කුහකයෝ හා ක්‍රිකට්...!

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :lol::lol::shocked::shocked: උබ ලන්කාවේ නෙමේ වෙන්න ඇති ඉන්නේ, මතකද දන්නේ නෑ රාජපක්ශ පවුල ලැම්බොගිනි පදිනවා හෙලිකොප්ටර් පදිනවා රටේ දේවල් තනියම බුක්ති විදිනවා කියලා ඊරිසියාවටයි අපි ඔක්කෝම ප්‍රජාතන්හ්ට්‍රවදේ ස්තාපිත කරන්න මියලා මයිත්‍රීට දුන්නා, එජාප ආන්ඩුවක් ආපුහාම අපිටත් වාහනයක්, ඉන්ටර්නෙට් හම්බෙයි කියල,කට්ටියක් හිතාගෙන හිටියේ :P:P:P කෝ හම්බුනාද තියෙන ටිකත් නැති කරල දැම්ම එකනේ කෙරුවේ, :lol::lol:

    මහින්දගේ කාලේ මුස්ලිම් දෙමලුන් වැඩිය දැගලුවේ නෑනේ , දැන් කොහොමද.

    එක පාරක් ලොකුම මෝඩකමක් කරගත්තා වගේ දැන් වත් හැදියන්,

    මරායි මරාගේ පවුලේ උදවියයි, හෙන්චයියෝ ටිකත් එක්ක තරහට මයිත්‍රීට දුන්න වගේ රජයේ දොස්තරලාත් එක්ක තරහට සයිටම් එකේ සුදුසුකමක් නැති උන්ට දුන්නාමත් ඔකම තමා වෙන්නේ
    සයිටම් එකේ සල්ලිකරායෝ උබලට හොදට සලකයිනේ :P:P හොදට කතා කරයිනේ හොස්පිටල් වලදී අපි වෙනුවෙන් කතා කලා කියලා:P:P:P

    මහින්දගේ මයිත්රීගේ කතාව මෙතනට අදාළ නැහැ...අන්තිම ටික හරි..

    උන් අපි වෙනුවෙන් කතා කරන්නේ නැහැ..කවුද එහෙම කතා කරයි කියල කිව්වේ? එහෙම අවශ්‍යත් නැහැ..

    සයිටම් නැහැයි කියල රජයේ දොස්තරලා අපි වෙනුවන් කතා කරන්නෙත් නැහැනේ කොහොමත්..ඉතින් වෙනසක් නැහැ...තව එකෙක් සල්ලි ගෙවල හරි ඉගෙන ගන්නවා නම් එක උගේ අයිතිය නේ..අපි මොකටද කුහක වෙන්නේ?

    මගේ දරුවෙක්ට කැම්පස් යන්න ලකුණු මදි වෙලා මට කෝටියක් සල්ලි තිබ්බනම් මමත් මගේ දරුවාව දානවා...කවුරුත් ආසයි තමන්ගේ දරුවන්ට උගන්නන්න...:yes::yes:

    උබ හිතන් ඉන්නේ රජය කරන්නේ රටටයි මිනිස්සුන්ටයි හොදම දේවල් කියලද

    නැහැ...එහෙම හිතන්නේ නැහැ...:no:

    ඒක තමා මනුස්ස්යෝ කියන්නේ රජයේ දොස්තරලාත් එක්ක තරහට සයිටම් එකේ සුදුසුකමක් නැති උන්ට නිකන්ම දෙන්න එපා ඒකේ ඉන්න එවුනුත් සුදුස්සෝ බවට පත් කරන්න කියලා ඒක තේරෙන්නේ නැද්ද:(:(

    ඉතින් ඕකම තමා අපිත් කියන්නේ..මම මෙච්චර කල් කියන්නේ උන්ව නිසි පරීක්ෂණයකට වාඩි කරවල රජයේ පුද්ගලික කියල වෙනසක් නැතුව සමව සුදුසුකම් දෙන්න කියල...

    ඉගෙන ගන්න තැනට වැඩිය තමන්ගේ හැකියාව පෙන්නන්නනේ ඕනේ..සල්ලි දීල හරි පිනට හරි ඉගෙන ගත්තත් අවසානෙදි ඒ දෙගොල්ලටම යම්කිසි අවම දැනුමක් සපුරාල තියෙනවනම් එයාලට සුදුසුකම් තියෙනවා සේවය කරන්න...ඒ නැතුව සල්ලි දීල ඉගෙන ගත්තු පලියට උන් හරියන්නේ නැහැ කියන්න අපිට බැහැ :no:
     
    gepa

    Well-known member
  • ඉතින් හරි නේ...ඔකේ ප්‍රශ්නයක් නැහැ...:yes::yes:

    ඌට කෝටියක් සල්ලි තියෙනවනම් ක්‍රිකට් ඇකඩමි එකට දීල ක්‍රිකට් ඉගෙන ගන්න, අපිට පුකද...:lol:

    ඌව උසාවියෙන් නියෝග කරලා ටීම් එකට ගන්න කිව්වත්, ඌ ටීම් එකට ගියත් අපිට අවුලක් නැහැ...:yes:

    මොකෝ දැන් ඉන්න ක්රිකටර්ල කියලත් මහා ඔස්තාර් ල නෙමෙයිනේ...:rofl: උනුත් බින්දුවට යනවා..මැච් පරදිනවා...ඉතින් අවුලක් නැහැ...:yes::lol: ඉතින් උන් සල්ලි දීල හරි ඉගෙන ගත්තනම් ක්‍රිකට් ගහන්න අවස්තාව දෙන්න ඕන...උන් ලකුණු ගැහුවේ නැත්තම් උන්ට ටීම් එකේ ඉන්න බැහැ නේ...;) වැරදිලා හරි ඒ එන එකෙක් ලකුණු නොගහයි කියල හිතන්නත් බැහැ...අඩු ගානේ ඌ පොඩි ක්ලබ් ක්‍රිකට් එකක් හරි ගහගෙන ඉදි...:) එතකොට අර නිත්‍ය ක්රිකටර්ලා ට පොඩ්ඩක් අවස්ථා අඩු වෙනවා...ඒ නිසා උන් කුණු කුණු ගාන්න බැරි නැහැ...:lol::(

    ඔයා මේක කියද්දී මට මතක් වුනේ මේකත් හරියට අර සයිටම් දොස්තරලා ආවම දැන් මහා ප්‍රාචීන වෛද්‍ය උතුමෝ යයි කියාගන්න දොස්තරලගේ ලෙවල් බහිනවා වගේ වැඩක් නේද කියල...:lol::lol::(

    //..උන් ලකුණු ගැහුවේ නැත්තම් උන්ට ටීම් එකේ ඉන්න බැහැ නේ...//

    මචන්.. සයිටම් ඩොකාලටත් ඕක ඔහොමම බලපාන්නේ නෑ නෙහ්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    //..උන් ලකුණු ගැහුවේ නැත්තම් උන්ට ටීම් එකේ ඉන්න බැහැ නේ...//

    මචන්.. සයිටම් ඩොකාලටත් ඕක ඔහොමම බලපාන්නේ නෑ නෙහ්

    මම කියන්නේ මචන් උන් මුන් දෙගොල්ලොම එකම පරීක්ෂනෙකට යටත් කරා නම් ඉවරනේ? ආහ නැද්ද? :baffled:

    එතකොට එක පාස් වෙන එකා දොස්තර...:yes: රජයේද, සයිටම් ද කතා වැඩක් නැහැ...ඒ විභාගේ පාස් වෙන්න පුළුවන් කියන්නේ ඌට දැනුම තියෙනවා කියන එක නේ...:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒක තමා මනුස්ස්යෝ කියන්නේ රජයේ දොස්තරලාත් එක්ක තරහට සයිටම් එකේ සුදුසුකමක් නැති උන්ට නිකන්ම දෙන්න එපා ඒකේ ඉන්න එවුනුත් සුදුස්සෝ බවට පත් කරන්න කියලා ඒක තේරෙන්නේ නැද්ද:(:(

    සුදුස්සෝ බවට පත්කරන්නේ සයිටම් එක වහලා වෙන්නඇති නේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නිකමට කල්පනා කරකොට මතක් උනේ.වෛද්‍ය ශිෂ්‍යයෝ පිකටින් කරද්දී කියන්නේ මේක වහන්න හරි රජයට පවරගන්න හරි කියලා.

    හැබැයි දොස්තරලා කියන්නේ කෙලින්ම වහලා දාපන් කියලා.ඇයි රජයට පවරගන්න කියලා කියන්නේ නැත්තේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නිකමට කල්පනා කරකොට මතක් උනේ.වෛද්‍ය ශිෂ්‍යයෝ පිකටින් කරද්දී කියන්නේ මේක වහන්න හරි රජයට පවරගන්න හරි කියලා.

    හැබැයි දොස්තරලා කියන්නේ කෙලින්ම වහලා දාපන් කියලා.ඇයි රජයට පවරගන්න කියලා කියන්නේ නැත්තේ.

    රජයට පවරගන්න එපා කියන්නෙත් නෑනේ... හින්ට් එකක්වත් දෙන්නේ නෑනේ එපා කියලා..... කියන්නෙම ගුණාත්මකභාවය ගැනනේ...:dull:

    හැබැයි ස්ටුඩන්ට් යූනියන්, ඩොක්ස්ලා නොකියන දෙයක් විදියට කියන්නේ පෞද්ගලික අධ්‍යාපනය වෙනුවට හැමෝටම රාජ්‍ය අනුග්‍රහයෙන් හෝ රාජ්‍ය නියාමනයෙන් අධ්‍යාපනේ දෙන්න කියලා...:dull:
     
    ඒ උනාට රජයට පවරගන්න කියලා හින්ට් එකක්වත් දෙන්නේ නෑනේ.

    රජයක් කොහොමද බන් ඔච්චර වියදමක් දරන්නේ.හොඳම දේ තමයි රජයේ නියාමනය යටතේ පෞද්ගලික අංශයටත් අවස්ථාව දෙන එක.අන්තිමේදී හැමෝම එක විභාගයකට පෙනී සිටින එක.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සුදුස්සෝ බවට පත්කරන්නේ සයිටම් එක වහලා වෙන්නඇති නේ

    සයිටම් එකේ ඉන්න වැඩි හරියක් කැමති වෙයිද ඔය කියන විබාග ඔක්කොම කරන්ඩ, නැත්නම් ඔවුන් සයිටම් ගියේ නිකා ඉන්න බැරුවටයැ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රජයට පවරගන්න එපා කියන්නෙත් නෑනේ... හින්ට් එකක්වත් දෙන්නේ නෑනේ එපා කියලා..... කියන්නෙම ගුණාත්මකභාවය ගැනනේ...:dull:

    හැබැයි ස්ටුඩන්ට් යූනියන්, ඩොක්ස්ලා නොකියන දෙයක් විදියට කියන්නේ පෞද්ගලික අධ්‍යාපනය වෙනුවට හැමෝටම රාජ්‍ය අනුග්‍රහයෙන් හෝ රාජ්‍ය නියාමනයෙන් අධ්‍යාපනේ දෙන්න කියලා...:dull:

    ඔක්කොම රාජසන්තක කරලා හරියන්නේත් නෑනේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,173
    113
    Gotham City

