කුහක කම් පතකින් තියල ,මේ වැඩ පිලිවල වරදීද ක

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
කුහක කම් පතකින් තියල ,මේ වැඩ පිලිවල වරදීද ක

කුහක කම් පතකින් තියල ,මේ වැඩ පිලිවල වරදීද කියන්න ..1.28.30 ඉඳන් බලන්න

  • Like
Reactions: waca

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඔය කුණු ජෙප්පන්ට වඩා කුහකයෝ කෙහෙවත් නෑ කියලා උන්ම ඔප්පු කරල තියෙද්දී..තව එනවා බණ කියන්න.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය කුණු ජෙප්පන්ට වඩා කුහකයෝ කෙහෙවත් නෑ කියලා උන්ම ඔප්පු කරල තියෙද්දී..තව එනවා බණ කියන්න.

    රනිල් මහින්ද වගේ රත්තරං මිනිස්සු එක්ක බලද්දී මුන් මොන කුණු යක්කුද නේද:)
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    ඔය කුණු ජෙප්පන්ට වඩා කුහකයෝ කෙහෙවත් නෑ කියලා උන්ම ඔප්පු කරල තියෙද්දී..තව එනවා බණ කියන්න.

    මොනවද උන් කරපු කුහක කම් ,,? අපිටත් දැන ගන්න කරුණු විදියට කියන්න පුලුවන්ද
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆොන්න ජෙප්පෝ......:eek::eek: පක්ෂ බල්ලට දාපන්, මිනිස්සු වුණාම ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. මම ඔය වීඩියෝ එක බැලුවේ නෑ..... ඕකේ මොන ෆක කිව්වත් වැඩක් නෑ..... තමුන්ගේ පක්ෂේ හදපු එකාව පණපිටින් පුච්චපු යූ එන් පීය එක්ක හැමිනෙන්න ගියා කියන්නේ උන් එතනින්ම අඩුකුලේ ෆොන්න හැත්තක් ඔප්පු කරලා ඉවරයි:eek::eek:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔය මොනව කිවුවත් වැඩක් තියනවද බන්.. තනියෙන් අපේක්ශකයෙක් දාල චන්දයක් කරන්නෙ නැහැනෙ ජෙප්පො ටික.. ඉතින් මුන්ට මොන ප්‍රතිපත්ති තිබුනත් වැඩක් නැහැ.. හැමදාම කාගෙ හරි වෙන එකෙක්ගෙ ප්‍රතිපත්ති තමයි මුන් ක්‍රියාත්මක කලේ.. 2005 මහින්දගෙ , 2010 ෆොන්සේකගෙ (UNP) , 2015 යහපාලනය (UNP)
    , දැන් ආපහු 2020 ට ලෑස්ති වෙනව 2020 ත් මුන්ගෙ ප්‍රතිපත්ති පැත්තකින් තියල ආපහු රනිල් , මහින්ද එක්ක සෙට් වෙලා ඉදී, සෙට් උනාට පස්සෙ ඉතින් මුන්ගෙ ප්‍රතිපත්ති මුකුත් වැඩක් වෙන්නෙ නැහැ.. :lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔය කුණු ජෙප්පන්ට වඩා කුහකයෝ කෙහෙවත් නෑ කියලා උන්ම ඔප්පු කරල තියෙද්දී..තව එනවා බණ කියන්න.

    :rofl:
     
    • Like
    Reactions: shadow1

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රජතුමාට බැනපු එකම මදිද? පුංචි බයි සිත් රිදෙව්වනෙ

    රජතුමාට ඉතිං ඒ කාලෙ ඉඳන් බණින ඵකනේ කරන්නේ ඒක සාමාන්‍ය දෙයක් මේ ඒක නෙමෙයි රනිල්ට චුට්ටක් හරි බැන්නද?:rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    56971067_2318804331709102_1232948509246750720_n.png

    57068548_2318726688383533_7288039196088860672_n.png

    kuhaka kama...:rofl::rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රජතුමාට ඉතිං ඒ කාලෙ ඉඳන් බණින ඵකනේ කරන්නේ ඒක සාමාන්‍ය දෙයක් මේ ඒක නෙමෙයි රනිල්ට චුට්ටක් හරි බැන්නද?:rofl:

    :P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රටේ තරුණ තරුණියන්, අනාගත නායකයින්, ශ්‍රම බලකාය, බුද්ධිමතුන් ඝාතනය කොට රටේ රාජ්‍ය දේපල කෝටි ප්‍රකෝටි ගණන් විනාශ කල ජවිපය අද කියන්නේ ??

    57238978_762873884106685_2717896605314318336_n.jpg

    මුකුත් දන්නේ නැති නංගිලා/මල්ලිලා සහ තොත්ත බබ්බු මෙන්න මේ ලින්කුව ඔබන්න - http://www.elakiri.com/forum/showthread.php?t=1884135

    Kuhaka Kama....
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    රජතුමාට බැනපු එකම මදිද? පුංචි බයි සිත් රිදෙව්වනෙ

    බයි සිත රිදවා ටොයි සිත සනසා..රනිල්ට පුක දෙන අපෙ අනුර හිතවතා....:love:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆොන්න ජෙප්පෝ......:eek::eek: පක්ෂ බල්ලට දාපන්, මිනිස්සු වුණාම ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. මම ඔය වීඩියෝ එක බැලුවේ නෑ..... ඕකේ මොන ෆක කිව්වත් වැඩක් නෑ..... තමුන්ගේ පක්ෂේ හදපු එකාව පණපිටින් පුච්චපු යූ එන් පීය එක්ක හැමිනෙන්න ගියා කියන්නේ උන් එතනින්ම අඩුකුලේ ෆොන්න හැත්තක් ඔප්පු කරලා ඉවරයි:eek::eek:

    ෆොන්න ජෙප්පෝ ඉජු ඉජු :eek::eek:
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    වෙලාවකට පුදුම හිතෙනවා , තරුණ උබලා ... මේ ප්‍රදාන දෙක සාදරණිය කරන විදිය ... යකෝ රටේ මිනිස්සු දුක් විදින විදියයි , ඔය නිල් කොළ ...ඇමතිලා සැප ගන්න විදියයි පොඩ්ඩක් බලපන්කො ...
    :yes: