කුහකකමේ උපරිමය..

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සල්ලි තියෙන එකා පිටරට ගිහින් ඩිග්‍රිය ගහලා එනවා , මුන්ට ඒවා නවත්තන්න බෑ , අමාරුවෙන් සල්ලි කීයක් හරි හොයාගෙන ගොඩ යන්න ට්‍රයි කලාම තමයි අවුල. ඕවට ගියා කියලා ඩිග්‍රිය සල්ලි වලට දෙන්නේ නෑනේ. මුන්ට පිස්සු ,
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    nsbm යන උන් දන්නෙ ඒකෙ තියෙන වර්ක් ලෝඩ් එක.මුන් හිතන් ඉන්නෙ සල්ලි දුන්නම ඩිග්‍රිය දෙනවා කියලා...මුන්ට බලන් ගියාම ඒ තරම්වත් වැඩක් නැද්ද කොහෙද,නැත්නම් මේවා කරන්ඩ කොහෙන්ද ටයිම් එකක්
    ou ban private degree unath lesiyen pass karanna
    :yes::yes::yes::yes::yes:
     

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    mun wage kaalakanni kawada hari job ekak karanakota kohomada bung munta pahalin inna un gana hoyanne?
    Selfish huttige puthala tikak thamai anthimata ithuru wenne :angry::angry::angry:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    තමන්ගේ පාඩුවේ ඉගෙන ගන්නේ නැතුව අනුන් ඉගෙන ගන්න ඒවටත් වල කපනවා...පෙරේත හැත්ත.
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    ade mamath private campus kaarayek mokada zscore da mokakda eka madi unane aya paarak A/L karaanam awruddak jeewithe apathe yanawa enisa private kala. mama nam kiyanne private uni api wage unta one.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට තියන ලොකුම අවුල මුන්ට මෙච්චර මෝඩ චූන් කරන්න වෙලාවක් කොහෙන්ද කියන එක. :dull:

    මේ අයියල කියනවනම් ඉතින් වහන්න වෙයි නේද :oo:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය රත්නපුර IOC ශෙඩ් එක ඉස්සරහ, මර වැස්සෙ තෙමීගෙන පිකට්කරනව දැක්ක......:baffled:

    අනේමංදා අයියේ.. මෝඩ චූන් අරගන්න මුන්ට මෙච්චර වෙලාව තියනව කියන එක තමා මට තියන ලොකුම ගැටලුව. ඉගෙනගන්නෙ මොනවද ඒව ඔලුවෙ තියනවද ඒවගෙන් වැඩක් ගන්න පුලුවන්ද කියන එකනම් ලොකු ප්‍රශ්ණයක්.:dull: