කෙට්ටුවට ඉදලා මහත් වෙච්ච එවුන් ඉන්නවද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,796
    13,614
    113
    🤍
    යාලූ ඔයාලා මහත් වෙන්න මොනවද කරේ?

    බෙහෙත් , විටමින් , සප්ලිමන්ට් මොනවා හරි පාවිච්චි කරානම් ඒවත් කියන්න.

    කොච්චර කෑම කෑවත් නම් මහත් වෙන් නැ. :cry:
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    යාලූ ඔයාලා මහත් වෙන්න මොනවද කරේ?

    බෙහෙත් , විටමින් , සප්ලිමන්ට් මොනවා හරි පාවිච්චි කරානම් ඒවත් කියන්න.

    කොච්චර කෑම කෑවත් නම් මහත් වෙන් නැ. :cry:
    Weights කරලා හොදට protein කාපන්.
    මම යන gym එකේ ගෝලයා ඉස්සර පට්ට කෙට්ටුයි. දැන් කෙට්ටු ඇගට muscles දාල නියමයි.
    පෙරෙදා මූ lat pulldown එක ගහනකොට පට්ට පොශ් කෑල්ලක් ලග ඉදන් muscles යන හැටි බලන් ඉන්නවා. ඒක නේද ඔයාටත් වෙන්න ඕනේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,494
    113
    Mother Earth
    Weights කරලා හොදට protein කාපන්.
    මම යන gym එකේ ගෝලයා ඉස්සර පට්ට කෙට්ටුයි. දැන් කෙට්ටු ඇගට muscles දාල නියමයි.
    පෙරෙදා මූ lat pulldown එක ගහනකොට පට්ට පොශ් කෑල්ලක් ලග ඉදන් muscles යන හැටි බලන් ඉන්නවා. ඒක නේද ඔයාටත් වෙන්න ඕනේ
    ඇයි බන් muscle තියෙන මිනිස්සුන්ට කෙල්ලො ආස ? ඉතින් අපි muscles තියෙන කෙල්ලොන්ට ආස නෑනේ.(කුක්කු නෙමෙයි)
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    E kale iratta wage kettui apaton weight gain masa 6k biwwa eka tin ekak dawas 21i hodata kala peyakin passe hedi 3k hot water ekka wel 3ma biwwa. masa 6n onewatat wada mahat una nisa newettuwa 2006di
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ඇයි බන් muscle තියෙන මිනිස්සුන්ට කෙල්ලො ආස ? ඉතින් අපි muscles තියෙන කෙල්ලොන්ට ආස නෑනේ.(කුක්කු නෙමෙයි)
    උන්ට protection ඕනේ. ඒ නිසා හැඩිදැඩි උන්ට biologically ම ආසයි
     
    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    athe gahana eka masa dawas dekak nawaththuwa, dan mahathai
    Screenshot_20230324-145639_Brave.jpg

    ඇයි බං මේ 🤣🤣
     
    • Haha
    Reactions: siri_ayya and Psiko