    //..උන් ලකුණු ගැහුවේ නැත්තම් උන්ට ටීම් එකේ ඉන්න බැහැ නේ...//

    මචන්.. සයිටම් ඩොකාලටත් ඕක ඔහොමම බලපාන්නේ නෑ නෙහ්

    මම කියන්නේ මචන් උන් මුන් දෙගොල්ලොම එකම පරීක්ෂනෙකට යටත් කරා නම් ඉවරනේ? ආහ නැද්ද? :baffled:

    එතකොට එක පාස් වෙන එකා දොස්තර...:yes: රජයේද, සයිටම් ද කතා වැඩක් නැහැ...ඒ විභාගේ පාස් වෙන්න පුළුවන් කියන්නේ ඌට දැනුම තියෙනවා කියන එක නේ...:D

    නිකමට කල්පනා කරකොට මතක් උනේ.වෛද්‍ය ශිෂ්‍යයෝ පිකටින් කරද්දී කියන්නේ මේක වහන්න හරි රජයට පවරගන්න හරි කියලා.

    හැබැයි දොස්තරලා කියන්නේ කෙලින්ම වහලා දාපන් කියලා.ඇයි රජයට පවරගන්න කියලා කියන්නේ නැත්තේ.

    රජයට පවරගන්න එපා කියන්නෙත් නෑනේ... හින්ට් එකක්වත් දෙන්නේ නෑනේ එපා කියලා..... කියන්නෙම ගුණාත්මකභාවය ගැනනේ...:dull:

    හැබැයි ස්ටුඩන්ට් යූනියන්, ඩොක්ස්ලා නොකියන දෙයක් විදියට කියන්නේ පෞද්ගලික අධ්‍යාපනය වෙනුවට හැමෝටම රාජ්‍ය අනුග්‍රහයෙන් හෝ රාජ්‍ය නියාමනයෙන් අධ්‍යාපනේ දෙන්න කියලා...:dull:

    [FONT=&quot]සයිටම් සිසුන්ට අසාධාරණයක් නොවිය යුතුයි[/FONT]

    [FONT=&quot]සයිටම් ගැන [/FONT][FONT=&quot]අභියාචනාධිකරණ[/FONT][FONT=&quot]ය තීන්දුවක් දීලා. ජනමාධ්‍ය වාර්තාවලට අනුව සයිටම් වෛද්‍ය උපාධිය නීත්‍යානුකූල බවත්[/FONT], [FONT=&quot]ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඒ උපාධිය පිළිගැනීමට නීත්‍යානුකූල බාධාවක් නැති බවත් අධිකරණ තීන්දුවෙන් කියැවෙනවා. සයිටම් වෛද්‍ය උපාධිය පිළිගැනීම කළ හැක්කේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පමණයි. ඉන්පසු උසස් අධ්‍යාපන ඇමතිවරයා එය පිළිගත් බවට ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. ඒ සියල්ල රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ සිදු වූවා. ඒ බව ඒකාබද්ධ විපක්‍ෂය පැහැදිලි ව කිවුවේ නැහැ. එය දේශපාලන කුහක කමක්. එකල උසස් අධ්‍යාපන ඇමති වූයේ එස් බී දිසානායකයි.[/FONT]

    [FONT=&quot]ප්‍රශ්නය වූයේ උපාධිය පිළිගැනීම නොව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සයිටම් උපාධිධාරීන් මෙරට බටහිර වෛද්‍යවරුන් වශයෙන් ලියාපදිංචි කරන්නේ ද නැද්ද යන්නයි. වෛද්‍ය සභාව කියා සිටියේ සයිටම් උපාධිධාරීන් එසේ ලියාපදිංචි නොකරන බවයි. වෛද්‍ය සභාව එහි දී කළ යුතුව තිබුණේ සයිටම් උපාධිධාරීන් බටහිර වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරීමට මේ මේ දේ සපුරාලිය යුතු යැයි කීමයි. එය නිසි අයුරින් කළ බවක් පෙනෙන්න නැහැ. එහෙත් අධිකරණ තීන්දුවක් අනුව මේ උපාධිධාරීන්ට අවිස්සාවේල්ල රජයේ රෝහලේ පුහුණුවක් දිය යුතු බව කියැවුනා. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එයට විරුද්ධ වුනා. ඔවුන්ගේ තර්කය වූයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක උපාධිධාරීන්ට රජයේ රෝහලක පුහුණුව ලබා දීම තමන්ට නෛතික ප්‍රශ්න ඇති කළ හැකි බවයි. එසේ පුහුණුවක් ලබා දීම ප්‍රශ්නයක් විය හැකියි. කෙසේ නමුත් ඒ අධිකරණ තීන්දුව ක්‍රියාත්මක වුනේ නැහැ. [/FONT]

