කුහක_ප්‍රවීණයෝ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    කුහක_ප්‍රවීණයෝ

    දුලාන් වේරලියද්ද බෑන්ඩ් එකෙන් ඉවත් කරන්න කියා
    සේනානායක වේරලියද්ද තර්ජනය කරනවා
    - ලියාරා නායක

    dlan.jpg

    ලියාරා සංගීත කණ්‌ඩායමේ ගායක දුලාන් වේරලියද්ද... කණ්‌ඩායමෙන් ඉවත් කරන ලෙසට ප්‍රවීණ ගායක සේනානායක වේරලියද්ද තමන්ට තර්ජනය කරන බව ලියාරා නායක ප්‍රසන්න ගුණසේකර සිනමා කලා සංග්‍රහයට ප්‍රකාශ කළේය.

    දුලාන් වේරලියද්ද..... සේනානායක වේරලියද්දගේ ඥති පුතෙක්‌. මීට අවුරුදු පහකට විතර කලින් මට දුලාන්ව හමුවුනේත් ගලෙන් බිඳුණු වැව පැවැති ප්‍රසංගයකදී... ඔහු අපේ කණ්‌ඩායමේ ගායකයා. පසුගිය දවසක රජයේ නාලිකාවකින් ඇඹිලිපිටියේ සංවිධානය කළ සජීව ප්‍රසංගයක සංගීතය සැපයුවේ අපි. එහි ගී ගයන්න ප්‍රවීන ගායක සේනානායක වේරලියද්දත් ආවා. ඔහු වේදිකාව මතට ගොඩවෙලා තර්ජනය කළා 'දුලාන්ව ස්‌ටේඡ් එකෙන් බැස්‌සුවේ නැත්නම් සිංදු කියන්නේ නෑ..." කියලා. සේනානායක වේරලියද්ද කියන්නේ අපි ගරු කරන ශිල්පියෙක්‌. මම ඔහුට සුහදව කිව්වා "දුලාන් අපේ බෑන්ඩ් එකේ... මට එයාව ස්‌ටේඡ් එකෙන් බස්‌සන්න බෑ..." කියලා. මම දන්න විදියට ඔහු අවුරුදු ගණනාවක ඉඳලා දුලාන්ට තර්ජනය කරනවා. වේරලියද්ද කියන නම පාවිච්චි කරන්න එපා කියලා... දුලාන්... පාවිච්චි කරන්නේ අම්මාගේ වාසගම... මම දන්න විදිහට සේනානායක වේරලියද්ද දුලාන්ගේ මාමා කෙනෙක්‌ වෙනවා... ස්‌ටේඡ් එකට ඇවිත් මට තර්ජනය කරද්දී ප්‍රසංගය සංවිධානය කළ අය සේනානායක වේරලියද්දට කිව්වා සිංදු කියන්න බැරිනම් යන්න කියලා. දුලාන් දැන් ගමේ ඉන්න බයයි... ඒ නිසා මම මේ දවස්‌aවල ඔහුව කොළඹ නතර කරගෙන ඉන්නේ.

    මේ පිළිබඳ අප දුලාන් වේරලියද්දගෙන් විමසා සිටියෙමු.

    රාජරත්න ගෝමර බණ්‌ඩාරලාගේ වේරලියද්ද වළව්වේ ප්‍රියන්ති වේරලියද්ද මගේ අම්මා... මගේ තාත්තාගේ අම්මගේ වාසගමත් වේරලියද්ද... අම්මයි තාත්තයි නෑනලා මස්‌සිනාලා. මගේ අම්මගේ තාත්තයි.. සේනානායක වේරලියද්දගෙ තාත්තයි සහෝදරයින්. මම පාවිච්චි කරන්නේ අම්මාගේ වාසගම. ඒකට මට අයිතියක්‌ තියෙනවා. මට සිංදු කියන්නත් එපා... වේරලියද්ද කියන නම පාවිච්චි කරන්නත් එපා කියලා සේනානායක වේරලියද්ද... මගේ මාමාගේ ගෙදරට ඇවිත් මට තර්ජනය කළා. ඇඹිලිපිටිය සංගීත ප්‍රසංගයේදී මාව බෑන්ඩ් එකෙන් අයින් කරලා බිමට බස්‌සන්න කියලා ලියාරා නායක ප්‍රසන්න අයියට තර්ජනය කළා.පසුගිය දවසක දුටුවැව මහ ගෙදරදී සේනානායක මාමගේ කීමට මට ඇවිත් කෙනෙක්‌ පහර දුන්නා. ඒ පහර මගේ තාත්තට වැදිලා දවස්‌ කීපයක්‌ම රෝහලේ හිටියා... මට මේ අය තර්ජනය කරනවා කියලා පොලිසියේ පැමිණිල්ලකුත් දැම්මා.. මගේ ජීවිතයට අනතුරක්‌ වුණොත් මේ අය වගකියන්න ඕනෑ කියලා.

    මේ පිළිබඳව අප ප්‍රවීන ගායක සේනානායක වේරලියද්දගෙන් ද විමසීමක්‌ කළෙමු.

    "එයා මගේ ඥතියෙක්‌ කියල කියනවා මගේ ඥතියෝ සිංදු කියන්නේ නෑ... මම මේ වෙලාවේ පොඩි වැඩක ඉන්නේ.... පස්‌සේ කතා කරන්න...." යෑයි කියමින් සේනානායක වේරලියද්ද ප්‍රවීණ ගායක ශිල්පියා දුරකථන ඇමතුම විසන්ධි කළේය.

    source:divaina
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මූ ප්‍රශස්ති ගායනා කරන ලොක්කා තමන්ගේ එවුන්ගෙන් රටේ පාලනය පුරවනවා, මූ තමන්ගෙ එකා සින්දු කිව්වම ඌව මරන්න දගලනවා..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    මූ ප්‍රශස්ති ගායනා කරන ලොක්කා තමන්ගේ එවුන්ගෙන් රටේ පාලනය පුරවනවා, මූ තමන්ගෙ එකා සින්දු කිව්වම ඌව මරන්න දගලනවා..

    සිංහලු කියන්නේ මහ කුහක ඉරිසියාකාර ජාතියක්.තිත්ත ඇත්ත ඕක තමා..:(
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,885
    9,647
    113
    සිංහලු කියන්නේ මහ කුහක ඉරිසියාකාර ජාතියක්.තිත්ත ඇත්ත ඕක තමා..:(

    hamoma ehema naha.90% withara thama oya wage un lankawe inne.:P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම ඔය ෂෝ එක ලයිව් බැලුව(බෑන්ඩ් එකනම් සුපිරි)..ඔය කතාව ඇත්තනම් සේනානායක වේරලියද්ද කියන්නෙ ප්‍රවීන සොන්නයෙක් :baffled:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    සිංහලු කියන්නේ මහ කුහක ඉරිසියාකාර ජාතියක්.තිත්ත ඇත්ත ඕක තමා..:(

    එහෙම නෑ බන්... මු කැරියෙක්...

    බලපන් අමරදේව... එයාගේ සින්දු වලට fun එකට හදපුවත් මිනිහ කියනවා...

    • Like
    Reactions: Mirrors

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඊරිෂීයා කාරයෝ. ලංකාවට හරි යන්නේ නැත්තේ ඔය වගේ එවුන් නිසා තමයි. තව කෙනෙක් නැගිටිනවට බලන් යන්න බෑ. මම නම් ඕකගේ සිංදු අහන්නෙත් නෑ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    ඊරිෂීයා කාරයෝ. ලංකාවට හරි යන්නේ නැත්තේ ඔය වගේ එවුන් නිසා තමයි. තව කෙනෙක් නැගිටිනවට බලන් යන්න බෑ. මම නම් ඕකගේ සිංදු අහන්නෙත් නෑ.

    :yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    hamoma ehema naha.90% withara thama oya wage un lankawe inne.:P

    මම ඔය ෂෝ එක ලයිව් බැලුව(බෑන්ඩ් එකනම් සුපිරි)..ඔය කතාව ඇත්තනම් සේනානායක වේරලියද්ද කියන්නෙ ප්‍රවීන සොන්නයෙක් :baffled:

    එහෙම නෑ බන්... මු කැරියෙක්...

    බලපන් අමරදේව... එයාගේ සින්දු වලට fun එකට හදපුවත් මිනිහ කියනවා...

    :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,218
    113
    Gotland
    ඔය සොන්නයා මම දන්නා පොරක් 2009 ජනපටිවරනේදී හදපු සින්දුවක් කපල දැම්මා උගේ ඒවා විතරයි ගත්තේ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    ඔය සොන්නයා මම දන්නා පොරක් 2009 ජනපටිවරනේදී හදපු සින්දුවක් කපල දැම්මා උගේ ඒවා විතරයි ගත්තේ.

    ඔව් ඔව් මූට මැර මහින්දගේ සප් එක නොඅඩුව ලැබෙනවා..ඒකනේ මුගේ ඔය සිංහ පාට්..:angry:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Mahinda ayyage puthek kiuwa nam eya asai weraliyaddage songs kiyanna kiyala....

    Mu puka digena yai ane baby oya mage sindu okkoma hari kiyanna mama sindu nokiya innam kiyala...

    Mata nam muwa kohomath pennana ba....
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දුලාන් වේරලියද්ද බෑන්ඩ් එකෙන් ඉවත් කරන්න කියා
    සේනානායක වේරලියද්ද තර්ජනය කරනවා
    - ලියාරා නායක

    dlan.jpg

    ලියාරා සංගීත කණ්‌ඩායමේ ගායක දුලාන් වේරලියද්ද... කණ්‌ඩායමෙන් ඉවත් කරන ලෙසට ප්‍රවීණ ගායක සේනානායක වේරලියද්ද තමන්ට තර්ජනය කරන බව ලියාරා නායක ප්‍රසන්න ගුණසේකර සිනමා කලා සංග්‍රහයට ප්‍රකාශ කළේය.

