කෘශි වතුර පොම්ප

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    කෘශි වතුර පොම්ප

    වතුර පොම්පයක් ගන්නවානම් භූමිතෙල් වලින් වැඩකරන එකක්ද නැත්නම් ඩීසල් වලින් වැඩකරන එකක්ද වැඩියහොද?
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    images


    agal 3'' foot valve ekka, original petrol, fatta bande, uba gannawa nam aduwata denawa, mata wadak na,
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කොහොමත් භූමිතෙල් එ්වා start කරන්නෙ petrol වලින් තමා. ඊට පස්සෙ petrol valve එක Kerosene එකට හරවන්නෙ
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    එතකොට ඩීසල් එකට වැඩිය භූමිතෙල් එක හොදද?
     

    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    Dan bhumithel godak gana adu nisa eka patta wasiyi....
    Ehema nattan diesal land master engine ekak aragena water pump eka set karanna. Meketh wiyadama aduyi. Loku power ekakuth thiyenawa...
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    පෙට්‍රල් ඒවා තියනවා නම් ගනින් නැත නම් ඩිසල් ඊළගට භූමිතෙල්, හැබැයි මාකට් එකේ කෑලි බෑලි ගන්න තියන එකක් ගනින්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    භූමිතෙල් ඒව තමයි ගොඩක් අය ගන්නෙ... :yes:
     
    Last edited: