කූම්බියෝ දෙවෙනි සීසන් එක

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    කූම්බියෝ දෙවෙනි සීසන් එක

    දෙවෙනි සීසන් එකක් ගැන කතාවක් තියනවද. දැන් ජෙහාන් ලන්කාවෙ ලොකුම ගේම් එකක් ගහලනෙ ඉන්නෙ. එතකොට 2 සීසන් එකේ එපිසෝඩ් වලට ඊට වඩා කුඩා ගේම් දාලා බෑ නේද ජෙහාන්වම ඉස්සරහට අරන් යනවානම්..උඹලා මොනවද හිතන්නේ..:sorry::sorry:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    ස්ක්‍රිප්ට් රයිර්ටර් ඒවා බලාගනියි..උඹ බලාගෙන හිටපන් කියන්න එපා මම පව්නෙ..:(:(
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    රෝසි ආච්චි;22981630 said:
    ස්ක්‍රිප්ට් රයිටර් ඒවා බලාගනියි..උඹ වැඩක් බලාගෙන හිටපන්

    avatar384232_4.gif
     

    robert kolla

    Member
    Nov 1, 2016
    110
    29
    0
    ස්ක්‍රිප්ට් රයිටර් ඒවා බලාගනියි..උඹ වැඩක් බලාගෙන හිටපන්
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,867
    8,206
    113
    Kotahena
    කුඩා ගේම් හෙහ් උබ දන්නේ නෑ වෙන්නේ මොකක්ද කියල. බලා හිටහන්, මන් තියරි එක ලිව්වා කලින්ම Koombiyo ත්‍රෙඩ් එකේ