කූඹියෝ දැන්

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    කූඹියෝ දැන් වැඩක් නෑ බං...කතාව දැන් හෙන අතාත්විකයි. මුල ඉදලනම් අශාවෙන් බැලුව. මට හිතෙන්නෙ ජෙහාන්ගේ චරිතේ ඕනාවට වඩා උලුප්පන්න ගිහිල්ල අනාගෙන වගේ. අවසාන කොටස් 3 - 4 වගේ බලපල්ල. කිසි ගතියක් නෑ. චාටර් විදියට චරිත ටික කරකෝල අතෑරල වගේ. උඹල මොකද හිතන්නේ .
     
    • Like
    Reactions: ^Buddhika^

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,202
    113
    Nugegoda
    එහෙනං දෙවෙනි ඉනිම බලන්න. ඒක හරිම තාත්විකයි:D
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    කූඹියෝ දැන් වැඩක් නෑ බං...කතාව දැන් හෙන අතාත්විකයි. මුල ඉදලනම් අශාවෙන් බැලුව. මට හිතෙන්නෙ ජෙහාන්ගේ චරිතේ ඕනාවට වඩා උලුප්පන්න ගිහිල්ල අනාගෙන වගේ. අවසාන කොටස් 3 - 4 වගේ බලපල්ල. කිසි ගතියක් නෑ. චාටර් විදියට චරිත ටික කරකෝල අතෑරල වගේ. උඹල මොකද හිතන්නේ .

    මේකනම් ඇත්ත. :sorry::sorry:
    ඒත් මේ තරමට වෙන කථාවක් තාම නෑ බන් :rolleyes::rolleyes:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    එහෙනං දෙවෙනි ඉනිම බලන්න. ඒක හරිම තාත්විකයි:D

    :baffled::baffled: චීන ඌරෝ ටිකක් හුරතල් කරනවා වගේ,:oo::oo: හරිම මාන්දමිකයි.:baffled:
    බලන්න බෑ ඕයි :rofl::rofl:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපෝ ඔය කූඹියො කියන කතාව බොරුවට hype කරපු overrated කතාවක් බන්. ඕකෙ මුල් එපිසෝඩ් 4-5 සුපිරියටම තිබුන ඉතින් මමත් හිතුව මේක දිගටම සුපිරියටම යයි කියල ඒත් පස්සෙ පස්සෙ මුන් හෙන ලොකු ලයින් වලට එකපාරටම එන්න ගත්ත. ඒකිව්වෙ ඔය කතාවෙ පෙන්නන්න තිබුනෙ මුන් කොහොමද අමාරුවෙන් හෙමින් හෙමින් බිස්නස් ගොඩ දාගෙන දියුනු වෙන්නෙ කියල. ඒත් පෙන්නුවෙ ජෙහාන් කාරය මහ ලොකු ලොකු ගේම් ගහන ඒව. ඉතින් මුලින් සුපිරියටම පටන් ගත්තු කතාව වැඩි කලක් යන්න ඉස්සෙල්ල චාටර් උනා.........
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,105
    20,690
    113
    හස්තිශෛලපුර
    අපෝ ඔය කූඹියො කියන කතාව බොරුවට hype කරපු overrated කතාවක් බන්. ඕකෙ මුල් එපිසෝඩ් 4-5 සුපිරියටම තිබුන ඉතින් මමත් හිතුව මේක දිගටම සුපිරියටම යයි කියල ඒත් පස්සෙ පස්සෙ මුන් හෙන ලොකු ලයින් වලට එකපාරටම එන්න ගත්ත. ඒකිව්වෙ ඔය කතාවෙ පෙන්නන්න තිබුනෙ මුන් කොහොමද අමාරුවෙන් හෙමින් හෙමින් බිස්නස් ගොඩ දාගෙන දියුනු වෙන්නෙ කියල. ඒත් පෙන්නුවෙ ජෙහාන් කාරය මහ ලොකු ලොකු ගේම් ගහන ඒව. ඉතින් මුලින් සුපිරියටම පටන් ගත්තු කතාව වැඩි කලක් යන්න ඉස්සෙල්ල චාටර් උනා.........

    උබ ලියපන් කතාවක්.. අපිට පුළුවන් කයිවාරු ගහන්නයි මිනිහෙක් වැඩක් කලාම ඇද කුද හොයන්නයි විතරයි... :lol::lol::lol::lol:
     
    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,837
    147
    63
    ගෙදර
    සමහර තැන් වල පොඩි පොඩි අවුල් තිබුනට සමස්තයක් විදියට කාලෙකට පස්සෙ බලපු වෙනස් විදියෙ හොද කතාවක්.