    [FONT=&quot]එසේ පුහුණුවක් ලබාදිමේ ප්‍රශ්නයක් ඇති නමුත් බටහිර වෛද්‍යවරුන් රජයේ රෝහල්වල සේවය කරන අතර පෞද්ගලික සේවයේ ද යෙදෙනවා. එහි යම් පරස්පරයක් තිබෙනවා. සයිටම් උපාධිධාරීන්ට ලැබෙන පුහුණුව මදි නම් සයිටම් රෝහලේ ම රජයේ වෛද්‍යවරුන් ලවා ද පුහුණුවක් ලබා දීමටත් එහි පහසුකම් තවත් වැඩි කිරීමටත් කටයුතු කළ හැකියි. ඇතැමුන් නම් කියන්නේ රජයේ සමහර වෛද්‍ය පීඨවලින් ලැබෙන පුහුණුවට වඩා හොඳ පුහුණුවක් සයිටම් ආයතනයෙන් ලැබෙන බවයි. සයිටම් ප්‍රශ්නය අවුල් වූයේ නිිදහස් අධ්‍යාපනය යනු කුමක් ද යන්න පිළිබඳ වැටහීමක් සිසුනට නැතිවීම නිසයි. ඔවුන් කළේ අන්තරයේ මෙහෙයවීමෙන් සටන්පාඨ කීම පමණයි. හොර උපාධි කඩය[/FONT], [FONT=&quot]උපාධිය මුදලට විකිණීම ආදිය පෙරටුගාමී හා ජ වි පෙ නායකයන් හදා දුන් තේරුමක් නැති සටන්පාඨ පමණයි. මේ අය රටේ ඒකීයභාවය වෙනුවෙන් නම් සටන්පාඨ කියවන්නේ නැහැ. එසේ නොකරන්නේ දෙමළ ශිෂ්‍යයන් ද ඇති බැවින් ද[/FONT]? [FONT=&quot]මේ සියල්ල පිටුපස කසිකබල් මාක්ස්වාදය තිබෙනවා. මාක්ස්වාදය යනු කිසි දිනෙක වලංගු නොවූ මාක්ස්ගේ හිතලුවක් පමණයි. ඇතැමුන්ට මාක්ස්වාදයෙන් ගැලවෙන්න බැහැ. [/FONT]

