෙමෙයි ප්රශ්නෙ තියෙන්නෙ නීතිය ක්රියාත්මක කරන අයගෙ.
රථ වාහන වැරදි සළකන්නෙ චේතනාන්විතව කරන වැරදි විදියට නෙමෙයි නේද? සැළසුම් සහගතව නෙමෙයි නේහ් මරන්නෙ.
ඔව් උඹ හරි ලංකාවෙ විතරයි මේ වගේ බලු නීති තියෙන්නෙ..වෙන රටවල් වල ඵහෙම නෑ..නින්ද ගියා,දැක්කෙ නෑ ඕවා ඒ රටවල excuse නෙමෙයි.කෙලින්ම අවුරුදු 10ක් පහලවක් අැතුලේ.ඒකයි ඒ රටවල අැක්සිඩන්ට් අඩු.මම අවුරුදු 20ක් රට නිසා කියන්නෙ..මෙහෙ නීති ඵහෙමයි.උඹ ඔහේ නීති ගැන කිය කිය හිටපං උඹට උඹේ පවුලෙ කෙනෙක්ට ඔය වගේ දෙයක් උනහම තේරෙයි..
මේකෙම අනිත් පැත්ත උඹ වාහනයක් අරගෙන පාරෙ යද්දි කරුමෙට හරි සතෙක් සර්පයෙක් පැනල වාහනේ පොඩ්ඩක් එහා මෙහා වෙලා පාරෙ ඉන්න මනුස්සයෙක්ගෙ ඇඟේ වැදිල අවුරුදු 15ක් හිරේ යන්න වුණොත් උඹට හරි උඹේ පවුලෙ කෙනෙක්ට හරි එතකොට උඹටම තේරෙයි මේ වගේ නීතියක් තියෙන රටක හිටිය නම් කොච්චර හොඳයිද කියල.
මම කිව්ව දේ තේරුම් අරගෙන නෑ. මේ දෙකේ දෙපැත්තටම සාධාරණ තැනක නීතිය තියෙන්න ඕන හැබැයි තියෙන නීතිය 100%ක් නිවැරදිව ක්රියාත්මක වෙන්න ඕන. ආයිත් පාරක් කියන්න තියෙන්නෙ නීතියෙ නෙමෙයි වැරැද්ද ඒව ක්රියාත්මක කරන අයගෙ.