කෘශි වතුර පොම්ප
වතුර පොම්පයක් ගන්නවානම් භූමිතෙල් වලින් වැඩකරන එකක්ද නැත්නම් ඩීසල් වලින් වැඩකරන එකක්ද වැඩියහොද?
වතුර පොම්පයක් ගන්නවානම් භූමිතෙල් වලින් වැඩකරන එකක්ද නැත්නම් ඩීසල් වලින් වැඩකරන එකක්ද වැඩියහොද?
convert karanna puluwa, but original bumi thel enne na
![]()
agal 3'' foot valve ekka, original petrol, fatta bande, uba gannawa nam aduwata denawa, mata wadak na,
Dan bhumithel godak gana adu nisa eka patta wasiyi....
Ehema nattan diesal land master engine ekak aragena water pump eka set karanna. Meketh wiyadama aduyi. Loku power ekakuth thiyenawa...