    [FONT=&quot]සයිටම් සම්බන්ධයෙන් මා [/FONT]2016[FONT=&quot] අගෝස්තු [/FONT]10, 11, 14[FONT=&quot] හා [/FONT]18[FONT=&quot] දිනවල කාලය වෙබ් අඩවියේ ලිපි හතරක් ලිවුවා. ඒ ලිපිවලින් පාඨ කිහිපයක් උපුටා දැක්වීම සුදුසු යැයි සිතනවා. දහවැනි දා ලිපියේ මෙසේ සඳහන් වූවා. “වෛද්‍ය වෘත්තියෙ යෙදෙන්න සුදුසු ද නැද්ද කියලා තීරණය කරන්න ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තියෙනවා. අද මාලබේ ප්‍රශ්නය ඔවුන්ගෙ උපාධිය පිළිගන්නව ද නැද්ද කියන එක නෙවෙයි. වෛද්‍ය සභාව ඒ උපාධිය වෛද්‍ය වෘත්තියෙ යෙදෙන්න සුදුසු ද නැද්ද කියලා පිළිගන්නව ද කියන එක. මෙය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නයට වඩා වෙනස්. එහි ප්‍රශ්නය වුනෙ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයෙ සිසුන්ට කොළඹ විශ්වවිද්‍යාලයෙ උපාධිය දෙනවද නැද්ද කියන එක. ඒ වගේම ප්‍රශ්නයක් ආවා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට බඳවා ගැනීමේ නිර්ණායක වෙනස් කියලා. උසස් පෙළ ජෛවීය විද්‍යා ධාරාවේ නැති විෂය සමත් වුවත් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙන්න පුළුවන් වුනා. ඒක තනියම ගත්තම නම් ප්‍රශ්නයක් නෙවෙයි. උසස් පෙළ නැතත් කාට හරි අවශ්‍ය නම් ඕනෑම උපාධියක් ලබාගන්න හැකි විය යුතුයි. [/FONT]1971[FONT=&quot] දි අප පේරාදෙණියෙ විශ්වවිද්‍යාලෙ ශාස්ත්‍ර පීඨ සිසුන්ට උපාධියට ගණිතය උගන්වන්න පටන්ගත්ත. ඒ සිසුන් උසස් පෙළට ගණිතය හදාරල තිබුණෙ නැහැ. ඒ අය පසුව උපාධිධාරීන් ලෙස ගණිත ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යාංශයෙ ගණිත උපදේශකවරුන් පරිපාලන නිලධාරීන් ආදීන් හැටියට කටයුතු කළා.”[/FONT]
    [FONT=&quot]මේ ඡෙදය අගොස්තු [/FONT]11[FONT=&quot] වැනි දා ලිපියෙන්. “ඉංගිරිසි කාලෙත් නිදහස් අධ්‍යාපනයක් තිබුණා. අද නිදහස් අධ්‍යාපනය කියන්නේ ඉගෙනීම සඳහා තමන් මුදල් ගෙවන්නේ[/FONT] [FONT=&quot]නැහැ කියන එක. ඒ කාලෙ සිංහලෙන් හරි දෙමළෙන් හරි ඉගැන්වූ පාසල්වල මුදල් අයකෙළේ නැහැ. ….. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය ඇති කෙළේ රජයේ පාසල්වල. ඇතැම් රජයේ නොවන පාසල් ද කන්නන්ගර මහතා අනුගමනය කළා. එහෙත් නිදහස් අධ්‍යාපනය නැති පාසල් කොටසක් ඉතිරි වූනා. අදත් ඒ සමහර පාසල්වල අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් මුදල් අය කරනවා. කිසිවකු අද ඒ පාසල් රජයට ගත යුතුය කියා උද්ඝෝෂණය කරනු මා අසා නැහැ. කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපනය නැති බැරි අයට නොගෙවා අධ්‍යාපනය ලබා දීමට මිස ඇති හැකි අය මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගැනීම වැළැක්වීමට නොවෙයි. අප මේ කරුණ හොඳින් අවබෝධ කරගත යුතුයි. නිදහස් අධ්‍යාපනය ලබාදීම යනු කිසිම අධ්‍යාපනයක් මුදල් ගෙවා ලබාගැනීම නැති කිරීම නොවෙයි. ඒ එසේ නම් ශාන්ත තෝමස්[/FONT], [FONT=&quot]ශාන්ත ජෝසෆ් ආදී පාසල් පවත්වාගෙන යන්නට දෙන්න බැහැ. ඒ විතරක් නොවෙයි අද හැමෝම පාහේ යන ආධාරක පංති පවත්වන්නත් බැහැ.” කන්නන්ගර නිදහස් අධ්‍යාපනය බලපෑවෙ ඉංගිරිසි පාසල්වලට බව අමතක නොකළ යුතුයි. [/FONT]
    [FONT=&quot]අගොස්තු [/FONT]14[FONT=&quot] වැනි දා ලිපියේ මෙසේ කිවුවා. “ රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට ඇතුල්වෙන්න බැරි අයට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට ඇතුල් වෙන්න හැකියාවක් තියෙන්න බැහැ කියන එක කිසිම පදනමක් නැති කතාවක්. ඒක වෛද්‍ය උපාධියෙ ඇති ඊනියා වටිනාකම අනුව ඇති කරගත් හැඟීමක් නිසා කියන කතාවක්. අද ඉංජිනේරු පීඨවලට ඇතුල්වෙන්න බැරිවුනු අය මෙන් ම වෙනත් හේතුන් නිසා එසේ ඇතුල් නොවූ අයත් පෞද්ගලික විද්‍යාලවලට ගිහින් ඉංජිනේරු[/FONT], [FONT=&quot]තොරතුරු තාක්‍ෂණ ආදී උපාධි ගන්නවා. සමහරු පිටරට විශ්වවිද්‍යාලවලට යනවා”[/FONT]
    [FONT=&quot]අගොස්තු [/FONT]18[FONT=&quot] වැනි දා ලිපියෙන් මේ කොටස උපුටා ගන්නවා. “ඇතැමකු කියාවි රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළත් වෙන්න බැරි වුනේ දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා කියලා. වනාතමුල්ලෙ දුප්පත් දරුවකුට කොළඹ දිස්ත්‍රික්කයෙන් පෙනී සිටීම නිසා රජයේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් වෙන්න බැරි වුනොත් මුදල් නැති කම නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකටවත් ඇතුල් වෙන්න බැහැ. අනෙක් අතට මුදල් ඇති අයකුට පිටරට විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයකට ඇතුල් වෙන්න පුළුවන්. මාලබේට යන්නෙ එහෙම බැරි නමුත් යම් වත්කමක් තියෙන අය. ඔවුන්ගේ දෙමවුපියන් සමහරවිට ඉඩකඩම් උගස් කරලා හරි විකුණලා හරි මුදල් හොයාගන්නවා වෙන්න පුළුවන්. රජයේ වෛද්‍ය පීඨවල ඇතැම් ගුරුවරුන්ගෙ දරුවනුත් දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා රජයේ වෛද්‍ය පීඨයකට ඇතුල්වෙන්න බැරුව මාලබේ ඉගෙන ගන්නවා. …….. අපේ අධ්‍යාපන ක්‍රමයෙ නොයෙක් අඩුපාඩුකම් තියෙනවා. අපට කරන්න තියෙන්නෙ හැකිතාක් පිරිසකට නොමිළේ අධ්‍යාපනය ලබාගැනීමට අවස්ථා ඇතිකිරීම මිස මුදල් ගෙවා අධ්‍යාපනයක් ලබා ගැනීමට වැට කඩොළු බැඳීම නොවෙයි. රැකියා ලබාදීම හරි ලබාගැනීම හරි මේ සමග පටලවා ගන්න එපා. ……. …. .. මාලබේ සම්බන්ධයෙන් කරන්න තියෙන්නෙ එහි උපාධිධාරීන්ට වෙදකම් හා සැත්කම් කිරීමට හැකි ද යන්න සොයා බැලීම පමණයි. එය පොදු තීරණයක් නොව උපාධිධාරියාගෙන් උපාධිධාරියාට ගන්නා තීරණයක් විය යුතුයි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් බිහිවුනු අය අද බටහිර වෛද්‍යවරුන් ලෙස සේවය කරනවා. ඇතැම් අය රජයේ වෛද්‍ය පීඨවල මහාචාර්යවරු. අප උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ වුනේ වෙනත් හේතුවක් මත. මා එය කියා ඇති. රජයේ නොවන (පිටරට) වෛද්‍ය විද්‍යාලවලින් උපාධි ලබන බටහිර වෛද්‍යවරුන් වෙනුවෙන් පරීක්‍ෂණයක් පැවැත්වෙනවා. මෙය කලක් ඇක්ට් [/FONT]16[FONT=&quot] පරික්‍ෂණය ලෙස හඳුන්වනු ලැබුවා. දැන් එය ඊආර්පීඑම් (ලංකාවේ වෛද්‍යවරුන් ලෙස සේවය කිරීමට ලියාපදිංචිවීම සඳහා වූ පරීක්‍ෂණය) ලෙස හැඳින්වෙනවා. මේ පරීක්‍ෂණය සඳහා සිසුන් පුහුණු කරන පෞද්ගලික ආයතනයක් කොළඹ තිබෙනවා! මේ පරීක්‍ෂණය පැවැත්වෙන්නේ පිටරටින් උපාධි ලබන ලංකාවේ සිසුන් විවිධ පසුබිම් සහිත විශ්වවිද්‍යාලවලින් පැමිණෙන නිසා ඔවුන් යම් ආකාරයක ප්‍රමිතියකට ලක්කිරීමටයි. එය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සහායෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් පැවැත්වෙන්නෙ. පිටරට උපාධිධාරීන්ටත් ඇති මේ පරීක්‍ෂණය මාලබේ උපාධිධාරීන්ට නොදීම අසාධාරණයි. ලංකාවේ ඉගෙන ගැනීම පිටරට ඉගෙන ගැනීමට වඩා නරක ද[/FONT]? [FONT=&quot]මාලබේ උපාධිධාරීන්ටත් මේ පරීක්‍ෂණයට පෙනී සිටීමට ඉඩ දීම සුදුසු ක්‍රමයයි. එයින් සමත්වන සිසුන්ට ඇබෑර්තු අනුව පත්වීම් ලබාදිය යුතුයි. ඔවුන්ට පසුව සේවාවාසික පුහුණුවකුත් ලබා බටහිර වෛද්‍යවරුන් ලෙස සේවය කිරීමට හැකි විය යුතුයි.” [/FONT]
    [FONT=&quot]අද කළ යුත්තේ [/FONT][FONT=&quot]අභියාචනාධිකරණ[/FONT][FONT=&quot] තීන්දුවට එකඟ නම් පමණක් එකී පරීක්‍ෂණය රජයේ වෛද්‍ය පීඨවලින් හැර ලංකාවේ හෝ පිටරට හෝ වෙනත් පිළිගත් ආයතනවලින් වෛද්‍ය උපාධි ලබාගන්නා සිසුන් සඳහා වූ පරීක්‍ෂණයක් බවට පත් කිරීමයි. එවැනි පරීක්‍ෂණයක් පැවැත්වෙන්නේ නම් සයිටම් සිසුන් එයට විරුද්ධ නොවිය යුතුයි. නිදහස් අධ්‍යාපනය ඇති කෙළේ කුමක් සඳහා ද යන්න තේරුම් නොගෙන කරන උද්ඝෝෂණවල තේරුමක් නැහැ. අද රජයේ වෛද්‍ය පීඨවල ඉගෙන ගන්නා සිසුන්ගෙන් අතිවිශාල බහුතරය පෞද්ගලික උපකාරක පංතිවල ඉගෙන ගත් අය. ඔවුන් තමන්ට මෙන් එසේ ඉගෙන ගැනීමට නොහැකි සිසුන්ට රජයේ වෛද්‍ය පීඨවලට ඇතුල්වීමට අකුල් හෙළීම නිසා කරන අසාධාරණය වැනි අසාධාරණයක් සයිටම් ආයතනයෙන් සිදුවන්නේ නැහැ. රජයේ වෛද්‍ය පීඨයකට ඇතුල්වීමට සයිටම් සිසුන් කිසිවකුට අකුල් හෙළන්නේ නැහැ.

