උබ ලන්කාවේ නෙමේ වෙන්න ඇති ඉන්නේ, මතකද දන්නේ නෑ රාජපක්ශ පවුල ලැම්බොගිනි පදිනවා හෙලිකොප්ටර් පදිනවා රටේ දේවල් තනියම බුක්ති විදිනවා කියලා ඊරිසියාවටයි අපි ඔක්කෝම ප්රජාතන්හ්ට්රවදේ ස්තාපිත කරන්න මියලා මයිත්රීට දුන්නා, එජාප ආන්ඩුවක් ආපුහාම අපිටත් වාහනයක්, ඉන්ටර්නෙට් හම්බෙයි කියල,කට්ටියක් හිතාගෙන හිටියේ
කෝ හම්බුනාද තියෙන ටිකත් නැති කරල දැම්ම එකනේ කෙරුවේ,
මහින්දගේ කාලේ මුස්ලිම් දෙමලුන් වැඩිය දැගලුවේ නෑනේ , දැන් කොහොමද.
එක පාරක් ලොකුම මෝඩකමක් කරගත්තා වගේ දැන් වත් හැදියන්,
මරායි මරාගේ පවුලේ උදවියයි, හෙන්චයියෝ ටිකත් එක්ක තරහට මයිත්රීට දුන්න වගේ රජයේ දොස්තරලාත් එක්ක තරහට සයිටම් එකේ සුදුසුකමක් නැති උන්ට දුන්නාමත් ඔකම තමා වෙන්නේ
සයිටම් එකේ සල්ලිකරායෝ උබලට හොදට සලකයිනේහොදට කතා කරයිනේ හොස්පිටල් වලදී අපි වෙනුවෙන් කතා කලා කියලා
මහින්දගේ මයිත්රීගේ කතාව මෙතනට අදාළ නැහැ...අන්තිම ටික හරි..
උන් අපි වෙනුවෙන් කතා කරන්නේ නැහැ..කවුද එහෙම කතා කරයි කියල කිව්වේ? එහෙම අවශ්‍යත් නැහැ..
සයිටම් නැහැයි කියල රජයේ දොස්තරලා අපි වෙනුවන් කතා කරන්නෙත් නැහැනේ කොහොමත්..ඉතින් වෙනසක් නැහැ...තව එකෙක් සල්ලි ගෙවල හරි ඉගෙන ගන්නවා නම් එක උගේ අයිතිය නේ..අපි මොකටද කුහක වෙන්නේ?
මගේ දරුවෙක්ට කැම්පස් යන්න ලකුණු මදි වෙලා මට කෝටියක් සල්ලි තිබ්බනම් මමත් මගේ දරුවාව දානවා...කවුරුත් ආසයි තමන්ගේ දරුවන්ට උගන්නන්න...


උබ හිතන් ඉන්නේ රජය කරන්නේ රටටයි මිනිස්සුන්ටයි හොදම දේවල් කියලද
නැහැ...එහෙම හිතන්නේ නැහැ...
ඒක තමා මනුස්ස්යෝ කියන්නේ රජයේ දොස්තරලාත් එක්ක තරහට සයිටම් එකේ සුදුසුකමක් නැති උන්ට නිකන්ම දෙන්න එපා ඒකේ ඉන්න එවුනුත් සුදුස්සෝ බවට පත් කරන්න කියලා ඒක තේරෙන්නේ නැද්ද![]()
ඉතින් ඕකම තමා අපිත් කියන්නේ..මම මෙච්චර කල් කියන්නේ උන්ව නිසි පරීක්ෂණයකට වාඩි කරවල රජයේ පුද්ගලික කියල වෙනසක් නැතුව සමව සුදුසුකම් දෙන්න කියල...
ඉගෙන ගන්න තැනට වැඩිය තමන්ගේ හැකියාව පෙන්නන්නනේ ඕනේ..සල්ලි දීල හරි පිනට හරි ඉගෙන ගත්තත් අවසානෙදි ඒ දෙගොල්ලටම යම්කිසි අවම දැනුමක් සපුරාල තියෙනවනම් එයාලට සුදුසුකම් තියෙනවා සේවය කරන්න...ඒ නැතුව සල්ලි දීල ඉගෙන ගත්තු පලියට උන් හරියන්නේ නැහැ කියන්න අපිට බැහැ





උනුත් බින්දුවට යනවා..මැච් පරදිනවා...ඉතින් අවුලක් නැහැ...
වැරදිලා හරි ඒ එන එකෙක් ලකුණු නොගහයි කියල හිතන්නත් බැහැ...අඩු ගානේ ඌ පොඩි ක්ලබ් ක්‍රිකට් එකක් හරි ගහගෙන ඉදි...
එතකොට අර නිත්‍ය ක්රිකටර්ලා ට පොඩ්ඩක් අවස්ථා අඩු වෙනවා...ඒ නිසා උන් කුණු කුණු ගාන්න බැරි නැහැ...

