කූම්බියෝ දෙවෙනි සීසන් එක
දෙවෙනි සීසන් එකක් ගැන කතාවක් තියනවද. දැන් ජෙහාන් ලන්කාවෙ ලොකුම ගේම් එකක් ගහලනෙ ඉන්නෙ. එතකොට 2 සීසන් එකේ එපිසෝඩ් වලට ඊට වඩා කුඩා ගේම් දාලා බෑ නේද ජෙහාන්වම ඉස්සරහට අරන් යනවානම්..උඹලා මොනවද හිතන්නේ..