    [FONT=&quot]නලින් ද සිල්වා [/FONT][/FONT]
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ උනාට රජයට පවරගන්න කියලා හින්ට් එකක්වත් දෙන්නේ නෑනේ.

    රජයක් කොහොමද බන් ඔච්චර වියදමක් දරන්නේ.හොඳම දේ තමයි රජයේ නියාමනය යටතේ පෞද්ගලික අංශයටත් අවස්ථාව දෙන එක.අන්තිමේදී හැමෝම එක විභාගයකට පෙනී සිටින එක.

    කියන්න ඕනේදේ විතරයි කියනවා ඇත්තේ එහෙනම්... වැරැද්ද පෙන්නලා දෙනවානේ නේද? රජයෙන් උන/වෙන වැරැද්ද හදන එක රජයේවගකීමක්නේ... යූනියන් එකෙන් උපදෙස් ඉල්ලුවොත් දෙයි ඉතින් උත්තරයක්...

    වෛද්‍ය ව්ද්‍යාල නම් නෑලු නේද ලාභ අපේක්ෂාවෙන් කරගෙන යන? පෞද්ගලික අධ්‍යාපන ආයතන රජයේ නියාමනයෙන් වෙන එක හොඳයි... නියාමනය කියන්නේ උසස් අධ්‍යාපනය හැදෑරීම/හැදෑරවීම අයාලේ කරලා/කරන්න ඉඩ දීලා අන්තිමට විභාගයකින් පාස් කියලා සහතිකයක්/ඩිග්‍රීයක් ගන්න එක/ දෙන එක නෙවෙයි...

    ලංකාවේ අද වෙන්නේ බොහොම සීමිතව නියමිත නියාමනයට පෞද්ගලික අධ්‍යාපනය සිද්ධවෙන්නේ... ඒක කණගාටුවක්... හරියට නියාමනය කරනවානම් ඇඩ්මිෂන් එකත් තරඟකාරී වෙන්න ඕනේ කියලත් හිතෙනවා...ලාභ අරමුණු නැති කරගන්න වෙන්නේ නෑ ආයෝජකයට එයා නිර්ණායක ෆලෝ කරලා නියාමනය යටතේ කොලිටි ඩිග්‍රීයක් ප්‍රොඩියුස් කලොත්...
     
    ඔය මොකුත් කරන්න ඕනි නෑ බන්.තියෙන ටෙක්නිකල් කොලේජ් ටික පිලිවෙලකට හදලා හොඳ පබ්ලිසිටියක් දීලා ගත්තනම්.අපරාදේ ළමයි නැතුව ඒවා වේලෙනවා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    [FONT=&quot]සයිටම් සිසුන්ට අසාධාරණයක් නොවිය යුතුයි[/FONT]

    [FONT=&quot]සයිටම් ගැන [/FONT][FONT=&quot]අභියාචනාධිකරණ[/FONT][FONT=&quot]ය තීන්දුවක් දීලා. [FONT=&quot].
    [FONT=&quot].
    [FONT=&quot].
    [FONT=&quot].
    [FONT=&quot].
    [FONT=&quot].[/FONT]
    [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [FONT=&quot]
    [FONT=&quot]නලින් ද සිල්වා [/FONT][/FONT]

    • නලින් ද සිල්වගේ දරුවොත් රට ඉගෙනගත්තේ....

    • ඇමැති අල්ලසට යටවෙලා වෛද්‍යසභාවේ නිර්ණායක නිග්ලෙක්ට් වෙන්න බලය පාවිච්චි කළා නේද? උසාවියට පුලුවන් කියන කරුණු පදනම්ව නීතියට අනූව තීරනේ දෙන්න නේද? ඇමැති තමන්ගේ බලයෙන් ට්‍රොල් කලා රටේ පොදු ජනයව...

    • කොහොම උනත් ඒත් රටේ ළමයි තමා. Habayi වංචාවක් බව දැන දැනම පොලිටික්කොන්ගෙයි සල්ලි බලෙයි නිසානේද එක දිගටම සයිටම් එකට ලමයි ගියේ? ඒත් ඒ අය පව්. රටේ මිනිස්සු නිසා... දෙමව්පියන්ගේ හිතුවක්කාරී ආඩම්බරේ දරුවන්ට ප්‍රශ්නයක් වෙලා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,173
    113
    Gotham City
    • නලින් ද සිල්වගේ දරුවොත් රට ඉගෙනගත්තේ....

    • ඇමැති අල්ලසට යටවෙලා වෛද්‍යසභාවේ නිර්ණායක නිග්ලෙක්ට් වෙන්න බලය පාවිච්චි කළා නේද? උසාවියට පුලුවන් කියන කරුණු පදනම්ව නීතියට අනූව තීරනේ දෙන්න නේද? ඇමැති තමන්ගේ බලයෙන් ට්‍රොල් කලා රටේ පොදු ජනයව...

    • කොහොම උනත් ඒත් රටේ ළමයි තමා. Habayi වංචාවක් බව දැන දැනම පොලිටික්කොන්ගෙයි සල්ලි බලෙයි නිසානේද එක දිගටම සයිටම් එකට ලමයි ගියේ? ඒත් ඒ අය පව්. රටේ මිනිස්සු නිසා... දෙමව්පියන්ගේ හිතුවක්කාරී ආඩම්බරේ දරුවන්ට ප්‍රශ්නයක් වෙලා

    කමක් නැහැ සල්ලි තියෙනවානම් ළමයින්ව හාවර්ඩ් එකට හරි යැවුවාට.
    සයිටම් එකෙ ප්‍රමිතිය ප්‍රශ්නයක් නම් ප්‍රමිතියට විසඳුම් දෙන්න තමා ඔනෙ .එත් මුන් කරන්නෙ ඊනියා නිදහස් අධ්‍යාපනයෙ මලගමක් කිය කිය ලෙඩ්ඩු මැරෙනවා අරකයි මෙකයි කිය කිය බයිලා ගගහා රටෙ මිනිස්සුන්ව කුපිත කරව කරව වැරදි මතයක් සමාජ ගත කරන එක.

    අන්න ඒ ගැන තමා නලීන් ද සිල්වා විග්‍රහ කරනෙ.
    නිදහස් අධ්යාපනය සුද්දාගෙ කාලෙත් තිබ්බා. ලිපියෙ තියෙන විදියට සුද්දාගෙ කාලෙ සිංහලෙන් උගන්වලා තියෙනවා නොමිලෙ .පිරිවෙන් අධ්‍යාපනය එහෙම. ඒ වගෙම දෙමලෙනුත් උගන්වලා තියෙනවා.
    කන්නන්ගර මහත්තයා ගෙනාවෙ ඉංග්‍රීසියෙන් සල්ලි ගෙවලා උගන්වපු අධ්‍යාපනය සිංහලෙන් නොමිලෙ ලබා දෙන්න.
    එහෙම නැතුව සල්ලි ගෙවලා ඉගෙන ගන්න එක තහනම් කරන්න නෙමෙ.
    ඒත් මෙ මුස්පෙන්තු මාක්ස් වාදියො සෙට් එකයි උන්ටම හරියන අනෙක් කුහක ප්‍රජාවයි වැරදි මතයක් ගොඬ නගනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය මොකුත් කරන්න ඕනි නෑ බන්.තියෙන ටෙක්නිකල් කොලේජ් ටික පිලිවෙලකට හදලා හොඳ පබ්ලිසිටියක් දීලා ගත්තනම්.අපරාදේ ළමයි නැතුව ඒවා වේලෙනවා.

    • ඩිග්‍රී ගත්තොත් හරි හිතන සමාජයක් හදලා... ටෙක් කෝස් කරලා කරන්න බැරි මොනාද...

      • උඹ දන්නවනම් ඔය ටෙක් කෝස් වෙනුවෙන් කරන වියදම්... ඵලදායී වෙලා නැත්තේ ස්කිල් ඩිවෙලොප්මන්ට් කරන ටෙකොනිකල් මිනිස්සු කොන් කරලා ඒවා පාලනය කරන්න ආපු පරිපාලකයෝ කියලා ජාතියක් රජකම් කරන එක... උන් ට්‍රේනින්ග් වලට රටයනවා. මෙහෙ ටෙක් වල ගුරුවරු තිස්දාහේ පඩියට අවුරුදු ගානකට කලින් ඉගෙනගත්ත දේ උගන්වනවා... එයාලට දැනුම අප්ඩේට් කරගන්න නෑ... ඕකයි අද තත්වේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    කමක් නැහැ සල්ලි තියෙනවානම් ළමයින්ව හාවර්ඩ් එකට හරි යැවුවාට.
    සයිටම් එකෙ ප්‍රමිතිය ප්‍රශ්නයක් නම් ප්‍රමිතියට විසඳුම් දෙන්න තමා ඔනෙ .එත් මුන් කරන්නෙ ඊනියා නිදහස් අධ්‍යාපනයෙ මලගමක් කිය කිය ලෙඩ්ඩු මැරෙනවා අරකයි මෙකයි කිය කිය බයිලා ගගහා රටෙ මිනිස්සුන්ව කුපිත කරව කරව වැරදි මතයක් සමාජ ගත කරන එක.

    අන්න ඒ ගැන තමා නලීන් ද සිල්වා විග්‍රහ කරනෙ.
    නිදහස් අධ්යාපනය සුද්දාගෙ කාලෙත් තිබ්බා. ලිපියෙ තියෙන විදියට සුද්දාගෙ කාලෙ සිංහලෙන් උගන්වලා තියෙනවා නොමිලෙ .පිරිවෙන් අධ්‍යාපනය එහෙම. ඒ වගෙම දෙමලෙනුත් උගන්වලා තියෙනවා.
    කන්නන්ගර මහත්තයා ගෙනාවෙ ඉංග්‍රීසියෙන් සල්ලි ගෙවලා උගන්වපු අධ්‍යාපනය සිංහලෙන් නොමිලෙ ලබා දෙන්න.
    එහෙම නැතුව සල්ලි ගෙවලා ඉගෙන ගන්න එක තහනම් කරන්න නෙමෙ.
    ඒත් මෙ මුස්පෙන්තු මාක්ස් වාදියො සෙට් එකයි උන්ටම හරියන අනෙක් කුහක ප්‍රජාවයි වැරදි මතයක් ගොඬ නගනවා

    සල්ලි තියෙනවානම් කොහෙ ඉගෙනගත්තත් කමක් නෑ තමා... ඒ උනාට උන් අපේ රටේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙනවනම් උන් මෙහෙ වෛද්‍යසභාවේ නිර්ණායක පිලිපදින්න ඕනෙනේ... කවුරු මොනාකිව්වත් ගණන් ගන්න දෙයක් නෑනේ හරියට පටන්ගත්තනම්...:dull:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,173
    113
    Gotham City
    සල්ලි තියෙනවානම් කොහෙ ඉගෙනගත්තත් කමක් නෑ තමා... ඒ උනාට උන් අපේ රටේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙනවනම් උන් මෙහෙ වෛද්‍යසභාවේ නිර්ණායක පිලිපදින්න ඕනෙනේ... කවුරු මොනාකිව්වත් ගණන් ගන්න දෙයක් නෑනේ හරියට පටන්ගත්තනම්...:dull:

    වෛද්ය සභාවෙ නිර්ණායක පිළිපදින්න ඕනෙ ඒකට එකඟයි. ඒත් වෛද්ය සභාව මිනිස්සුන්ට හැදෙන ලෙඩ ගැන බෙහෙත් ගැන කොතෙක් දුරට අප්ඩෙට් ද ?
    තාමත් පරන ක්‍රමවලට බෙහෙත් කරන රජයෙ විශ්වවිද්යාලවලින් බිහිවෙන ඩොකාලා ඇත්තෙම නැද්ද ? වෛද්‍ය සභාවෙ මේවගෙ දෙවල් වලට නැට්ට පු* ගහන් ඉන්නෙ ඇයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    • ඩිග්‍රී ගත්තොත් හරි හිතන සමාජයක් හදලා... ටෙක් කෝස් කරලා කරන්න බැරි මොනාද...

      • උඹ දන්නවනම් ඔය ටෙක් කෝස් වෙනුවෙන් කරන වියදම්... ඵලදායී වෙලා නැත්තේ ස්කිල් ඩිවෙලොප්මන්ට් කරන ටෙකොනිකල් මිනිස්සු කොන් කරලා ඒවා පාලනය කරන්න ආපු පරිපාලකයෝ කියලා ජාතියක් රජකම් කරන එක... උන් ට්‍රේනින්ග් වලට රටයනවා. මෙහෙ ටෙක් වල ගුරුවරු තිස්දාහේ පඩියට අවුරුදු ගානකට කලින් ඉගෙනගත්ත දේ උගන්වනවා... එයාලට දැනුම අප්ඩේට් කරගන්න නෑ... ඕකයි අද තත්වේ

    මාත් ටෙක්නිකල් තමා බන්.

    වැඩක් නෑ ඕවා කථාකරලා.TVEC එකේ හු%$# පුතාලටත් ඕනි මේවා වහලා දාන්න.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෛද්ය සභාවෙ නිර්ණායක පිළිපදින්න ඕනෙ ඒකට එකඟයි. ඒත් වෛද්ය සභාව මිනිස්සුන්ට හැදෙන ලෙඩ ගැන බෙහෙත් ගැන කොතෙක් දුරට අප්ඩෙට් ද ?

    පිස්සු ප්‍රශ්නයක්නේ :dull: කමෙන්ට් කරන්නේ නෑ

    තාමත් පරන ක්‍රමවලට බෙහෙත් කරන රජයෙ විශ්වවිද්යාලවලින් බිහිවෙන ඩොකාලා ඇත්තෙම නැද්ද ? වෛද්‍ය සභාවෙ මේවගෙ දෙවල් වලට නැට්ට පු* ගහන් ඉන්නෙ ඇයි

    100% ක් නම් අප්ඩේට් නැතුව ඇති. සමහර අංශ වලින් දැනුම මෙහෙට එන්න පරක්කු වෙනවත් ඇති. සමහර අංශවලින් ලෝකේ බොහෝ දියුණු රටවල් වල තියෙන තාක්ශණේමත් යූස් කරනවා ඇති. ඒ ස්කිල් තියෙනවත් ඇති. සමහර ඩොක්කුන්ට තියෙන ස්කිල් එක මෙහෙ තියෙන සම්පත් හිඟකම නිසා යූස් කරන්නත් බැරුව ඇති...

    හැබැයි පිළිගන්නම වෙනවා ලංකාවේ තියෙන බොහෝ ප්‍රොෆෙශන් වලට වඩා ඉස්සරහින් වෛද්‍යසභාව ක්‍රියාත්මක වෙනවා කියලා... :yes: