කුළු බඩු අපනයනයට උදව්වක්.
මචංලා, මම අලුතෙන් කුළුබඩු අපනයනය කරන බිස්නස් එකක් පටන් ගන්න කියලා බැලුවේ.එලකිරි එකේ කවුරුහරි Exporters ලා ඉන්නවනම් මට වැඩි විස්තරටිකක් කියනවද? මම Export කරන්න හිතන් ඉන්නෙ ගම්මිරිස්.මේ සම්බන්දව දන්න දේවල් කියන්න.
බම්ප් එකකින් හරි සපෝට් එකක් දෙන්ඩෝ.

Last edited: