තව ටිකක් දෙන්න විස්තර....
මොඩෙල් එක - stock cooler එකක්ද? වෙන බ්‍රැන්ඩඩ් එකක්ද (coolermaster/ Silverstone ) වගේ?
අරගෙන ගොඩක් කල් ද?
වෙනදා ස්ලො වෙලා වගෙ තිබුනෙ නැද්ද?
------
හිමින් කැරෙකැවෙනවා නම් හේතු වෙන්න පුලුවන්
1. තටු වදිනවා වෙන්න පුලුවන් වටේ රිම් එකෙ
2. තටු වල දූවිලි එකතු වෙලා බර වැඩි වෙලා
3. වයර් ඔක්සයිඩ් වෙලා
4. මෝටරෙ කේස්
5. cpu load එක අනුව fan RPM එකත් වෙනස් වෙනවා..
----
මෝටරේ වෙනම දාන්නේ නැ බන්.
කෙලින්ම කඩෙන් ගිහින් CPU cooler එකක් ගත්තා සොකෙට් එකට ගැලපෙන, හයි කරා..