    දුලාන් වේරලියද්ද..... සේනානායක වේරලියද්දගේ ඥති පුතෙක්‌. මීට අවුරුදු පහකට විතර කලින් මට දුලාන්ව හමුවුනේත් ගලෙන් බිඳුණු වැව පැවැති ප්‍රසංගයකදී... ඔහු අපේ කණ්‌ඩායමේ ගායකයා. පසුගිය දවසක රජයේ නාලිකාවකින් ඇඹිලිපිටියේ සංවිධානය කළ සජීව ප්‍රසංගයක සංගීතය සැපයුවේ අපි. එහි ගී ගයන්න ප්‍රවීන ගායක සේනානායක වේරලියද්දත් ආවා. ඔහු වේදිකාව මතට ගොඩවෙලා තර්ජනය කළා 'දුලාන්ව ස්‌ටේඡ් එකෙන් බැස්‌සුවේ නැත්නම් සිංදු කියන්නේ නෑ..." කියලා. සේනානායක වේරලියද්ද කියන්නේ අපි ගරු කරන ශිල්පියෙක්‌. මම ඔහුට සුහදව කිව්වා "දුලාන් අපේ බෑන්ඩ් එකේ... මට එයාව ස්‌ටේඡ් එකෙන් බස්‌සන්න බෑ..." කියලා. මම දන්න විදියට ඔහු අවුරුදු ගණනාවක ඉඳලා දුලාන්ට තර්ජනය කරනවා. වේරලියද්ද කියන නම පාවිච්චි කරන්න එපා කියලා... දුලාන්... පාවිච්චි කරන්නේ අම්මාගේ වාසගම... මම දන්න විදිහට සේනානායක වේරලියද්ද දුලාන්ගේ මාමා කෙනෙක්‌ වෙනවා... ස්‌ටේඡ් එකට ඇවිත් මට තර්ජනය කරද්දී ප්‍රසංගය සංවිධානය කළ අය සේනානායක වේරලියද්දට කිව්වා සිංදු කියන්න බැරිනම් යන්න කියලා. දුලාන් දැන් ගමේ ඉන්න බයයි... ඒ නිසා මම මේ දවස්‌aවල ඔහුව කොළඹ නතර කරගෙන ඉන්නේ.

    මේ පිළිබඳ අප දුලාන් වේරලියද්දගෙන් විමසා සිටියෙමු.

    රාජරත්න ගෝමර බණ්‌ඩාරලාගේ වේරලියද්ද වළව්වේ ප්‍රියන්ති වේරලියද්ද මගේ අම්මා... මගේ තාත්තාගේ අම්මගේ වාසගමත් වේරලියද්ද... අම්මයි තාත්තයි නෑනලා මස්‌සිනාලා. මගේ අම්මගේ තාත්තයි.. සේනානායක වේරලියද්දගෙ තාත්තයි සහෝදරයින්. මම පාවිච්චි කරන්නේ අම්මාගේ වාසගම. ඒකට මට අයිතියක්‌ තියෙනවා. මට සිංදු කියන්නත් එපා... වේරලියද්ද කියන නම පාවිච්චි කරන්නත් එපා කියලා සේනානායක වේරලියද්ද... මගේ මාමාගේ ගෙදරට ඇවිත් මට තර්ජනය කළා. ඇඹිලිපිටිය සංගීත ප්‍රසංගයේදී මාව බෑන්ඩ් එකෙන් අයින් කරලා බිමට බස්‌සන්න කියලා ලියාරා නායක ප්‍රසන්න අයියට තර්ජනය කළා.පසුගිය දවසක දුටුවැව මහ ගෙදරදී සේනානායක මාමගේ කීමට මට ඇවිත් කෙනෙක්‌ පහර දුන්නා. ඒ පහර මගේ තාත්තට වැදිලා දවස්‌ කීපයක්‌ම රෝහලේ හිටියා... මට මේ අය තර්ජනය කරනවා කියලා පොලිසියේ පැමිණිල්ලකුත් දැම්මා.. මගේ ජීවිතයට අනතුරක්‌ වුණොත් මේ අය වගකියන්න ඕනෑ කියලා.

    මේ පිළිබඳව අප ප්‍රවීන ගායක සේනානායක වේරලියද්දගෙන් ද විමසීමක්‌ කළෙමු.

    "එයා මගේ ඥතියෙක්‌ කියල කියනවා මගේ ඥතියෝ සිංදු කියන්නේ නෑ... මම මේ වෙලාවේ පොඩි වැඩක ඉන්නේ.... පස්‌සේ කතා කරන්න...." යෑයි කියමින් සේනානායක වේරලියද්ද ප්‍රවීණ ගායක ශිල්පියා දුරකථන ඇමතුම විසන්ධි කළේය.

    source:divaina

    මිනිස්සු ගරු කලාට,නිරුවත් දෙපයින් මේ ගෙන්දගම් පොළොවේ ඇවිදගෙන ගිය මිනිහෙක් විදියට,වේරලියද්ද දැන් එහෙම නෑ.....
    හොඳට සින්දු කිව්වට,ආකල්පමය අතින් මාර දුප්පතෙක්,කුහකයෙක්.විදග්ධ යැයි සම්මත කොට්ටාසය විසින් තමයි මේ වගේ හිස් බඳුන් උස්සලා තියන්නේ